මේක හොඳ ලක්ෂනයක් නෙවෙයි. තව අවුරුදු 5 ක් යනකම් ලංකාවේ ප්රබල විපක්ශයක් නෑ. මේ අයට ඕන විදිහට පාලනය ගෙනියන්න පුළුවන් වට්පිටාවක් ගොඩ නැගිලා තියෙන්නේ. සම්බන්ධන් වගේ කෙනෙකගෙන් රටේ පොදු ප්රශ්න සම්බන්දව ප්රබල හඬක් නැගෙයි කියලා හිතන්න බෑ... ප්රභල විපක්ශයක් නැතිවීම ඒකාධිපති පාලනයකට දොරගුලු විවර කිරීමක්.. මේ මගේ අදහස...