මෛත්‍රී ඝාතන සැලැස්ම

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මෛත්‍රී ඝාතන සැලැස්ම

    මොකක්ද බන් මේ රනිල් ගෝඨාබයවයි මෛත්‍රීවයි මරන්න සැලැස්මක් තිබ්බ කියල කතාවක් යන්නෙ. නාලක කුමාර කියල එකෙක් තමා සීන් එක එළි කරල තියෙන්නෙ.

    බුද්ධි අ‍ංශ වලින් වැඩේ ඇත්ත කියල confirm උනාමයි මෛත්‍රී රනිල්ව අගමැතිකමෙන් අයින් කරල මහින්දව දැම්මෙ කියල කියනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල් ඒ වගේ දෙයක් කරන්නෑ :no: ලංකාවෙ ඉන්න අත්වල ලේ නොතවරාගත්තු නායකයන් අතලොස්ස අතරිං කෙනෙක් රනිල් :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096

    :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මේකේ කියනවා ඕක ගැන..:yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් රනිල් තමයි සිරිසේනව මරන්ඩ ගිහින් තියෙන්නෙ, ඒක දැනගත්ත නිසයි සිරිසේන, රනිලව එලියට දැම්මෙ නැත්තන් ඕක වෙන්නෙ නැ..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රනිල් ඒ වගේ දෙයක් කරන්නෑ :no: ලංකාවෙ ඉන්න අත්වල ලේ නොතවරාගත්තු නායකයන් අතලොස්ස අතරිං කෙනෙක් රනිල් :yes:

    බටලන්ද ගැන දන්නවද..:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බටලන්ද ගැන දන්නවද..:lol:

    ඒ ඔක්කොගෙම නඩු වලට රනිල් මුහුණ දීල බොරු ඡෝදනා සියල්ල බොරුයි කියල ඔප්පු කලා :yes: රනිල්ට ඡෝදනා ඇඟිල්ල දික් කරන්න කිසිම කෙනෙක්ට බෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ ඔක්කොගෙම නඩු වලට රනිල් මුහුණ දීල බොරු ඡෝදනා සියල්ල බොරුයි කියල ඔප්පු කලා :yes: රනිල්ට ඡෝදනා ඇඟිල්ල දික් කරන්න කිසිම කෙනෙක්ට බෑ.

    බටලන්ද වාර්ථාව එළියට දැම්මේ නෑ.....අැයි ඒ්.....? ඒ්ත් උඹ දන්නවා වාර්ථාවේ තිබ්බ දේ..:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බටලන්ද වාර්ථාව එළියට දැම්මේ නෑ.....අැයි ඒ්.....? ඒ්ත් උඹ දන්නවා වාර්ථාවේ තිබ්බ දේ..:lol:

    මම නෙමේ රටම දන්නව බටලන්ද වධකාගාරෙ රනිල් වික්‍රමසිංහගෙ ඉදිරි දේශපාලන ගමනට අකුල් හෙලන්න කුහකයො පිරිසක් විසින් කිසිම සාක්ශියක් නැතුන පතුරුවපු කටකතාවක් විතරයි කියල. රනිල් ඒ කිසිම දේකට වැරදිකරුවෙක් කියල අධිකරණයෙන් ඔප්පු වුනේ නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නෙමේ රටම දන්නව බටලන්ද වධකාගාරෙ රනිල් වික්‍රමසිංහගෙ ඉදිරි දේශපාලන ගමනට අකුල් හෙලන්න කුහකයො පිරිසක් විසින් කිසිම සාක්ශියක් නැතුන පතුරුවපු කටකතාවක් විතරයි කියල. රනිල් ඒ කිසිම දේකට වැරදිකරුවෙක් කියල අධිකරණයෙන් ඔප්පු වුනේ නෑ.

    අධිකරණයෙන් ඔප්පු වේවිද බං සාක්ෂි නැතුව..
    මේකට චන්ද්‍රිකා ආවහම කොමිසමක් දැම්මා....ඒ කොමිසම පුළුල් විදියට සාක්ෂි එකතු කරා...අවසාන වාර්ථාව ජනාධිපති අගමැති දැකලා යට ගැහුවා... මොකද ඒකේ රනිල් ගැන අහිතකාර තොරතුරු තිබ්බ හන්දා... ඒ හන්දා ඩීල් න්‍යායෙන් යට ගැහුවා.... කොමිසමේ වාර්තාව එළියට දැම්මේ නෑ...සාක්ෂි යට ගැහුවා..
    රනිල් නිදහස්.... මේ වෙනකම්ම මහින්දට කළගුණ සැලකුවා :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අධිකරණයෙන් ඔප්පු වේවිද බං සාක්ෂි නැතුව..
    මේකට චන්ද්‍රිකා ආවහම කොමිසමක් දැම්මා....ඒ කොමිසම පුළුල් විදියට සාක්ෂි එකතු කරා...අවසාන වාර්ථාව ජනාධිපති අගමැති දැකලා යට ගැහුවා... මොකද ඒකේ රනිල් ගැන අහිතකාර තොරතුරු තිබ්බ හන්දා... ඒ හන්දා ඩීල් න්‍යායෙන් යට ගැහුවා.... කොමිසමේ වාර්තාව එළියට දැම්මේ නෑ...සාක්ෂි යට ගැහුවා..
    රනිල් නිදහස්.... මේ වෙනකම්ම මහින්දට කළගුණ සැලකුවා :lol:

    සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එහෙම කරපු කෙනෙක් කවදාවත් ඒ සේරම දැනගන්න පුලුවන් වෙන විදිහට තොරතුරු දැනගැනීමේ පණතක් ගේන්නෙ නෑ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එහෙම කරපු කෙනෙක් කවදාවත් ඒ සේරම දැනගන්න පුලුවන් වෙන විදිහට තොරතුරු දැනගැනීමේ පණතක් ගේන්නෙ නෑ.

    පව් බං ආතල් ගන්න එපා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එහෙම කරපු කෙනෙක් කවදාවත් ඒ සේරම දැනගන්න පුලුවන් වෙන විදිහට තොරතුරු දැනගැනීමේ පණතක් ගේන්නෙ නෑ.

    තොරතුරු දැන ගැනීමේ පනත බටහිර බලපෑමෙන් ආපු දෙයක් බං...රනිල ඕක හිතලා ගෙනාවේ නෑ :lol:
    මොකද රනිල් කියන්නේ බටහිරි අමු රූකඩයක් :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පව් බං ආතල් ගන්න එපා

    ආතල් කියන්නේ පට්ට ආතල් බං හංසයෝ අලියෝ වැලපෙනවා දකින එක.. :lol:
    මෙච්චර දවසක් රටටට කෙළවෙනකොට නිස්සද්දව හිටපු එවුන් .... දැන් පට්ට දේශ ප්‍රේමීන් වෙලා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආතල් කියන්නේ පට්ට ආතල් බං හංසයෝ අලියෝ වැලපෙනවා දකින එක.. :lol:
    මෙච්චර දවසක් රටටට කෙළවෙනකොට නිස්සද්දව හිටපු එවුන් .... දැන් පට්ට දේශ ප්‍රේමීන් වෙලා :lol:

    :rofl::rofl: ඒක තමයි මරුම වැඩේ, හැබැයි තාමත් මහ බැකු හොරකමට නම් මීක් කියන්නෙ නැ.. :lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rofl::rofl: ඒක තමයි මරුම වැඩේ, හැබැයි තාමත් මහ බැකු හොරකමට නම් මීක් කියන්නෙ නැ.. :lol::lol::lol::lol:

    අනේද කියන්නේ දැන් ගැන්සි බැහැලා අනිත් එවුන්ව බැක්අප් කරනවා.. පට්ට ආතල් බං අලි නිරුවත තණ කොළ පතකින් වහගන්න හදන එකට :lol: