මෛත්‍රීපාලයා රට කෑවා

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මෛත්‍රීපාලයා රට කෑවා

    susil2.jpg

    anura-priyadarshana-yapa-1.jpg

    80053_1.jpg

    dayasiri.png

    dillian-perara-colombotelegraph.jpg

    මුන් හතර දෙනාට කැබිනට් ඇමතිකම් දුන්න එක කරපු බරපතල වරදක්.ඊලඟට මහින්ද රාජපක්ෂයි විමලෙයි ගන්නත් පුලුවන් තව කල් ගිහිල්ලා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සුසිල් & අනුර නං අව්ලක් නෑ
    අනිත් උන් නං පික්සු පක්කු
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    R.Sampanthan.jpg

    93146_ravi-new-.jpg


    අනිත් වරද තමයි සම්බන්දන් වගේ එකෙක්ව විපක්ෂ නායක කම කිරීම.සම්බන්දන් කොටි හිතවතා.බෙඋදුම් වාදීයා
    තව ලොකුම එක රවී කරුනානයක වගේ කෙනෙක්ට රටේ මූල්‍ය අංශය කලමනා කරන කරන මුදල් ඇමතිකම දුන්න එක.මේක ජාතික ලැයිස්තුවෙන් දක්ෂ කෙනෙක් අරගෙන දෙන්න තිබුනා.රවී කියන්නෙත් මෙගා ඩීල් කාරයෙක්. කූට ව්‍යාපරිකයෙක්.මහින්දගේ හිතවතා.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සුසිල් & අනුර නං අව්ලක් නෑ
    අනිත් උන් නං පික්සු පක්කු

    මරාගේ හිතවාදීන්.උන් ගෙනියන්නේ මරාගේ ප්ලෑන් එකක්.:(
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    mama dakka SB mahindata baninawa
    un paradune mahinda nisaalu
    waasi paththata gihin kagahanawa
    heta anith paththata panala hitapu thanata malapaha karai.
    aida manda me ballo gedara yawala tiyeddit aapahu gatte