මෛත්‍රී ගාල්ල ජන රැළිය 2015/01/05

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ශැහ් උබ තනියම ගිහින් මේකේ උන්ට බලන්න වීඩියෝ කරන් අවා නෙහ් :dull:
    ඒ තෑන්ක්ස් මචන්...........:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull:

    variable birate දාලා බැලුවේ නැද්ද?
    එහෙමත් කලා බං.. ඔය වීඩියෝ කෑලි වගයක්.. එකතු කරලා හැදුවෙ.. වීඩියෝ කරපු එකේ සෙට් එක එකතු කලාම මෙගාබයිට් අටසිය ගාණක්.. AVI වලට සේව් කලා ඔක්කොම එකතු කරලා Wondershare Video Editor එකෙන්.. ඒක සේව් වෙනකොට මෙගාබයිට් තුන්සිය ගාණක්.. Handbrake එකට දාලා පස්සෙ Bit Rate එක අඩු කලා.. වෙන කරන්න දෙයක් නෑනේ.. :(

    කොලිටි නෑ :(
    480p දාලා බලපං..:angry:

    :dull:

    ශැහ් උබ තනියම ගිහින් මේකේ උන්ට බලන්න වීඩියෝ කරන් අවා නෙහ් :dull:
    ඒ තෑන්ක්ස් මචන්...........:lol:
    ඔය තම්බියෙක්ද කොහෙද බං වීඩියෝ කරල තියෙන්නෙ..:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩුම size එකට ඕනේ නම් මචන්, variable bitrate දාලා, x265 video encoding එකට දාලා ,audio format එකට AAC දාලා 2 channels දාන්න, ඒකෙත් sound bitrate එකට variable දාන්න. එතකොට අඩුම size එකක් ගන්න පුලුවන්. ‍x265 කියන්නේ අළුත්ම video encoding type එකක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩුම size එකට ඕනේ නම් මචන්, variable bitrate දාලා, x265 video encoding එකට දාලා ,audio format එකට AAC දාලා 2 channels දාන්න, ඒකෙත් sound bitrate එකට variable දාන්න. එතකොට අඩුම size එකක් ගන්න පුලුවන්. ‍x265 කියන්නේ අළුත්ම video encoding type එකක්.
    Handbrake එකෙන් පුළුවන්ද..? නැත්තං වෙන සොෆ්ට්වෙයාර් මොනවද..? :yes:

    haha අරුන් හූ කියනවා නේද මහින්දගේ ගොට්ටෝ යන CTB බස් වලට..මාරු ආතල්..
    තම්බියො තමා වැඩියක් හූ කියන්නෙ.. :yes:
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මෛත්‍රී අවසන් මහජන රැලිය ගාල්ල - Maithree last public rally in Galle
    OVER THAN 100,000 PEOPLE ARE THERE

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අන්තිම මිනිත්තු 2 3 විතරක් වෙනම දැම්මා නම් හොදයි නේ බන් මුල ටික වැඩක් නෑ පේන්නෙත් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිම මිනිත්තු 2 3 විතරක් වෙනම දැම්මා නම් හොදයි නේ බන් මුල ටික වැඩක් නෑ පේන්නෙත් නෑ
    අහලා බලපං..:D
    මරාගෙ මීටින් එකට යන අයට හූ කියනවා..:rofl: