මෛත්රී අභයගිරිය ප්රතිසංස්කරනය කරයි
Thinkable Member Jul 31, 2015 43 7 0 Kalu kambili namo namah _/\_ Aug 10, 2015 #2 මට නම් ඔකේ වරදක් පේන්නේ නෑ හේතුව මන් ගස් ගල් බිත්ති පිළිම වලට වදින කෙනෙක් නෙවෙයි මන් අදහන්නෙ බුද්ද දේශනය විතරයි
මට නම් ඔකේ වරදක් පේන්නේ නෑ හේතුව මන් ගස් ගල් බිත්ති පිළිම වලට වදින කෙනෙක් නෙවෙයි මන් අදහන්නෙ බුද්ද දේශනය විතරයි
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Aug 10, 2015 #3 Thinkable said: මට නම් ඔකේ වරදක් පේන්නේ නෑ හේතුව මන් ගස් ගල් බිත්ති පිළිම වලට වදින කෙනෙක් නෙවෙයි මන් අදහන්නෙ බුද්ද දේශනය විතරයි Click to expand... මහින්ද කරානම් හරිද?
Thinkable said: මට නම් ඔකේ වරදක් පේන්නේ නෑ හේතුව මන් ගස් ගල් බිත්ති පිළිම වලට වදින කෙනෙක් නෙවෙයි මන් අදහන්නෙ බුද්ද දේශනය විතරයි Click to expand... මහින්ද කරානම් හරිද?
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Aug 10, 2015 #5 Lakshman Kiriella explains how the Sri Lankan army can be developed Rajitha Blaims Prabakaran Ranil gives the honor to the SL Army The Golden Voice - Ravi Karunanayake
Lakshman Kiriella explains how the Sri Lankan army can be developed Rajitha Blaims Prabakaran Ranil gives the honor to the SL Army The Golden Voice - Ravi Karunanayake
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Aug 10, 2015 #6 Chikamawa said: මහින්ද කරානම් හරිද? Click to expand... නෑ ඒකත් වැරදි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට ඇති බව පසුගියදා වාර්තා වුණා. එහිදී කියැවුණේ ප්රතිසංස්කරණය කරන ලද අභයගිරිය පළමුවරට වැඳපුදා ගනීමට ජනපති සහ අගමැති ප්රමුඛ බැතිමතුන් විසින් ගමන් ගන්නා අයුරු ඉන් පිළිබිඹු වන බවයි. එහෙත් අසංග ජයසේකර නැමැති අයෙක් තම ෆේස්බුක් පිටුවට මේහා සම්බන්ධ වෙනත් ඡායාරූපය කිහිපයක් මේ වන විට එක් කර ඇති අතර එමගින් මේ සිතුවම කතාබහට ලක්ව තිබෙනවා. ඔහු පළකර ඇති ඡායාරූපයේ වත්මන් ජනාධිපතිවරයා සිටින තැන මහින්ද රාජපක්ෂ මහතාද රනිල් වික්රමසිංහ මහතා සිටින තැන දි.මු. ජයරත්න මහතා ද සිටින අතර ඉතිරි පිරිසේ කිසිම වෙනසක් දක්නට නොලැබෙනවා. 2011 වසරේ අගෝස්තු 27 මෙම ඡායාරූපය ගත් බව පැවසෙන අතර ඒවන විට අභයගිරිය ප්රතිසංස්කරණ මට්ටමේ පැවතුණා. එමෙන්ම 2011 වසරේ ගත් එම ඡායාරූපයේ දැක්වෙන සිතුවමේ දිනය 'ක්රි.ව. 201 ' ලෙස හිස්තැනක් සහිතව දැක්වෙන අතර වර්තමාන සිතුවමේ දිනය 'ක්රි.ව. 2015 ' ලෙස ලියා අවසන් කර තිබෙනවා. ප්රතිසංස්කරණ කරන විට මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි අතර ඔහු ප්රතිසංස්කරණය අවසන් වනවිට බලයේ නොසිටීම නිසා චිත්රය වෙනස් කළා ද යන්න දැන් කතාබහට ලක්ව තිබෙනවා. http://offair.nethfm.com/article/24061
Chikamawa said: මහින්ද කරානම් හරිද? Click to expand... නෑ ඒකත් වැරදි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට ඇති බව පසුගියදා වාර්තා වුණා. එහිදී කියැවුණේ ප්රතිසංස්කරණය කරන ලද අභයගිරිය පළමුවරට වැඳපුදා ගනීමට ජනපති සහ අගමැති ප්රමුඛ බැතිමතුන් විසින් ගමන් ගන්නා අයුරු ඉන් පිළිබිඹු වන බවයි. එහෙත් අසංග ජයසේකර නැමැති අයෙක් තම ෆේස්බුක් පිටුවට මේහා සම්බන්ධ වෙනත් ඡායාරූපය කිහිපයක් මේ වන විට එක් කර ඇති අතර එමගින් මේ සිතුවම කතාබහට ලක්ව තිබෙනවා. ඔහු පළකර ඇති ඡායාරූපයේ වත්මන් ජනාධිපතිවරයා සිටින තැන මහින්ද රාජපක්ෂ මහතාද රනිල් වික්රමසිංහ මහතා සිටින තැන දි.මු. ජයරත්න මහතා ද සිටින අතර ඉතිරි පිරිසේ කිසිම වෙනසක් දක්නට නොලැබෙනවා. 2011 වසරේ අගෝස්තු 27 මෙම ඡායාරූපය ගත් බව පැවසෙන අතර ඒවන විට අභයගිරිය ප්රතිසංස්කරණ මට්ටමේ පැවතුණා. එමෙන්ම 2011 වසරේ ගත් එම ඡායාරූපයේ දැක්වෙන සිතුවමේ දිනය 'ක්රි.ව. 201 ' ලෙස හිස්තැනක් සහිතව දැක්වෙන අතර වර්තමාන සිතුවමේ දිනය 'ක්රි.ව. 2015 ' ලෙස ලියා අවසන් කර තිබෙනවා. ප්රතිසංස්කරණ කරන විට මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි අතර ඔහු ප්රතිසංස්කරණය අවසන් වනවිට බලයේ නොසිටීම නිසා චිත්රය වෙනස් කළා ද යන්න දැන් කතාබහට ලක්ව තිබෙනවා. http://offair.nethfm.com/article/24061
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Aug 11, 2015 #8 shan4djfun said: chika mawa chika mawa Click to expand...