මෛත්‍රීපාලයා නින්දිත ලෙස සටන පාවා දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රීපාලයා නින්දිත ලෙස සටන පාවා දෙයි

ශ්‍රිලනිප නායකත්වය ගැනීම නිසා මේ වෙනකොට මෛත්‍රිපාල සිරිසේන ඉතාම නින්දිත ලෙස සටන පාවා දී ඇත.මූට චන්දය දුන්න අපි සේරම අනාථයි
:angry::angry::angry::angry::angry::angry:















දැන් හද්ද අනාථ වෙලා ඉන්න මහින්දගේ බව්වො ටික සන්‍තෝෂෙන් දුවගෙන ආවා නේද?
හැක් හැක් හැක් හැක්
යකෝ මෛත්‍රිපාල කාවවත් පාවා දීලා නෑ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැන් මෛත්‍රිපාල ගේ පූර්න පාලනය යටතට ගත්තා.ඒ විතරක් නෙවෙයි මේක දැන් මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් දුවන්නේ.මේ තත්වය තුල මහින්දට කඩේ ගිය සුනිමල් ,එන් ශ්‍රියන්ත, අයි ලොව් මහින්ද.දිලවාලි, දත් කිඹුලා මලකඩේ අරුනයා වගේ හාල් පාරුවන්ට යන එන් මන් නෑ.උන්ට දැන් කඩේ යන්න පක්ෂයක් නෑ.මොකද ශ්‍රිලනිපයත් මෛත්‍රිපාලගේ.උඹලා හද්ද අනාතයි පොන්ස්.දැන් තොපිට මෛත්‍රීට කඩේ යන්නම වෙනවා.මෙච්චර බැනපු ඒවා රීලා ආපහු ගිලපල්ලා.
මහින්දට කඩේ ගිය බව්වන්ට යන එන මන් නෑ.ඔව් අපි දැන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිපය යන දෙකම පාලනය කරනවා.රනිල් සහ මෛත්‍රිපාල සුසංයෝගය මේ රට තවත් පස්වසරක් ගෙනියනවා.දැනට ලංකාවේ ඉන්න බලවත්ම පුද්ගලයා සහ ජනාධිපති මෛත්‍රිපාල.බලවත්ම අගමැති රනිල්.ඔවුන්ට එජාපය සන්ධනය දෙමල පක්ෂ මුස්ලිම් පක්ෂ වාමාංශික පක්ෂ මේ ඔක්කොම සපෝට්.දැන් කතානයක අග විනිසුරු සහ මහින්දගේ බත් ගොට්ටන් වන විමලේ ගම්මන්පිල දයාසිරියා ජෝන්ස්ටන් සචින් වාස් වගේ තවත් එකී නොකී සේරටම යන එනමන් නෑ.අම්බ අසරණයි.එහෙම නැත්නම් අබසරනයි.ඒ වගේම කලුතර මිනීමරපු එවුන්ටත් පොලිස් පරීක්ෂන ආරම්භ කරයි.රාජිත ඒක කරයි.මහින්දට මම කීවා වගේ නව වෙනිදා ඉර පායන්න කලින් රජ මැදුර රජ පු‍ටුව නැති වුනා.ඊට දවස් හතකට පක්ෂේ පක්ෂ නායක්ත්වය නැති වුනා.තව දින 21 එකකින් වෙන එක මම මෙතන කියන්නේ නෑ.මාස තුනෙන් වෙන එක දින අනූවෙන් වෙන එක මේ සේරම මම කියන්නේ නෑ.

:D:D:D:D:D
 
Last edited:
  • Like
Reactions: TomCat077

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
මේ ඇමසියෝ කෝ උබේ අර කෙවින් සුද්දා. සමලිංගික ජනයාට සහනයක් නැද්ද ලංකාවේ තවම.
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙච්චර බැනපු ඒවා රීලා ආපහු ගිලපල්ලා සුනිමල් ,එන් ශ්‍රියන්ත, අයි ලොව් මහින්ද,දිලවාලි, මලකඩේ, අරුනයා. :yes:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දැන් අපි එක බලා ගන්නම්....දැන් තෝ කටයි පුකයි වහ ගනිල්ලා දැන්....පාවිච්චි කරලා විසි කරන කොන්ඩම් එකක් වගේනේ තොපි අපි පාවිච්චි කලේ.......
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    යකෝ

    අනාත උනේ යු එන් පි එක.

    දැන් ශ්‍රි ල නි ප න්ම තමයි ජනාධිපතිතුමත් ඉන්නේ !!!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,833
    23,519
    113
    මෙච්චර බැනපු ඒවා රීලා ආපහු ගිලපල්ලා සුනිමල් ,එන් ශ්‍රියන්ත, අයි ලොව් මහින්ද,දිලවාලි, මලකඩේ, අරුනයා.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මෙච්චර බැනපු ඒවා රීලා ආපහු ගිලපල්ලා සුනිමල් ,එන් ශ්‍රියන්ත, අයි ලොව් මහින්ද,දිලවාලි, මලකඩේ, අරුනයා.
     

    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    යකෝ

    අනාත උනේ යු එන් පි එක.

    දැන් ශ්‍රි ල නි ප න්ම තමයි ජනාධිපතිතුමත් ඉන්නේ !!!
    නෑනේ බන් .ඇමසියා හරි.අපිට දැන් පක්ෂ දෙකම තියෙනවා.දූෂිතයෝ සහ මහින්දගේ සට්ටැම්බියො ඔක්කොම හලනවා.අපි ඒ කියන්නේ රනිල් ,මෛත්‍රි සහ චන්ද්‍රිකා අපි තුන්ගොල්ලම එකට එකතු වෙලා ගේම දෙනවා.:rofl::rofl: