මෛත්රි SLFP බලය පවරා ගනී.
දැන් සිරසේ කිවා SLFP එකේ අලුත් Leader මෛත්රී කියලා! එතකොට විපක්ෂේ කවුද?
දැන් සිරසේ කිවා SLFP එකේ අලුත් Leader මෛත්රී කියලා! එතකොට විපක්ෂේ කවුද?


දැන් සිරසේ කිවා SLFP එකේ අලුත් Leader මෛත්රී කියලා! එතකොට විපක්ෂේ කවුද?![]()

Itiri wechcha tika set wela mahinda daganiyda danne na![]()

UNP උන් අනාථයි! දැන් මෛත්රී උන්ගේත් ඡනද අරන් එතකොට සැහෙන්න ප්රශ්න නේ බන් මේක ටිකක් බලන්නම වෙයි වගේ![]()
machan me pattata pannata unta amatikam denne nane![]()
parliment eke bahutharaya tiyenna oni government ekata


mamanam hithanna nidahas pakshe sabapathi unath e chanda tika hambei kiyala. chanda tika thiyanne mahindata. nidahas paksheta neme

ow eka hinda thama gaththe eth ban ilaga chandedi mara case ekane my3 dinnanna bahutharaya UNP ayath dunna! ethakota ekata set UNP SLFP ekatada illanne![]()
