මට හිතෙන්නෙ මෛත්‍රි තමන් ලබපු අත්දැකීම් වලින් අනිත් අයට උපදෙසක් දෙනව මිසක්. මූ ආයිත් ගේම් ගහන්න එන එකක් නෙවේ මේකෙන් කියවෙන්නෙ. ගොඩක් දුරට මේකෙන් පණිවිඩයක් දෙන්නෙ රටේ වියතුන්ටයි. ගෝටස එක්ක එකතු වෙලා රට ගොඩ නගන්න පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් වෙන්න ඇමති මන්ඩලේට එන්න සංස්ථා ආයතන වල සභාපතිවරු වෙන්න බලන් ඉන්න වියතුන්ට, රට වෙනුවෙන් උත්තරීතර අරමුණු වලට යන්න නම් වෙලාව එනකම් ටිකක් ඉවසලා ඉන්න කියලයි මේ කියන්නෙ.

pora mod wela wage me para game ekata enter wenna yanne.
![]()