bump
variable birate දාලා බැලුවේ නැද්ද?

කොලිටි නෑ![]()

bump
ශැහ් උබ තනියම ගිහින් මේකේ උන්ට බලන්න වීඩියෝ කරන් අවා නෙහ්![]()
ඒ තෑන්ක්ස් මචන්...........
අඩුම size එකට ඕනේ නම් මචන්, variable bitrate දාලා, x265 video encoding එකට දාලා ,audio format එකට AAC දාලා 2 channels දාන්න, ඒකෙත් sound bitrate එකට variable දාන්න. එතකොට අඩුම size එකක් ගන්න පුලුවන්. x265 කියන්නේ අළුත්ම video encoding type එකක්.

haha අරුන් හූ කියනවා නේද මහින්දගේ ගොට්ටෝ යන CTB බස් වලට..මාරු ආතල්..


අන්තිම මිනිත්තු 2 3 විතරක් වෙනම දැම්මා නම් හොදයි නේ බන් මුල ටික වැඩක් නෑ පේන්නෙත් නෑ

