[Originally Posted by Dilwaale View Post
මේ අහපන්.. අම්බලන්ගොඩ unp පැත්තක් තමයි 2010 දීත්.. එත් මේ පාර නෑ.. බටපොළ පැත්තට ඇවිල්ලා බලපන්.. එහෙත් unp කාරයෝ බහුතරේ.. එත් මේද පාර ඔය හැම දෙයක්ම ඉවරයි. බෝද්දක් බටපොල ඇවිල්ල බලහන්.. උඹ ගාල්ලේ කිව්වනේ.. බලපන් වෙනස.. අද ඒ පැත්තේ මිනිස්සු මහින්ද මහත්තයා කියන නම ඇහුනත් ජයවේවා කියනවා... පලයන් ගොඩහෙන පැත්තේ ගින් බලහන් ඒ මිනිස්සුන්ගේ ගම් අද සංවර්ධනය කරලා... බලහං ඒ මිනිස්සුන්ගේ හිත්වල තියෙන සතුට සහ මුනේ තියෙන හිනාව..]
උඹ මුලටම කියල තියනව අම්බලන්ගොඩ UNP පැත්තක් කියල. ඉස්සෙල්ලම කියන්නම ශාන් විජයලාල් චන්දෙ ඉල්ලන්න බැහැපු දවසේ ඉඳන්ම අම්බලන්ගොඩ UNP හැමදාමත් පරාදයි. ඒ කියන්නේ 1994 ඉඳන්. උඹ මේ ලියන කුණුහබ්බ හරියට දැනගෙන කියහන්. නැත්තම් උඹ නිකම් නොන්ඩි වෙන එක විතරයි වෙන්නේ. මේ එළකිරියේ ලංකාවේ හැම නගරයක් ගමක්ම නියෝජනය කරන එවුන් ඉන්නවා. ඒ හින්ද මේකේ උඹලට පාලු ගෙවල් වල වලන් බිඳිනව වගේ වැඩ කරන්න ලැබෙන්නේ නැහැ.
උඹ දැන් මේ ත්රෙඩ් එකේ මුල හරියේ කිව්වා ඩිපෝ හන්දියේ ගෑනු සෙරෙප්පුවෙන් ගහල මරණ කතාවක්. මම ඒකට උඹට ඩිපෝ හන්දිය සහ ඩිපෝ හන්දියේ ජනතාව ගැන සවිස්තරාත්මක පොස්ට් එකක් දැම්ම. ඊට පස්සේ හන්දිය ගැන ලිව්වේ නැහැ, මම දාපු පොස්ට් එකට උත්තර දුන්නෙත් නැහැ..
දැන් උඹ කියනවා බටපොල කතාවක්..ඒ අතරේ උඹ ගොඩහේන ගැන කියෝනව. මට දැනෙන්නේ උඹ ඩිපෝ හන්දියවත්, බටපොලවත්, ගොඩහෙනවත් ඇහින් දැකල නැති එකෙක් කියලයි..මොකද බටපොල තියෙන්නේ එක පැත්තක.. ගොඩහෙන තියෙන්න වෙනත් පැත්තක..
බටපොල චන්ද ගැන මම උඹ එක්ක කතා කරලා පලක් නැහැ. උඹ බටපොල , ගොඩහේන , ඩිපෝ හන්දිය කියන ගම තුන කාගෙන් හරි අහගෙන බත් පැකට් එකට මහා රජාගේ මීඩියා වැඩ වලට කඩේ යන එකෙක්. මගෙන් දැනගනින් දන්නේ නැත්තම් .. ගොඩහේන ට එදත් අදත් අම්බලන්ගොඩින් යන්නේ එක බස් එකයි.
බටපොල හදුන කොන්ක්රීට් පාරවල් වල කොන්ත්රාත් කරේ කව්ද කියල මම උඹට කියන්නද නැත්තම් උඹ බටපොල ප්රාදේශීය සභාවෙන් හයල දැනගන්නවද? ගොඩහෙන පැත්තේ ඩිපෝ හන්දියේ කොන්ක්රීට් පාරවල් වල කොන්ත්රාත් කරේ කව්ද කියලත් හොයාගන්න.. උඹ ඒවා නොදැන හිටියට මිනිස්සු ඒවා දන්නවා. ඒ හින්ද මිනිස්සු ඒවාට මහින්දට කෘතගුණ සලකාවි. මොකද මහින්දගේ ප්රාදේශීය සභා ගෝලයින්ගේ කල්කිරියාව මිනිස්සු හොඳට දන්නවා.
මට උඹ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඌරො කැකුණ තලනකොට උඹල වගේ හබන් කුකුලන්ට රජ මගුල්ලු .. හොඳට කාල බීල හිටහන්. නිකම් ලැබෙන බුරියානි එක ලැබෙන්නේ තව දවස් 8යි පුටේ ..

Last edited:

...