මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල්ගේ 1600 ලොල්ලා :lol::lol:
    මුගේ ගැනිත් දෙනවා රනිල් ඉල්ලුවොත් :rofl::rofl:

    මහින්දගේ ගු රෙදිහෝදන පොන්ස් ..
    රජ පොල්ල දික් වෙනකොට රෙදි නැතුව පාරට පැනලා පු* දික් කරන වහල් පොන්ස්ලා ..:lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Sira Kathawa lokka ....
    Umbanum niyama Gas Pons kenek wage...
    Umbalath ekka katha karala gu gannawata wada hondai.....
    :lol::lol::lol:
    එක තමයි බන් කියන්නේ සුවාදින ලෝලු කම පැත්තක තියලා දිල්වාලේ වගේ බැහාලාම සාටක ලෝල්ස් කෙනෙක් වෙයං හැංගි හොරා ඇවිත් ගැට්ට කඩන්නේ නැතුව එළිපිට වරෙන් :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මහින්දගේ ගු රෙදිහෝදන පොන්ස් ..
    රජ පොල්ල දික් වෙනකොට රෙදි නැතුව පාරට පැනලා පු* දික් කරන වහල් පොන්ස්ලා ..:lol::lol:

    රිදිලා,තෝගෙ fb photo කලින්ම save කරලා තියෙන්නේ...එකක් දෙකක් දාන්නද? රනිල්ගේ ලොල්ලා හැමෝටම දැන ගන්න...

    තෝ මගෙන් අහ ගන්න එපා..

    1600 රට ජාතිය විකුණන පාහරයා :growl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ

    මහින්දගේ පුක් සෙන්ටර් එකෙන් එලියට වැටුණු වහල් බයියෙක්ගේ විලාපය ..:(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රිදිලා,තෝගෙ fb photo කලින්ම save කරලා තියෙන්නේ...එකක් දෙකක් දාන්නද? රනිල්ගේ ලොල්ලා හැමෝටම දැන ගන්න...

    තෝ මගෙන් අහ ගන්න එපා..

    1600 රට ජාතිය විකුණන පාහරයා :growl:
    පල ගල් පොන්ස් උබේ කෙරුම මට pm ලැබිලා තියෙන්නේ ..
    ඔටුවාගේ ජංගිය මහාපන් වැඩක් පලක් නැත්නම් ..:lol::lol:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    :lol::lol::lol::lol::lol:
    නිකන් පල වහලො යන්න! :lol: :lol: :lol:

    PM ගහ ගනින් පුකේ රෝල් කරලා රනිල් ලොල්ලා :lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හුදෙක් දේශපාලන වේදිකාවක කතාවක ස්වරූපයෙන් විය.

    එහි මූලික අභිමතාර්ථය කුමක් වුවත් අසන්නාට ගම්‍ය වූ දෙය නම් අමුඩය කඩා මුහුණ වසා ගැනීමට තැත්කල අසාර්ථක උත්සහයක් බවය.

    ඔහු ප්‍රකාශ කල ප්‍රධාන කරුණු කීපයක් විමසා බැලීම වටී.

    -ජාත්‍යන්තරය සහ බටහිර රටවල් වල හිතවත්කම දිනා ගැනීම.
    විශේෂයෙන් බටහිර රටවල් වල හිතවත් කම රදා පවතින්නේ ඔවුන්ගේ දේශපාලන සහ බලය පැතිරවීමේ යටි අරමුණ සාක්ශාත් කරගැනීමට උපකාරීවන මට්ටම අනුවය. ඔවුන්ට නැවෙන, ඔවුන්ගේ බලපෑමට යටත්වන හීලෑ පාලකයින් හා ඔවුන් බොහෝ මිත්‍රශීලීය. එය ඉතිහාසයේ මෙන්ම ඇස්පනාපිටම දකින්නට ඇති දෙයකි. ඔවුන්ගේ සියලු අධාර උපකාර සමග කොන්දේසි මල්ලක් හැම විටම ගටගසා එයි. එහි ඇත්තේ ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ හා න්‍යාය පත්‍රයන්ය.

    -වහල් උදාහරණය.
    රටේ නායකත්වයට යම් තරමක වහල්බවක් පෙන්වීම මානව ඉතිහාසය පුරාම පැවත එන්නකි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා යැයි කියන බටහිර රටවල පවා රාජාණ්ඩු පැවති සමය එලෙස විය. 30ස් වසරක් පැවති යුද්ධයකින් රට මුදාගැනීමට දේශපාලන නායකත්වය දුන් නායකයෙකුට යුද්ධයෙන් බැටකෑ මිනිසුන් වහල් වීම අරුමයක් නොවේ. 30ස් වසරක් පුරා මෙරට ජනතාව වහල් වී සිටියේ එල්ටීටීයට හා බටහිර බලපෑම් වලටය. දැන් යළිත් ඉන්දියාවට හා බටහිරට වහල්වී නැති යැයි සිතෙන්දෙ?

    -දූෂණය මැඩලීමට පියවර ගැනීම.
    දූෂණ හා අක්‍රමිකතා කල අයට දඩුවම් දීම යනුවෙන් අද කෙරෙන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ හිතවතියක අල්ලස් හා දූෂණ කොමිසමට පත්කර ඒ හරහා කෙරෙන දේශපාලන දඩයමකි.
    ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය අක්‍රමිකතාවය සිදුකල මහබැංකු අධිපති වරයා අද යළි රාජකාරියට පැමිණ ඇත. විමර්ශණ කොමිසම කියන පරිදි මෙතරම් විශාල මූල්‍ය ගණදෙණුවකට ඔහු සෘජුව සම්බන්ධ නැතිනම් මහබැංකුවට අධිපති පතිවරයෙක් අවශ්‍ය නොවනු ඇත.
    ඒ වෙනුවට රජය දූෂකයන් ලෙස අල්ලාගනු ලබන්නේ වීරවංශයේ බිරිදය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන විට ජනපතිවරයා අමුඩුය කඩා මුහුණ වසා ගෑනිමට තැත්කරන ලද බවක් පෙනේ.

    -සුලු ජාතීන්ගේ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය.
    අන්ත ජාතිවාදී මනෝ ගනේශන් හා අසාද් සාලී ජනමාධ්‍ය හමු පවත්වමින් සිංහල නායකයින් සහ දේශපාලකයින් අපහාසයට පත්කරමින් කරන විට මේ රටේ බහුතර ජනතාවට නැට්ට දෙපරැන්ද අස්සේ ගහගෙන නිහඩව සිටින්නට වීමෙන්ම තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුලුල් අයිතිවාසිකම් ලැබීම මොනෙවට ප්‍රදර්ශණය වෙයි.

    -දුරකතන ටැප් කිරීම .
    තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඉගැන්වීමට එන ඇමරිකාව පවා දුරකතන ටැප් කිරීම පමණක් නොව අනෙකුත් විද්‍යූත් දත්ත පවා ලබා ගැනීම හොදය. ඔවුන් කියන්නේ එය ජාතික ආරක්ෂාවට බවය. එසේ නම් අපට කියා ජාතික ආරක්ෂාවක් නැද්ද? අවැසි සමහර දුරකතන ටැප් කිරීම ඕනෙම රටක ආරක්ෂාවට කළයුතු දෙයකි. ජාතික ආරක්ෂාව බල්ලට දැමූ කල ඒ සියල්ල නවතා දැමිය හැකිය.

    -හිතවතුන්ට තනතුරු දීම.
    එය දැන් නැද්ද? හොදම උදාහරණය අර්ජුන් මහේන්ද්‍රන්ය.ඒ වගේම අගමැතිම කී පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය. ඒ එකකි දෙකකි. 90%ක්ම කල පත්වීම් නෑදෑ -හිතවතුන්ට නොවේ
    යැයි කිව හැකිද? රතන හිමිගේ රියදුරුට පවා ජනාධිපති අරමුදලේ ලැබුණ ඉහළ තනතුරක් නැද්ද?

    -රටේ දේශපාලන ස්ථාවරභාවය.
    දින සීය තුල බිංදුවට වැටුන රටේ දේශපාලන ස්ථාවරභාවය අමතක වීම පුදුමයට කරුණක් නොවේ.

    -නායකත්වය පණ මදි යැයි සමහරු කියනවාලු.
    රාජ්‍ය නායකත්වය යනු තමා සතු විධායක බලය වර්ජනය කරමින් අනුන් අතට ගැනීමට ඉඩහැර නිවටව සිටීම යැයි අපි අසා නැත. මහබැංකු මූල්‍ය අක්‍රමිකතාවයේදී අගමැතිට රිසි පරිදි තම හිතවතුන් ලවාම තම හිතවතාගේ විමර්ෂණ කටයුතු කරවා ගැනීමට ඉඩහැර නොදන්නා සේ සිටීමට නම් නායකයෙකු උවමනාද යැයි සිතේ.

    මෙලෙස තව බොහෝ දේ කිව හැකිය. විශේෂ ප්‍රකාශය කෙසේ වෙතත් මේ සිදුවෙමින් පවතින දිය යට ගින්දර ගෙන යෑම් මෙන්ම දේශපාලන අස්ථාවරබාවයද ඔහුට පාලන කළ නොහැකි බල කොල්ලයද ඔහුගේ වික්ෂිප්ත භාවයෙන් ප්‍රකට විය.

    "අමුඩය කඩා මුහුණ වසා ගත්තා" යැයි කීවේ මේ නිසාය.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    29 වතාවක් පැරදිච්ච රනිල් වගේ ගොනෙක් ආයෙත් දිනන්න UNP එක හීනෙන් තමා, හුටං ට පිං සිද්ධ වෙන්න රනිල්ට නොමිලේ අගමැතිකම ලැබුනට UNP එකට ජනතාවගේ ඡන්දේ අරං කවදාවත් බෑ ආණ්ඩු පිහිටුවන්න. :no::no::no:

    ranil-wickramasinghe32.jpg

    UNP කාරයෝ හිතාගෙන ඉන්නේ උන් චන්දයක් දිනුව කියලා.

    make-me-laugh-d884e93a2b0d0bcae52ee11e89e2c30c7c5f0a50-s51.jpg

    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පල ගල් පොන්ස් උබේ කෙරුම මට pm ලැබිලා තියෙන්නේ ..
    ඔටුවාගේ ජංගිය මහාපන් වැඩක් පලක් නැත්නම් ..:lol::lol:

    අමුතුවෙන් ජංගි ලොවන්න ඕනේ නෑ බං. මේ ගයාන්කුවේට් තමයි ෆේක් වලින් දැන් රඟන්නේ. ඔරිජිනල් එකෙන් එන්න බෑ නන්නත්තාර වෙලා බලු වෙලා PM ගැහුවා ළමයි පල්ලා දිවුරන්නම් අරවද මේවද ගගහා. ඌට ළමයි ඉන්න එකක්යෑ බං දිවුරන්න. සක්කිලියා. :lol::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රිදිලා පොන්ස් ආයිත් ආවද ,දැන් දෙකෙන්ම රෙදි හෝදනවා වගේ :lol::lol: :rofl::rofl:

    1600 මදි නැද්ද බන්,තාව ගානක් ඉල්ලා ගනින් :)

    ඔව් මම රිදිලා. ලොල් ඔප්පු කරලා පෙන්නපන්කෝ පොන්නයා. මොකෝ ගයාන් කුවේට් එකෙන් ලොග් වෙලා මේකේ උන්ට පොර ටෝක් බෙඳ බෙද ඉඳලා මගෙන් ඇරවගෙන අඬාගෙන දරුවොත් පල්ලා දිවුරන්නම් කියලා PM ගහලා කුජීත වෙලා ගිහින් දැන් මේකෙනුයි අනික් ෆේක් වලිනුයි ලොග් වෙන්නේ :lol:. ආයේ කාලෙකට ලොග් වෙන එකක් නෑ නේද gayankuwait eken. අරුණ වගේ මානසික පිස්ස්ක් ‍තෝත් පෝස්ට් 50000 ක් දැම්මා ගගා උඩු ගෙඩි දුන්නු අවජාතකයෙක්නේ පකෝ ‍තෝ. ‍තෝත් ජොබ්ලස් අනාත පොන්නයෙක්නේ බං මේකේ ෆේක් හදාගෙන රඟන්නේ. ගයාන් කුවේට් අනේ හුකේ. :rofl::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    පව් බං උගෙ බබා පාට් දැක්කම ඇඩෙනව

    බලපන් අර මනුස්සයා කතා කරන විදිහ. කොළයක් මොකුත් බලන්නේ නෑ අවබෝධයෙන් කියන්න ඕනේ දේ කියනවා. ඒකට මහින්ද සක්කිලියා පපුවට තට්‍ටු දා ගනී, පුකට තට්‍ටු දා ගනී, අත් දෙක හොල්ල හොල්ලා සද්ද අඩු වැඩි කර කර රඟ පපා ස්ක්‍රිප්ට් එක බලාගෙන උඩු බුරනවා. මහින්දගේ ශුක්‍රාණු පැටව් ටික කරන්නෙත් උගේ ක්‍රමේට පොන්න කොක් මන්දිරෙන් ආව ස්ක්‍රිප්ට් එකට පදේ ගහන එක. :lol:
     
    • Like
    Reactions: Red Soda

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හුදෙක් දේශපාලන වේදිකාවක කතාවක ස්වරූපයෙන් විය.

    එහි මූලික අභිමතාර්ථය කුමක් වුවත් අසන්නාට ගම්‍ය වූ දෙය නම් අමුඩය කඩා මුහුණ වසා ගැනීමට තැත්කල අසාර්ථක උත්සහයක් බවය.

    ඔහු ප්‍රකාශ කල ප්‍රධාන කරුණු කීපයක් විමසා බැලීම වටී.

    -ජාත්‍යන්තරය සහ බටහිර රටවල් වල හිතවත්කම දිනා ගැනීම.
    විශේෂයෙන් බටහිර රටවල් වල හිතවත් කම රදා පවතින්නේ ඔවුන්ගේ දේශපාලන සහ බලය පැතිරවීමේ යටි අරමුණ සාක්ශාත් කරගැනීමට උපකාරීවන මට්ටම අනුවය. ඔවුන්ට නැවෙන, ඔවුන්ගේ බලපෑමට යටත්වන හීලෑ පාලකයින් හා ඔවුන් බොහෝ මිත්‍රශීලීය. එය ඉතිහාසයේ මෙන්ම ඇස්පනාපිටම දකින්නට ඇති දෙයකි. ඔවුන්ගේ සියලු අධාර උපකාර සමග කොන්දේසි මල්ලක් හැම විටම ගටගසා එයි. එහි ඇත්තේ ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ හා න්‍යාය පත්‍රයන්ය.

    -වහල් උදාහරණය.
    රටේ නායකත්වයට යම් තරමක වහල්බවක් පෙන්වීම මානව ඉතිහාසය පුරාම පැවත එන්නකි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා යැයි කියන බටහිර රටවල පවා රාජාණ්ඩු පැවති සමය එලෙස විය. 30ස් වසරක් පැවති යුද්ධයකින් රට මුදාගැනීමට දේශපාලන නායකත්වය දුන් නායකයෙකුට යුද්ධයෙන් බැටකෑ මිනිසුන් වහල් වීම අරුමයක් නොවේ. 30ස් වසරක් පුරා මෙරට ජනතාව වහල් වී සිටියේ එල්ටීටීයට හා බටහිර බලපෑම් වලටය. දැන් යළිත් ඉන්දියාවට හා බටහිරට වහල්වී නැති යැයි සිතෙන්දෙ?

    -දූෂණය මැඩලීමට පියවර ගැනීම.
    දූෂණ හා අක්‍රමිකතා කල අයට දඩුවම් දීම යනුවෙන් අද කෙරෙන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ හිතවතියක අල්ලස් හා දූෂණ කොමිසමට පත්කර ඒ හරහා කෙරෙන දේශපාලන දඩයමකි.
    ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය අක්‍රමිකතාවය සිදුකල මහබැංකු අධිපති වරයා අද යළි රාජකාරියට පැමිණ ඇත. විමර්ශණ කොමිසම කියන පරිදි මෙතරම් විශාල මූල්‍ය ගණදෙණුවකට ඔහු සෘජුව සම්බන්ධ නැතිනම් මහබැංකුවට අධිපති පතිවරයෙක් අවශ්‍ය නොවනු ඇත.
    ඒ වෙනුවට රජය දූෂකයන් ලෙස අල්ලාගනු ලබන්නේ වීරවංශයේ බිරිදය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන විට ජනපතිවරයා අමුඩුය කඩා මුහුණ වසා ගෑනිමට තැත්කරන ලද බවක් පෙනේ.

    -සුලු ජාතීන්ගේ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය.
    අන්ත ජාතිවාදී මනෝ ගනේශන් හා අසාද් සාලී ජනමාධ්‍ය හමු පවත්වමින් සිංහල නායකයින් සහ දේශපාලකයින් අපහාසයට පත්කරමින් කරන විට මේ රටේ බහුතර ජනතාවට නැට්ට දෙපරැන්ද අස්සේ ගහගෙන නිහඩව සිටින්නට වීමෙන්ම තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුලුල් අයිතිවාසිකම් ලැබීම මොනෙවට ප්‍රදර්ශණය වෙයි.

    -දුරකතන ටැප් කිරීම .
    තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඉගැන්වීමට එන ඇමරිකාව පවා දුරකතන ටැප් කිරීම පමණක් නොව අනෙකුත් විද්‍යූත් දත්ත පවා ලබා ගැනීම හොදය. ඔවුන් කියන්නේ එය ජාතික ආරක්ෂාවට බවය. එසේ නම් අපට කියා ජාතික ආරක්ෂාවක් නැද්ද? අවැසි සමහර දුරකතන ටැප් කිරීම ඕනෙම රටක ආරක්ෂාවට කළයුතු දෙයකි. ජාතික ආරක්ෂාව බල්ලට දැමූ කල ඒ සියල්ල නවතා දැමිය හැකිය.

    -හිතවතුන්ට තනතුරු දීම.
    එය දැන් නැද්ද? හොදම උදාහරණය අර්ජුන් මහේන්ද්‍රන්ය.ඒ වගේම අගමැතිම කී පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය. ඒ එකකි දෙකකි. 90%ක්ම කල පත්වීම් නෑදෑ -හිතවතුන්ට නොවේ
    යැයි කිව හැකිද? රතන හිමිගේ රියදුරුට පවා ජනාධිපති අරමුදලේ ලැබුණ ඉහළ තනතුරක් නැද්ද?

    -රටේ දේශපාලන ස්ථාවරභාවය.
    දින සීය තුල බිංදුවට වැටුන රටේ දේශපාලන ස්ථාවරභාවය අමතක වීම පුදුමයට කරුණක් නොවේ.

    -නායකත්වය පණ මදි යැයි සමහරු කියනවාලු.
    රාජ්‍ය නායකත්වය යනු තමා සතු විධායක බලය වර්ජනය කරමින් අනුන් අතට ගැනීමට ඉඩහැර නිවටව සිටීම යැයි අපි අසා නැත. මහබැංකු මූල්‍ය අක්‍රමිකතාවයේදී අගමැතිට රිසි පරිදි තම හිතවතුන් ලවාම තම හිතවතාගේ විමර්ෂණ කටයුතු කරවා ගැනීමට ඉඩහැර නොදන්නා සේ සිටීමට නම් නායකයෙකු උවමනාද යැයි සිතේ.

    මෙලෙස තව බොහෝ දේ කිව හැකිය. විශේෂ ප්‍රකාශය කෙසේ වෙතත් මේ සිදුවෙමින් පවතින දිය යට ගින්දර ගෙන යෑම් මෙන්ම දේශපාලන අස්ථාවරබාවයද ඔහුට පාලන කළ නොහැකි බල කොල්ලයද ඔහුගේ වික්ෂිප්ත භාවයෙන් ප්‍රකට විය.

    "අමුඩය කඩා මුහුණ වසා ගත්තා" යැයි කීවේ මේ නිසාය.
    UNP wahallu ei dan, ridei :P:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තාම පොරගේ බබා පාට්. මුන් තාම පස්සෙන් දුවනවා බන් රට ජාතිය බේරාගත්තු අපේ අප්පච්චි කිය කිය. වහල්ලු කියන්නේ මුනටම තමයි.

    මුන්ගේ ඔලු වොශ් කරලා තියෙන්නේ බං ඇතුලට වතුර දාලා හොලෝලා කළ ගෙඩි වගේ. වොශ් කරන්න බ්‍රේන් එකක් නැහැනේ. ඉතින් ස්ක්‍රිප්ට් එකකට උඩු බුරනවා. ඊයේ වහල්ලු කතාවට සොන්නිලට රිදිලා උපරිමයෙන් ඒකයි මේ පුක් ගැටි කඩාගෙන සෙටාර් එකම ෆේක් දෙක තුනින් ලොග් වෙලා ඉන්නේ.

    මුන්ගේ මහ එකා ඉතින් නලුවෙක්නේ බං. ඌ ස්ටේජ් එක උඩට නැගලා රඟ පපා කොළයක් බලාගෙන බුරද්දි පොඩි බල්ලෝ ටික උඩු බුරනවා. තව ටික දවසක් අඬාවි මහ බල්ලාව කුදලගෙන ගිහින් බලු කූඩුවේ දානකන්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අමුතුවෙන් ජංගි ලොවන්න ඕනේ නෑ බං. මේ ගයාන්කුවේට් තමයි ෆේක් වලින් දැන් රඟන්නේ. ඔරිජිනල් එකෙන් එන්න බෑ නන්නත්තාර වෙලා බලු වෙලා PM ගැහුවා ළමයි පල්ලා දිවුරන්නම් අරවද මේවද ගගහා. ඌට ළමයි ඉන්න එකක්යෑ බං දිවුරන්න. සක්කිලියා. :lol::rofl:
    ඔටුවා පට්ට බලු පච පොන්ස් කෙනෙක් නේ බලාගෙන ගිහාම ..
    මහින්දගේ වහල් ඔටුවා 50000 + පොස්ට් ඔටු නැට්ට උස්සලා දුම්මල පාරක් ඇරලා තමයි පන්න ගත්තේ ..:lol::rofl:
    මු තවමත් අතහැරලා නැ මහින්දගේ පක්කිලි කම් කරන එක .. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කොටින්ට ඕනි විදිහට නටන්න දුන්නෙ කොහෙද බන් ? උතුරෙ ජන ජීවිතය ආයි පරණ තැනට ගේන එක අපේ වගකීම. ඉඩම් බෙදලා දුන්න එක උඹ කියන්නෙ වැරැද්දක් කියලද ? බයියෝ බොරුවට කෑගැහුවට කිසිම කදවුරක් ඉවත් කරල නෑ. ඇයි එහෙම කරන්නේ ඡන්දයක් තියාගෙන ?
    අනික් ආගම් පිළිගන්න එක වැරැද්දක්ද ? මුස්ලිම් කෞතුකාගාරෙ හැදුවෙ මහින්දගෙ කාලෙ . දවස් 100 ට කොහේ හදන්නද ඕවා.

    කලින් ආණ්ඩුව කළේ මුස්ලිම් උවුන්ට කිව්ව අපි තොපි මක්කම යවනවා කියලා. සිංහලුන්ට කිව්වා අන්න හලාල් මෙන්න ගහපන් කියලා. මුන් දෙගොල්ලො කොටාගත්තා. රාජපක්ශ පවුලේ කෙරුවාව යට ගියා. මේ ආණ්ඩුව ඇවිල්ලා දවස් සීයෙන් කූරගල මුස්ලිම් එවුන් එක්ක සාක්ච්චා කරලා පල්ලිය වෙන තැනකට ගෙනියනවා. කාගෙ ප්‍රතිපත්තියද රටට හොද ?:dull:

    idam bedala deepu eka 100%k waradiy kiyanne na. habai demala/muslim ayata witarak e patten idam badala denawa nam waradiy. ehema baluwot colombo/dakune kohewat demalu/muslim un inna widiyak na. hamuda kadauru okkoma ayin karala e idamut bedala denawanan eka waradiy. mn kiyanne na tibuna okkoma kadawuru tiyenna ona kiyala. eth rate arakshawata tiyenna ona tika tiyenna ona. dakune kadauru ganama / e hamudawe pramanema witarak uturatat ona kiyana ekanam mata terenne na. apita terena tarama madi nisada danne na. :( bayyo kiyana okkoma atta nowena bawa dannawa.

    rajapassa la karapu okkoma hari kiyala mn kiwwe nane. ekane math MY3 ta chande dunne. rajapassaya muslim unwa free makkama yawanawa kiwwa ewa waradiy. halal case ekanam wenama kata karanna ona ekak. eka apita ona na. wena agamak promote karanna agi salli gewanne mokatada? habai rajapassa eka gana karapu deyak na. eka piligannawa.

    sattu wattat dawas 100n haduwada bn? eka open kare ehema kara wagene :) ehema haduwat prashnayak enawa dawas 100 karanna tibuna wadagatma wade zoo eka hadana ekada kiyala. zoo ekat me anduwe account ekata dagattanan palliya hadapu ekat e account ekatama watenna ona. mokada 2 kama open kare eka kale nisa.

    monawa unath my3 kiyapu dewal karanawa.durwalakam tibunat. my3 dinnata passe dan hasirena widiya gana satutui. eth janadipathi hatiyata personality eka madi kiyala mata itenne.. mn kiyanne penuma newei. :no:

    tawat tikak iwasala balamuko. mokak unath me rata sinhala baudda bahutarayak inna ratak wenna ona issarahatat. mn danne na ubala eka piligannawada kiyala. eth mata nam eka loku prashnayak.. :dull::dull: