මෛත්‍රීගේ ලිපිය ගීයෙන්

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මෛත්‍රීගේ ලිපිය ගීයෙන්

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ - ඇනිබල් ඇන්ටිගේ පෑනෙන්
    කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...

    එයා පැලැන්දු ජනපති මාලේ - වැඩක්ම නැති බව මම දනිමි
    මෙලෝ රහක් නැති දින සීයක් ගෙවූ - රනිල්ගේ විගඩම් මම දුටිමි

    එකටම හිටියත් මටම කෙළියි මුන් - සදාතනික වේදනා මගේ

    ඇන්ටි තවත් දේ ලියන්න කිව්වත් - මොනවා ලියන්නද මිට වඩා
    අගමැතිකම දෙන්නට වෙන බව මම - දන්නවා ඔය ඇන්ටිලට වඩා

    ඒ හින්දා දැන් ලිවුම කියෝලා - හිත අමනාපෙන් ඉන්න එපා
    දහඅට වෙනිදට සුභ පතනා විට - අහක බලානම් ගන්න එපා..

    ''කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දට අගමැති වෙන්න වෙන්නේ නැහැ දිනුවත් .....අයියෝ බයියන්ගේ චන්ද
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    :no::no::no::no::no:
     
    Attachments

    • SCREEN PRINT.jpg
      SCREEN PRINT.jpg
      29.7 KB · Views: 47

    chamath97

    Member
    Jul 16, 2015
    22
    2
    3

    :P:P:P