මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවාලු

k-9

Member
Oct 13, 2014
114
36
0
මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවාලු

මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවා. - නොවරදින අනාවැකි පැවසූ විජිත රෝහණ විජයමුණි ශපථ කරයි. :lol::lol::lol:
(මෙවැන්නක් අප කිසි සේත්ම ප්‍රාර්ථනා නොකරන අතර, සිංහල විරුවෙක් විසින් හෙළි කළ අනාවැකියක සිද්ධිමය වටිනාකම නිසා අප පළ කරන්නෙමු)
ඔහු මීට පෙර අනාවැකි 4 ක් පැවසූ අතර ඒ සියල්ලම සාර්ථක විය. ඒවානම්,
1. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කඩා වැටෙන බව.
2. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙන බව.
3. ඉන අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය වෙන බව.
4. මහ මැතිවරණයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය වෙන බව මැතිවරණයට මසකට පෙරදී පැවසුවේය. බොහෝ අය එම අනාවැකියට සමච්චල් කර තිබියදීත් එය සාර්ථක විය.

5. විජිත රෝහණ විජයමුණි මහතාගේ ඊළඟ අනාවැකිය වන්නේ ජනාධිපති සිරිසේන 2017 ට පෙර මිය යන බවයි.
මුස්ලීම් ජාතිකයින් තරහ වෙන බැවින් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට විධායක ජනාධිපති සිරිසේනට නොහැකි වී ඇත. එනිසා ඉන්දියාවේ තිරුපති කෝවිලට මාසෙකට විතර සැරයක් ගොස් යාගයන් කිරීම විධායක ජනාධිපති සිරිසේනගේ පුරුද්දක් වී ඇත. රණසිංහ ප්‍රේමදාස මහතාත් ඉන්දියාවේ තිරුපති කෝවිලට ගියද මාරකයෙන් බේරීමට නොහැකි විය.
මෑතක සිට විධායක ජනාධිපති සිරිසේනගේ මරණය රටේ බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන අතර කටවල් ගණනාවකින් එය කීමෙන් සිරිසේනට සාප වීමේ අනතුරක්ද පවතී.
මූලාශ්‍ර:
1. මෛත්‍රීපාල මිය යන බවට විජිත රෝහන විජයමුණි කලකට පෙර පැවසූ ඔහුගේම ෆේස්බුක් ගිණුමේ ඇති වීඩියෝව.
https://www.facebook.com/vijitharohanaw/videos/vb.100003593270652/702104283252674/
2. මීළඟ අගමැති කවුද යනුවෙන් පවසා සාර්ථක වුණ වීඩියෝව. මෙය විජිත රෝහන විජයමුණිගේ ෆේස්බුක් පිටුවේ තිබෙන්නකි.
https://www.facebook.com/video.php?v=871394049582253

Video
https://video-sin1-1.xx.fbcdn.net/h...=c034f28d462c2923f0c408c4c22c8c01&oe=55EA8D1D

රේප් කපන්න එපෝ.:sorry::sorry: එෆ් බී එකෙන් ඉස්සුවේ. මන් කියන දෙයක් නෙවෙයි. උබලගේ අදහස් බලන්න දැම්මේ. Sorry :sorry::sorry:
 
  • Like
Reactions: ijay and Mr.Tom

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Astrology ohoma halluvata path karanna epa. Astrology valin , Marakayak[Apala] thiyena davas kiwwath, Marena davas kiyanna baha.
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    උබලා වගේ ගොන් හරක් ඉන්නවා නේ ඕවා විස්වාස කරන
    ගෙයක් හදනකොට කෙන්දර බලන එක හොද වැඩක් එත් මේ චන්දෙ වැඩ වලට ඕවා ගාවගෙන කේන්දර හල්ලුවකට පත් කරන්න එපා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උබලා වගේ ගොන් හරක් ඉන්නවා නේ ඕවා විස්වාස කරන
    ගෙයක් හදනකොට කෙන්දර බලන එක හොද වැඩක් එත් මේ චන්දෙ වැඩ වලට ඕවා ගාවගෙන කේන්දර හල්ලුවකට පත් කරන්න එපා

    :yes::yes: