මෛත්‍රීපාල සිරිසේන දරුවන්ගේ අනාගතය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෛත්‍රීපාල සිරිසේන දරුවන්ගේ අනාගතය

දුමින්ද සිල්වා සමග මෛත්‍රීපාලනයක්. දුමින්ද සිල්වාට, මෛත්‍රීපාල සිරිසේන දරුවන්ගේ අනාගතය බාර දෙයි.

කෝ මේ ටෝයියෝ???:rofl::rofl::rofl::rofl:

බත් කන ජනතාවගෙන් පලි ගන්නා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්!
හැකි තරම් Share කරලා විරෝධය පළ කරන්න.

11025807_1553313208252659_3100505498331210279_n.jpg

හරි දැන් දුමියා සහ මෛත්‍රී රටේ අනාගතේ හදයි... බත් කාපු ලක්ෂ 58 ක ගෙන් ජහ පාලානය පලි අරගන්නවා...
එතකොට මේවා ??? මේවට තම මම හෙණ ඉල්ලන්නේ තෝපෙන්... රනිල්ගේ ලෝල්ලනේ?? යහපාලන ටෝයියනේ??? සහජීවන ටෝයියනේ මේවා බලපල්ලා...

.
.
.
.
.
.
.
.
.

කලකට පසු උතුරේ පිපිරීමක්:angry::angry::angry:

යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය කියයි.
දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.
උපුටාගැනීම:http://www.lankadeepa.lk/index.php/articles/299536

දැන් මේ ලෝල්ලනේ මෙහෙ වරෙව්?? තොපි නට නටා වරෙව්.. ලොව ලෝවා වරෙව්.. රනිලගේ ලොව ලෝවා වරෙව්...
 
Last edited:
  • Like
Reactions: gayankuwait

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පැටියා;17963814 said:
Published on Mar 5, 2014

කලකට පසු උතුරේ පිපිරීමක්:angry::angry::angry:

යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය කියයි.
දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.
උපුටාගැනීම:http://www.lankadeepa.lk/index.php/articles/299536

දැන් මේ ලෝල්ලනේ මෙහෙ වරෙව්?? තොපි නට නටා වරෙව්.. ලොව ලෝවා වරෙව්.. රනිලගේ ලොව ලෝවා වරෙව්...
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    balapan yatin ewita my3 paala hitapu maha lekam...!!

    puluwan nam daapan janadipathi wunata passe giyapu meeting ekak mama mahindata agamathi wenna chande denawa.....!!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනාත වෙලා ඉන්න බත් බැලයන්ට උතුරුනැගෙනහිර රතික්න්යා කරලක් පත්තු කලත් බෝම්බයක්,
    බත් බැලයන්ගේ අසරණ බව මැනවින් පිලිබුම් වෙනවා මේවගේ මන්ද බුද්දික ත්‍රෙඩ් වලින් .. :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මචන් දැන් වාහන ලයිසන් එකක් ගන්න යනවනම් කොහොමද ගණන් එහෙම
    සැහැල්ලු වාහන වලට තමයි ගන්න ඕනෙ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනාත වෙලා ඉන්න බත් බැලයන්ට උතුරුනැගෙනහිර රතික්න්යා කරලක් පත්තු කලත් බෝම්බයක්,
    බත් බැලයන්ගේ අසරණ බව මැනවින් පිලිබුම් වෙනවා මේවගේ මන්ද බුද්දික ත්‍රෙඩ් වලින් .. :lol::lol:

    :lol: මේ වගේ එවුන් තමයි සූජිවගේ thread එකේදි කිඹූල් කදුළු හලන්නේ, මුන් වැරදි දකිනවා නෙවෙයි අවස්ථාව එනකම් ඉන්නවා හුරේ දාලා මහින්දව ආයි ගේන්න.
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol: මේ වගේ එවුන් තමයි සූජිවගේ thread එකේදි කිඹූල් කදුළු හලන්නේ, මුන් වැරදි දකිනවා නෙවෙයි අවස්ථාව එනකම් ඉන්නවා හුරේ දාලා මහින්දව ආයි ගේන්න.

    ඔව් මචං රටට තියෙන ආදරයකට නෙවේ මහින්ද ගොඩගන්න රටේ වෙන පොඩි පොඩි සිදුවීම් පවා මහා ලොකුවට මවාපලා මෙතන වැලපෙන්නේ .. රට ගැන කැක්කුමක් තියෙන උන්ද බන් මේ දිල්වාලේ කුවේට් ගුනේ කියන්නේ තනිකරම බත් බැලයෝ සම්පුර්න්යනේම දුෂණය වෙලා තියෙන්නේ ,, :yes::yes:
     
    Last edited: