මෛත්‍රීගේ මොලේ - පව් බයියෝ

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අනෙ තොපො හුත්තෙ ජවිපෙට මැරුවත් දෙන්නෑ යකෝ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේක හොඳ ලක්ෂනයක් නෙවෙයි. තව අවුරුදු 5 ක් යනකම් ලංකාවේ ප්‍රබල විපක්ශයක් නෑ. මේ අයට ඕන විදිහට පාලනය ගෙනියන්න පුළුවන් වට්පිටාවක් ගොඩ නැගිලා තියෙන්නේ. සම්බන්ධන් වගේ කෙනෙකගෙන් රටේ පොදු ප්‍රශ්න සම්බන්දව ප්‍රබල හඬක් නැගෙයි කියලා හිතන්න බෑ... ප්‍රභල විපක්ශයක් නැතිවීම ඒකාධිපති පාලනයකට දොරගුලු විවර කිරීමක්.. මේ මගේ අදහස...