මෛත්‍රී අයිත් නායි...

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එතකොට රනිල් කූරියා ගහලා තියෙයි. :P
    මොන පිස්සුද බන් මැරෙන්නෙත් නැහැ ලේසියකට ඔහොම පෙරේතකමේ ඉන්න උන්..මැරුනත් වලෙන් නැගිටලා එන්න හදයි ...ඌ නායකත්වෙ සජිත්ට දුන්නනම් මීට වඩා නැගීටීමක් තියෙනව බන්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොන පිස්සුද බන් මැරෙන්නෙත් නැහැ ලේසියකට ඔහොම පෙරේතකමේ ඉන්න උන්..මැරුනත් වලෙන් නැගිටලා එන්න හදයි ...ඌ නායකත්වෙ සජිත්ට දුන්නනම් මීට වඩා නැගීටීමක් තියෙනව බන්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    ඔය බයිල දන්නෙ නෑ, මෛත්‍රී දිනනවා 100% SURE.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10393717_1515793581978752_2910376719536431470_n.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක ලිව්වේ අපේ කට්ටිය:D.:D.:D.:D අපි සෙල්ලම් කරලා එද්දී ලිව්වේ:D.:D.:D මේ දවස්වල මෛත්‍රී තමයි අපේ පැත්තේ බයිට් එක:D.:D.:D එකයි:D.:D.:D විකට් පොල්ලකින් ලිව්වේ:D.:D.:D.:P
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඉස්සුවේ බුකියෙන්


    යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා
    කළගුන සලකලා මිනිස්සු ජන්ද දුන්නා
    යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා
    පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා
    ආර්ථිකේ බැසිල්ට දුන්නා
    ක්‍රිඩාව නාමල්ට දුන්නා
    ආරක්ෂාව ගොටාට දුන්නා
    රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා
    තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා
    අගනගරේ වහලා රේස් පැද්දා
    දාළදා මාලිගාව වටෙි රැසියන් ගනිිකාවෝ නැටෙවිවා
    ලොකෙට නය වෙවි බෙිබිලා රොකටි ඇරියා
    කැසිනෝ කාරයන්ව වඩාගෙන බදුසහන දුන්නා
    ප්‍රභාකරන් මරලා කේ පි ලා තුරැලට ගත්තා
    වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා
    ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා මැරුවා
    රටම බියගන්වපු සුදු වැන් සංස්කුතියක් ගෙනවා
    නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
    කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා
    ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කලා හුදකලා රටක් කලා
    රටෙි සම්පත් ටික චිනට දුන්නා චිනෙට අපිව විකුනුවා
    අද ඉපදෙන පොඩි එකාවත් ලක්ෂ 5ක නයකාරයෙක් කලා
    තමන්ට ඕන තින්දුව ගන්න ඕන නිසා ශ්‍ර‍ේෂ්ඨාධිකරණ අගවිනිසුරු දොට්ට දැම්මා
    තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කලා නිතිය බලු කලා
    පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා ලක්ෂ 260 දවසට වියදමි කලා
    කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා
    අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
    මිනිසුන්ට මතකයි...අමනුස්සයන්ට අමතකයි...

    ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වඩා පුලුල් කල social media වලට ජයවේවා​

    සියලු දෙනාම එක්වී අපේ රට ගොඩ ගන්න. වැරදි තීරණ වලින් වන්දි ගෙවන්නේ ඔබ අප එමෙන්ම හෙට උපදින දරුවාත් ඇතුලුවයි. ඔබේ පුංචි රුපියල් 100 බත් පැකට් එකට රුපයිල් 1000 නෝට්ටුවට සමස්ථ ජාතියක් පාවා දෙන්න එපා.

    අප අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්නට පුලුවන්. ඒත් ජාතියට ඇතිවී තිබෙන පොදු සතුරා පරාජය කිරීමට එකා මෙන් එකතුවන්න. අපේ ප්‍රශ්න පස්සේ විසදාගමු


    10393717_1515793581978752_2910376719536431470_n.jpg

    Jaya wewa. :D:D:D:D:yes::yes::yes::yes:
     
    දවාලේ හීන දකින Diwaale කළින් නූලක "නපුන්සක... නපුන්සක... නපුන්සක... " යයි කියා හතර අතේ biteව දැන් "සුපර්මාර්කට්... සුපර්මාර්කට්... සුපර්මාර්කට්..." කියයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    නොදන්න දෙවල් කියන්න එපා බන්. ඔය කතාව කිව්වේ තෞහීද් බල්ලෙක්. මුජිබර් නෙවෙයි .ඔන්න බලාපන් ඉය කතාව කියපු තෞහීද් බල්ලා ඉල්ලපු ගමන් මහින්ද පලස්තිනෙට ඩිලර් මිලියනයකුත් දුන්නා
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජන්දෙන් පස්සෙත් ෆොටෝ දානවා:lol:.:lol:.:lol:.:lol: අවුල්ද?:rofl::rofl::rofl::rofl:

    පුක පලා ගන්නේ නැතුව අප්පයක් කළා නිදාගනින් කාලකන්ණි හිවලා ..:angry::angry:
     
    Last edited: