මෛත්‍රීපාලයා නින්දිත ලෙස සටන පාවා දෙයි
ශ්‍රිලනිප නායකත්වය ගැනීම නිසා මේ වෙනකොට මෛත්‍රිපාල සිරිසේන ඉතාම නින්දිත ලෙස සටන පාවා දී ඇත.මූට චන්දය දුන්න අපි සේරම අනාථයි

දැන් හද්ද අනාථ වෙලා ඉන්න මහින්දගේ බව්වො ටික සන්‍තෝෂෙන් දුවගෙන ආවා නේද?
හැක් හැක් හැක් හැක්
යකෝ මෛත්‍රිපාල කාවවත් පාවා දීලා නෑ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැන් මෛත්‍රිපාල ගේ පූර්න පාලනය යටතට ගත්තා.ඒ විතරක් නෙවෙයි මේක දැන් මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් දුවන්නේ.මේ තත්වය තුල මහින්දට කඩේ ගිය සුනිමල් ,එන් ශ්‍රියන්ත, අයි ලොව් මහින්ද.දිලවාලි, දත් කිඹුලා මලකඩේ අරුනයා වගේ හාල් පාරුවන්ට යන එන් මන් නෑ.උන්ට දැන් කඩේ යන්න පක්ෂයක් නෑ.මොකද ශ්‍රිලනිපයත් මෛත්‍රිපාලගේ.උඹලා හද්ද අනාතයි පොන්ස්.දැන් තොපිට මෛත්‍රීට කඩේ යන්නම වෙනවා.මෙච්චර බැනපු ඒවා රීලා ආපහු ගිලපල්ලා.
මහින්දට කඩේ ගිය බව්වන්ට යන එන මන් නෑ.ඔව් අපි දැන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිපය යන දෙකම පාලනය කරනවා.රනිල් සහ මෛත්‍රිපාල සුසංයෝගය මේ රට තවත් පස්වසරක් ගෙනියනවා.දැනට ලංකාවේ ඉන්න බලවත්ම පුද්ගලයා සහ ජනාධිපති මෛත්‍රිපාල.බලවත්ම අගමැති රනිල්.ඔවුන්ට එජාපය සන්ධනය දෙමල පක්ෂ මුස්ලිම් පක්ෂ වාමාංශික පක්ෂ මේ ඔක්කොම සපෝට්.දැන් කතානයක අග විනිසුරු සහ මහින්දගේ බත් ගොට්ටන් වන විමලේ ගම්මන්පිල දයාසිරියා ජෝන්ස්ටන් සචින් වාස් වගේ තවත් එකී නොකී සේරටම යන එනමන් නෑ.අම්බ අසරණයි.එහෙම නැත්නම් අබසරනයි.ඒ වගේම කලුතර මිනීමරපු එවුන්ටත් පොලිස් පරීක්ෂන ආරම්භ කරයි.රාජිත ඒක කරයි.මහින්දට මම කීවා වගේ නව වෙනිදා ඉර පායන්න කලින් රජ මැදුර රජ පුටුව නැති වුනා.ඊට දවස් හතකට පක්ෂේ පක්ෂ නායක්ත්වය නැති වුනා.තව දින 21 එකකින් වෙන එක මම මෙතන කියන්නේ නෑ.මාස තුනෙන් වෙන එක දින අනූවෙන් වෙන එක මේ සේරම මම කියන්නේ නෑ.

Last edited: