මෛත්‍රීගේ තුන් බිය...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෛත්‍රීගේ තුන් බිය...

    පළමු බිය...
    01. මහින්ද වැඩිපුර ආසන අරන් රටේ අගමැත් වෙන්න සුදුසුකම් ලැබුවොත් මාස 6න් මෛත්‍රිට රටේ ජනතාව පයින් ගහලා දොට්ට දැම්මා වෙනවා...

    දෙවන බිය..
    02.බහුතරය අරගෙන මහින්දට අගමැතිකම දුන්නොත් විශ්වාස භංගයක් ගෙනැල්ලා මෛත්‍රිව එළවයි කියලා ....

    තෙවැනි බිය...
    03. කාටද කියන්න පුළුවන් මෛත්‍රී ගේ තෙවැනි බිය..:rofl:
    ජයග්‍රාහකයාට අර පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්න ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 10න් එකක්
     
    • Like
    Reactions: chathu05

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    විධායක බලතල උපරීමේටම පාවිච්චි කරනවා..පුළුවන් නම් දැන් ගෑණියෙක් මිනිහෙක් /මිනිහෙක් ගෑණියෙක් කරන්න වුනත් විධායක බලතල පාවිච්චි කරනවා :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    avatar37140_1.gif
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පළමු බිය...
    01. මහින්ද වැඩිපුර ආසන අරන් රටේ අගමැත් වෙන්න සුදුසුකම් ලැබුවොත් මාස 6න් මෛත්‍රිට රටේ ජනතාව පයින් ගහලා දොට්ට දැම්මා වෙනවා...

    දෙවන බිය..
    02.බහුතරය අරගෙන මහින්දට අගමැතිකම දුන්නොත් විශ්වාස භංගයක් ගෙනැල්ලා මෛත්‍රිව එළවයි කියලා ....

    තෙවැනි බිය...
    03. කාටද කියන්න පුළුවන් මෛත්‍රී ගේ තෙවැනි බිය..:rofl:
    ජයග්‍රාහකයාට අර පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්න ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 10න් එකක්
    Thope pakshe sabhapathi ne. Api mokada baya wenne?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෝ අංකල් මේ දැන්ම අඬන්න පටන් අරන් :lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    පළමු බිය...
    01. මහින්ද වැඩිපුර ආසන අරන් රටේ අගමැත් වෙන්න සුදුසුකම් ලැබුවොත් මාස 6න් මෛත්‍රිට රටේ ජනතාව පයින් ගහලා දොට්ට දැම්මා වෙනවා...

    දෙවන බිය..
    02.බහුතරය අරගෙන මහින්දට අගමැතිකම දුන්නොත් විශ්වාස භංගයක් ගෙනැල්ලා මෛත්‍රිව එළවයි කියලා ....

    තෙවැනි බිය...
    03. කාටද කියන්න පුළුවන් මෛත්‍රී ගේ තෙවැනි බිය..:rofl:
    ජයග්‍රාහකයාට අර පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්න ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 10න් එකක්

    oya ekakwath wenne naa ban.. sandaneta bahutharayak awa kiyala hithamuko.. ethakota mahinda wenuwata my3 wena kenekwa agamathi keruwoth sandane unta options 2i..

    1. Nawa agamathita wiruddawa wiswasa bangayak gena ema..

    2. janadipathita wiruddawa doshaabiyogayak gena eema..

    Option 1.

    Nimal lokkawa agamathi keruwa kiyala hithahanko.. Thamange pakshema kenekta wiruddawa wishwasa bangayak genna haduwama aniwa sandane 2ta kadenawa.. kohomath my3ta support set 1 keeyatawath sign karanne nane.. athsan 113k ganna baruwa yanna thiyana chance 1 wadee..

    Option 2.

    Janadipathiwa gedara yawanna nan doshaabiyogaya parlimenthuwe 2/3 kin saha janamathawichaaranayakin sammatha wiya yuthui.. parlimenthuwe 2/3k ganna sandane mahinda pilata keeyatawath ba.. janadipathi aarakshitahi..

    honda honda sellan tikak balaaganna labei kiyala hithanawa.. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලක් අනාතගේ තුන් බිය

    පලවෙනි බිය
    මහින්ද මෙදා පාර චන්දෙන් පැරදෙන නිසා මෙදා පාරත් ජනතාව මහින්ද පාලනයක් එපා කියලා ප්‍රතික්ෂේප කිරීම

    දෙවන බිය
    මහින්ද හොරකම් කරලා නෑ කියලා තැන තැන පොරටෝක් දී ඇති බැවින් චන්දෙන් පස්සේ මහින්දගේ හොරකම් එලි වීම නිසා රෙද්දක් වෙනුවට පෑන්ටියක් සහ ගවුමක් ඇඳගෙන ‍රැකියාවට යෑමට සිදුවන බිය

    තුන් වන බිය
    කට්ටියට හිතා ගන්න පුලුවන්ද??? ලක් අනාත මහින්ද නිසා කිසියම් අයුරකින් ජීවිතේට ලැබුනු වාසියක් සදා කාලිකවම නොලැබී යෑම නිසා ෆුල් අනාත කේස් වන බං දැනීමෙන් ඇති වන බිය.

    අපි රත්න සූත්‍රය කියන්නම් උඹේ තුන් බිය නැති වෙන්න. ඒ අතර තුරේ ඔය වයසත් එක්ක හාර්ට් ඇටෑක් එකක් එනවනම් කලින්ම GTN පෙත්තක් දෙකක් ගෙදර ගෙනත් තියාගෙන හෙට චන්දේ බලපන්.
     
    ලිඳක් නෙවෙයි අගාදයක් :rofl:
     
    paw ban.. ochcharama katha cut dena epa ithin.. baiyek unath manussayek ne.. :P:P:P:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    article-2507762-196D4F1700000578-968_634x702.jpg

    ගවුම ඉතිං ඒ කාලේ ඉඳන්ම මුන්ගේ ලොක්කා අදින එකනේ..
    මේ පේන්නේ නැද්ද.?

    කැමිලාගේ ගවුමට වැඩිය දිගයි මේක..
    මේකත් ඒ මඟ යයි..
    දෑත ශක්තිමත් කරන්න එපැයි..
    මොකද ලොක්කගේ අත පන නැහැනේ..
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බය වෙන්ඩ එපා. චන්දෙ දවසට පස්සේ දවසේ ඉදන් උබල ඔක්කොටම කරපු job කරලා ගත්ත පඩියම අරගෙන ඉදපු විදියටම හිටියහැකි කව්රු දිනුවත්.
    ඉතින් මොකටද කලබල වෙන්නේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලක් අනාතගේ තුන් බිය

    පලවෙනි බිය
    මහින්ද මෙදා පාර චන්දෙන් පැරදෙන නිසා මෙදා පාරත් ජනතාව මහින්ද පාලනයක් එපා කියලා ප්‍රතික්ෂේප කිරීම

    දෙවන බිය
    මහින්ද හොරකම් කරලා නෑ කියලා තැන තැන පොරටෝක් දී ඇති බැවින් චන්දෙන් පස්සේ මහින්දගේ හොරකම් එලි වීම නිසා රෙද්දක් වෙනුවට පෑන්ටියක් සහ ගවුමක් ඇඳගෙන ‍රැකියාවට යෑමට සිදුවන බිය

    තුන් වන බිය
    කට්ටියට හිතා ගන්න පුලුවන්ද??? ලක් අනාත මහින්ද නිසා කිසියම් අයුරකින් ජීවිතේට ලැබුනු වාසියක් සදා කාලිකවම නොලැබී යෑම නිසා ෆුල් අනාත කේස් වන බං දැනීමෙන් ඇති වන බිය.

    අපි රත්න සූත්‍රය කියන්නම් උඹේ තුන් බිය නැති වෙන්න. ඒ අතර තුරේ ඔය වයසත් එක්ක හාර්ට් ඇටෑක් එකක් එනවනම් කලින්ම GTN පෙත්තක් දෙකක් ගෙදර ගෙනත් තියාගෙන හෙට චන්දේ බලපන්.

    paw bn, wahala wa lide patulatama damma uba....:lol: :lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    පළමු බිය...
    01. මහින්ද වැඩිපුර ආසන අරන් රටේ අගමැත් වෙන්න සුදුසුකම් ලැබුවොත් මාස 6න් මෛත්‍රිට රටේ ජනතාව පයින් ගහලා දොට්ට දැම්මා වෙනවා...

    දෙවන බිය..
    02.බහුතරය අරගෙන මහින්දට අගමැතිකම දුන්නොත් විශ්වාස භංගයක් ගෙනැල්ලා මෛත්‍රිව එළවයි කියලා ....

    තෙවැනි බිය...
    03. කාටද කියන්න පුළුවන් මෛත්‍රී ගේ තෙවැනි බිය..:rofl:
    ජයග්‍රාහකයාට අර පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්න ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 10න් එකක්

    :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිගිති ආතල් අස්සේ ඇති ඇත්ත තුන් බියක් , හිස් තැන් පුරවා ආතල් ගන්න

    ................ තුන් බිය

    1 . බහුතරය ලබාගෙන සන්ධානේ දිනා මහින්දට අගමැතිකම නොලබියාමෙ අවස්ථාවක ට ඇති බිය

    2. දිනුවත් සන්ධානයට බහුතරය (113) ලබාගත නොහැකිවීමෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමේ ඇති බිය

    3. යු එන් පි ය බහුතරය ලබාගැනීමේ බිය
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලිඳක් නෙවෙයි අගාදයක් :rofl:

    paw ban.. ochcharama katha cut dena epa ithin.. baiyek unath manussayek ne.. :P:P:P:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    article-2507762-196D4F1700000578-968_634x702.jpg

    ගවුම ඉතිං ඒ කාලේ ඉඳන්ම මුන්ගේ ලොක්කා අදින එකනේ..
    මේ පේන්නේ නැද්ද.?

    කැමිලාගේ ගවුමට වැඩිය දිගයි මේක..
    මේකත් ඒ මඟ යයි..
    දෑත ශක්තිමත් කරන්න එපැයි..
    මොකද ලොක්කගේ අත පන නැහැනේ..

    paw bn, wahala wa lide patulatama damma uba....:lol: :lol:

    :lol::lol::lol: :rofl::rofl::rofl: