උබට පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ. දෙන්නෙ නැතුව වැඩක් බලාගනින්කො. පැරදුනා නම් පැරදුන විදියට හිටපන්කො එක එක අර්ත කතන දෙන්නෙ නැතුව. උබ මෙතන ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් මෛත්රී දිනල ඉවරයි. ඒකට ඕන ලේබලයක් උබ ගහගනින්. ඒත් මෛත්රී දිනල ඉවරයි. ඔහුයි නව ජනපති. දැන් ගිහින් තව අවු6කින් උබේ බයිලාවත් අරන් වරෙන්. ඒත් එතකොට මෛත්රී ඉල්ලන්නෙ නෑලු.
මට කිසිම අමාරැවක් නෑ තොපි වගේ නැට්ට පෑගිච්ච එවුන් එක්ක කතා කරන්න. මම උඹලට කතා කරෙත් නෑ. අනික මම උඹලා වගේ දිව දෙකේ වැඩ කරන්නෙත් නෑ. උඹලා තමයි රත් වෙලා ඇවිත් මෙතන තප්පුලන්නේ. උඹලා වගේ එවුන්ව අම්මලා තාත්තලා හරියට උඹලව හදපු නැති හින්දා තමයි තව මිනිහෙක්ට හරියට කතා කරන්න දන්නේ නැත්තේ. අනික මම උඹලා වගේ පස්ස පැත්ත අමාරැව තියෙන එවුන්ට නෙවෙයි තේරැම් කරලා දුන්නේ තේරැම් ගන්න පුලුවන් එවුන්ට. නිකන් දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපං.
අහා තව දෙයක් කියන්න ඕනේ මෛත්රී මහත්තයා දිනවන්න උඹලා වගේ Internet එකේ පුටු රත් කර කර චූන් ගත්තේ නෑ මම (මම දැක්කනේ උඹ වගේ කිහිප දෙනෙක් පහුගිය ටිකේ ජිම් පප්පලා වගේ කෑ ගහපු හැටි). අපි හැම අතින්ම මෛත්රී මහත්තයගේ ජයග්රහණයට සක්රියව දායක වුනා. ඒකත් මතක තියාගනින්.
Last edited:





