මෛත්‍රී ඒකාධිපති බලය පෙන්වීම

thanujaka

Well-known member
  • ඇත්ත මචං. අපි ඉගෙන ගත්තු ෆීල්ඩ් එකිනෙකට වෙනස් මේ වගේ සෝශල් නෙට්වර්ක් එකක. දනන් දේ හැරෙන්න අනික් ෆීල්ඩ් එක ගැන තියෙන්නේ සාමාන්‍යය දැනුමක් විතරයි. මමත් හරියට ශුවර් නැති නිසා තමයි උඹෙන් අර ප්‍රශ්න ටික ඇහුවෙ බං. මොකද මම ඊයේම දැම්මා මහින්ද අගමැති වෙන්න හදන ට්‍රයි එකක්. එතන එකෙක් ඇවිත් සමයන් කියෙව්වා ඌ දන්න ව්‍යවස්තාව අනුව අගමැතිට බලය නැහැ කියලා. බලද්දි 19 වෙනි සංශෝධනයක් කරන්න හදනවා කියලවත් නොදන්න එකෙක්. ඔහොම උන් තමයි ඉන්නෙ බං. බාගෙට දැනගන්න එක භයානකයි කියනවනෙ බං.

    මුන්ට ඕනේ මේ මොනවම හරි කමක් නෑ කියවල තාමත් මහින්දයටම කඩේ යන්නනේ බං..
    දැන් ඔහොම බැනල බැනල තව පොඩ්ඩකින් රියල් ID එකෙන් ඇවිල්ල ඕක යස අගේට කතා කරයි..:lol:
    නිදිමතයි බං.. මන් එහෙනං කැපෙනවා... ජයවේව...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නොදන්නා කුණුහරප මෙතන ගෙනත් අත අරිනවා බං නිකං දන්නවා වගේ..:dull:

    oka mr ge waradda ban.ekama follow ers la karanawa.goblees la gen upades ganne danna melo deyak na.katawa utaram danna ekk na.
    ugath budimath minisata garahima vinasayata hethuwe
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මුන්ට ඕනේ මේ මොනවම හරි කමක් නෑ කියවල තාමත් මහින්දයටම කඩේ යන්නනේ බං..
    දැන් ඔහොම බැනල බැනල තව පොඩ්ඩකින් රියල් ID එකෙන් ඇවිල්ල ඕක යස අගේට කතා කරයි..:lol:
    නිදිමතයි බං.. මන් එහෙනං කැපෙනවා... ජයවේව...

    එළ මචං අදහස් දැක්වීමට ගොඩක් පින් සහ ස්තූතියි. මමත් යනවා බං. සුභ රාත්‍රියක්...!!! :D:D:yes:
     

    thanujaka

    Well-known member
  • oka mr ge waradda ban.ekama follow ers la karanawa.goblees la gen upades ganne danna melo deyak na.katawa utaram danna ekk na.
    ugath budimath minisata garahima vinasayata hethuwe

    ඕව තව ටික දවසක් යද්දී නිකම්ම ඉවරවෙලා යයි බං..
    ගිහිල්ල ගිහිල්ල කවදවම හරි ඔය කඩේ යැවිල්ල ඕකුන්ට එපා වෙයි නේ බං...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නොදන්නා කුණුහරප මෙතන ගෙනත් අත අරිනවා බං නිකං දන්නවා වගේ..:dull:

    macan mata kiyapanko polish bala thala idam balathala saha 13 weni sanshodanaya atara sambanda tawa ..padili kirimak.pm karapan welawak tiyenm .thank ube mahan siyata
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද මහත්තයා ගැන පොඩි හරි ගෞරවයක් තිබ්බා නම් මිනිස්සුන්ගෙ හිත් වලින් ඒවත් ඈත් වෙලා යනවා බං.. බලපං අර වීඩියෝ එක පොඩ්ඩක්.. මැදමුලනෙ කතාව..
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • thanks මචං..

    11ql3sy.jpg
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    "අගමැතිකම දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන පක්ෂයේ ජෙෂ්ටයේකුටයි.."
    කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් නැහැ.
    43 වන වගන්තියෙන් තමයි අගමැති පත් කල යුතු ආකාරය සඳහන් වෙන්නේ..
    පහලින් දාල තියෙන්නේ ඒ වගන්තිය....
    .
    43. (1) ජනරජෙය් පාලනය ෙමෙහයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය
    භාර අමාත මණ්ඩලයක් වන්ෙන් ය. අමාත මණ්ඩලය පාර්ලිෙම්න්තුවට
    සාමූහිකව වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින්ෙන් ය.
    (2) ජනාධිපතිවරයා අමාත මණ්ඩලෙය් සාමාජිකෙයක් ද, අමාත
    මණ්ඩලෙය් පධානියා ද වන්ෙන් ය:
    එෙසේ වුව ද, ආණ්ඩුකම ව වස්ථාෙව් විධිවිධාන යටෙත් අමාත මණ්ඩලය
    විසිර ගිය ද ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්ෙන් ය.
    (3) පාර්ලිෙම්න්තුෙව් යම්කිසි මන්තීවරයකු ෙකෙරහි පාර්ලිෙම්න්තුෙව්
    විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා ෙකෙර් ද,
    ජනාධිපතිවරයා විසින් ඒ මන්තීවරයා අගාමාත ධුරයට පත් කළ යුත්ෙත් ය.
     

    thanujaka

    Well-known member
  • macan mata kiyapanko polish bala thala idam balathala saha 13 weni sanshodanaya atara sambanda tawa ..padili kirimak.pm karapan welawak tiyenm .thank ube mahan siyata

    පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල දෙන්නේ මචං 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි..
    උබ තරහ නැතුව මට දවස් දෙක තුනක් දෙනවද මම උබට PM එකක් එවන්නං..
    මේ ටිකේ පොඩ්ඩක් ආමාරුයි මචං තව රිප්ලයි නොකරපු PM සෙට් එකක්ම තියෙනවා..:dull:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්ද මහත්තයා ගැන පොඩි හරි ගෞරවයක් තිබ්බා නම් මිනිස්සුන්ගෙ හිත් වලින් ඒවත් ඈත් වෙලා යනවා බං.. බලපං අර වීඩියෝ එක පොඩ්ඩක්.. මැදමුලනෙ කතාව..

    දැක්කද දැන් ජාතිවාදය අවුස්සන්නේ කවුද කියලා. අම්මා තාත්තා ජීවතුන් අතර හිටියනම් බලේ ‍රැකගන්න ඒ මිනිස්සුන්වත් විකුණන එකෙක් මූ. මේක කියවපන් මචං.

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    තමන්ගේ හිතුමතේට වැඩ කරන එකට තමයි ඒකාධිපතිකම කියන්නේ.

    උඹලට දැන් නේද තේරෙන්නේ..??
    මහින්ද කරනකොට තේරුනේ නෑ නේද..??

    මේවට කොහෙන්ද හිනාවෙන්න ඕනේ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචන් දැනට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කට්ටියට බැරිද අගමැති පත් කරපු එකට විරුද්ද වෙන්න ?

    අපෙන්ද අහන්නේ..??
    උඹලා හිටියේ නිකං ජනාධිපති උපදේශකලා වගේනේ යකෝ..

    නොදකිං පක්කු..
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕනේ අහෝසි කරන්න ඕනේ කිව්වට මචන් මම නං පෞද්ගලිකව එකග නෑ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන එකට..
    මම නං එකග බලතල කපපාදු කරන ලද විධායක ජනාධිපතිධූරයක් පිහිටවන්න..
    මේ තියෙන එකේ බලතල වැඩී කියන්නේ හොදටම වැඩී..
    බලතල සෑහෙන්න කප්පාදු වෙන්න ඕනේ, නමුත් ධූරය අහෝසි නොවී පැවතිය යුතුයි කියන එකයි මගේ මතය නං..

    ඔව් බං කූජිතයි.. මොකාද වගේ කියෝලා කියෝලා බැහැල යනවා.

    :yes::yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බලමු මචං. පාඨලීලා, විජේදාස රාජපක්ෂලා වගේ සුපිරිම මොළ ඉද්දි ගැලපෙන දෙයක් කරාවි කතා බහ කරලා. 19 න් මහින්දව හිර කරලා දාන්න ඕනේ. රාජපක්ෂ පිළිකාව ඇති දැන් හොඳටම බං.

    ජනතාවගේ බහුතර කැමැත්ත යළිත් මහින්ද පත්කර ගැනීමනම් එයට ව්‍යවස්ථාව තුල අවකාශ තිබිය යුතුයි. මහින්ද යළි එයි කියන බයට ව්‍යවස්ථාව සංශෝධනය කරලා ජනතා පරමාධිපත්‍යය සිරගත කිරීමද ප්‍රජාතන්ත්‍රවාදය? ඔය කියන යහපාලනය?
     
    Last edited:
    Dec 28, 2014
    763
    95
    0
    ඔන්න මෛත්රීයත් පටන් ගත්ත එයාගේ එකාධිපතිකම පෙන්වන්න.. කදිම නිදසුන් මේ..



    ඊයේ දිනයේදී රනිල්ට දීපු අගමැති පත්වීම නීතිවිරෝධී.
    අගමැතිකම දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන පක්ෂයේ ජෙෂ්ටයේකුටයි..
    දැන් දැක්කද උබල යහපාලනයේ තරම...
    ආව ගමන් නීති කැඩුවා...

    anee pako tho danna deshapaalane... puka den nathuwa gihin mahindata wikunapu ammawa gedara aran waren ponna balla:angry::angry: