මෛත්‍රීපාල මහත්තයගේ වාහන පෙරහැර.

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මෛත්‍රීපාල මහත්තයගේ වාහන පෙරහැර.

    :angry:

    කීයක් යනවාද?
    මෙහි විශේෂත්වය වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ක්‍රියා දැඩි දෝෂදර්ශනයට ලක් කරන මෙතුමා ඊටත් වඩා එම ක්‍රියාවලම නිරත වීමයි.
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    {"cpn":"6PwUf5Ap15YXQ_Ab","vct":"0.000","vd":"NaN","vpl":"","vbu":"","vpa":true,"vsk":false,"ven":false,"vpr":1,"vrs":0,"vns":0,"vec":null,"vvol":1,"state":"80","debug_error":{"errorCode":"api.invalidparam","errorDetail":"invalidVideodata.1","message":"An error has occurred. Please try again later.","messageKey":"YTP_ERROR_GENERIC_WITHOUT_LINK"},"debug_videoId":null,"0sz":false,"op":"","yof":false,"dis":"","gpu":"ANGLE_(NVIDIA_GeForce_940M___________Direct3D11_vs_5_0_ps_5_0)","cgr":true,"debug_playbackQuality":"unknown","debug_date":"Tue Sep 27 2016 12:08:52 GMT+0530 (Sri Lanka Standard Time)"}
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Mahindata ochara na ranilta ochara na reddawal nemei
    Even Mahinda Ranil Maithri mona grama sewaka ekek unath rate president unahama e widihata inna one..
    moko lankawa world ratings walin anthimata tiyana rata nemei ne..
    Anika Sri lankan forces is the best !
    Internationally mona bambuwak looser la kiwwath SL forces is the best International unta kala inna baruwa inne dan.. othanadi mokak hari preshneyak president ta unoth e tiyana ratings okkoma galawenawa..

    Mahinda Ranil Maithri kiyala parata wela wahana ganan karala wadak na mole pawichi karala honda un tikak parliament yawwe nathnam.

    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    වාහන නම් සීයක් ගියත් කමක් නැහැ රටට හරි වැඩක් කරනවානම්.
     
    • Like
    Reactions: ghost99

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    රූකඩේ කෑලි වලට ගලවලා එක එක වාහනේ එක එක කෑල්ල ගානේ ගෙනිහින් යන්න ඕන තැනට ගිහින් ඔක්කොම ආයේ සෙට් කරනවා ඇති.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රූකඩේ කෑලි වලට ගලවලා එක එක වාහනේ එක එක කෑල්ල ගානේ ගෙනිහින් යන්න ඕන තැනට ගිහින් ඔක්කොම ආයේ සෙට් කරනවා ඇති.
    KDH
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 5,869Join
    Date: Jul 2014
    Location: රූකඩ රාජ්ජේ

    උබ ගැන වෙන්ටැ කියන්නෙ :P:P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පාලකයින්ගෙන් කියැවෙන්නේ උන්ව පත්කරගත් චන්ද දායකයින්ගේ බුද්ධිමත් බවයි.
    බුද්ධිමත් චන්ද දායකයා රටට සම්පතකි
    ලංකාවේ උන්දැලා කතිරේ ගහන්න යොදාගන්නේ මෝඩ නිර්නායකයන්
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    Mahindata ochara na ranilta ochara na reddawal nemei
    Even Mahinda Ranil Maithri mona grama sewaka ekek unath rate president unahama e widihata inna one..
    moko lankawa world ratings walin anthimata tiyana rata nemei ne..
    Anika Sri lankan forces is the best !
    Internationally mona bambuwak looser la kiwwath SL forces is the best International unta kala inna baruwa inne dan.. othanadi mokak hari preshneyak president ta unoth e tiyana ratings okkoma galawenawa..

    Mahinda Ranil Maithri kiyala parata wela wahana ganan karala wadak na mole pawichi karala honda un tikak parliament yawwe nathnam.

    metana aula eka nemi,rate nayakara inna one tami oya kiyana vidihata,
    e unata My3 minissunta kiwwe tanikara borune mahinda karana wada karan na kiyala ne balayata awe...
    eya inna one eya kiwwa vidihata
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ ලඟදි ගම්පහ උත්සවේකට ආවා.. සංඝබෝධියේ ඉස්කෝලෙට හෙලිකොප්පරෙන් බැහැල, වාහන පෙරහැරේ තමයි ගියේ ඉතුරු ටික.. හම්මට ඩිෆෙන්ඩර් 12 ක් ගියා යකු....
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මේ ලඟදි ගම්පහ උත්සවේකට ආවා.. සංඝබෝධියේ ඉස්කෝලෙට හෙලිකොප්පරෙන් බැහැල, වාහන පෙරහැරේ තමයි ගියේ ඉතුරු ටික.. හම්මට ඩිෆෙන්ඩර් 12 ක් ගියා යකු....

    :angry:
    ගම්පහට යන්නෙත් හෙලිකොප්පරෙන් ද​?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    2017 marenawa kiwwa inda baya wela athi hitn :p
    nayaka wunama sec thibbta kamk nha habi balayata awe thani wahanayen yanawa wage
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 22 වෙනකන් ඉතින් ඔය සෙල්ලං දායි... පොඩි එකාගේ ආසාවනේ...