මෛත්‍රීපාල සිරිසේන දරුවන්ගේ අනාගතය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ලෝල්ලනේ යහපලානේ 130 හාල් කාපල්ලා... රටෙන් කෑල්ලක් දෙමළට දීපල්ලා.. තව කෑල්ලක් හම්බයට දීපල්ලා...
 
Jun 16, 2014
76
2
0
මගුලේ
අනාත වෙලා ඉන්න බත් බැලයන්ට උතුරුනැගෙනහිර රතික්න්යා කරලක් පත්තු කලත් බෝම්බයක්,
බත් බැලයන්ගේ අසරණ බව මැනවින් පිලිබුම් වෙනවා මේවගේ මන්ද බුද්දික ත්‍රෙඩ් වලින් .. :lol::lol:
:yes::yes::yes:

:lol::lol::lol::lol::lol::lol::lol: මරාගේ කාලේ අවසන් වෙද්දීත් හංගපු ආයුද හම්බුනා මේ කියන එකත් එහෙම දෙයක් මුන්ට ඒවත් හෙන ලොකු ඒවා ඉතින් මැරෙන්න යන එක පිඳුරු ගහෙත් එල්ලෙනවනේ මහින්ද සරණයි :rofl::rofl::rofl::rofl::rofl:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මහින්දට ඡන්දේ දුන්නට කමක් නෑ ඒක උඹේ අයිතිය... දැන් ඉන්න ජනාධිපතිගේ වැරදි තියනවනම් ඒවා කතා කරන්නත් උඹට අයිතිය තියනව එහෙම කරන එක හොඳයි...

    හැබැයි මේ වගේ බොරු දේවල් දාල ඔහෙ කියවද්දි උඹ ඇත්තක් කිව්වත් උඹව ගනන් ගන්නේ නැති එක.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Athe paththu wena boru kiyanna epa yako.

    Okath wela thiyenne Mahinda paalanaya Kaalene... danda ubalata mewa penne???

    12.gif

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දට ඡන්දේ දුන්නට කමක් නෑ ඒක උඹේ අයිතිය... දැන් ඉන්න ජනාධිපතිගේ වැරදි තියනවනම් ඒවා කතා කරන්නත් උඹට අයිතිය තියනව එහෙම කරන එක හොඳයි...

    හැබැයි මේ වගේ බොරු දේවල් දාල ඔහෙ කියවද්දි උඹ ඇත්තක් කිව්වත් උඹව ගනන් ගන්නේ නැති එක.
    මොකක්ද මේකේ බොරුව????:frown: