මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උබට පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ. දෙන්නෙ නැතුව වැඩක් බලාගනින්කො. පැරදුනා නම් පැරදුන විදියට හිටපන්කො එක එක අර්ත කතන දෙන්නෙ නැතුව. උබ මෙතන ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් මෛත්‍රී දිනල ඉවරයි. ඒකට ඕන ලේබලයක් උබ ගහගනින්. ඒත් මෛත්‍රී දිනල ඉවරයි. ඔහුයි නව ජනපති. දැන් ගිහින් තව අවු6කින් උබේ බයිලාවත් අරන් වරෙන්. ඒත් එතකොට මෛත්‍රී ඉල්ලන්නෙ නෑලු. :rofl:

    මට කිසිම අමාරැවක් නෑ තොපි වගේ නැට්ට පෑගිච්ච එවුන් එක්ක කතා කරන්න. මම උඹලට කතා කරෙත් නෑ. අනික මම උඹලා වගේ දිව දෙකේ වැඩ කරන්නෙත් නෑ. උඹලා තමයි රත් වෙලා ඇවිත් මෙතන තප්පුලන්නේ. උඹලා වගේ එවුන්ව අම්මලා තාත්තලා හරියට උඹලව හදපු නැති හින්දා තමයි තව මිනිහෙක්ට හරියට කතා කරන්න දන්නේ නැත්තේ. අනික මම උඹලා වගේ පස්ස පැත්ත අමාරැව තියෙන එවුන්ට නෙවෙයි තේරැම් කරලා දුන්නේ තේරැම් ගන්න පුලුවන් එවුන්ට. නිකන් දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපං.

    අහා තව දෙයක් කියන්න ඕනේ මෛත්‍රී මහත්තයා දිනවන්න උඹලා වගේ Internet එකේ පුටු රත් කර කර චූන් ගත්තේ නෑ මම (මම දැක්කනේ උඹ වගේ කිහිප දෙනෙක් පහුගිය ටිකේ ජිම් පප්පලා වගේ කෑ ගහපු හැටි). අපි හැම අතින්ම මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට සක්‍රියව දායක වුනා. ඒකත් මතක තියාගනින්.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මහත්තයෝ මම කියලා තියෙනවද උතුරැ නැගෙනහිර ඉන්නේ උගණ්ඩාවේ මිනිස්සු කියලා. මම කලේ මේ Thread එකට පිිළිතුරැ සැපයීමක් විතරයි. උඹ වගේ එවුන්ට ඒක පේන්නේ නැත්තේ ජාතිවාදී අදහස් ඔලුවේ පිරිලා තියෙන නිසයි. මම කලේ statistics වල ඇත්ත පෙන්නලා දීපු එක. ජාතිවාදය ඉස්සරහට ගෙනත් තමන්ගේ අණුවන කම පෙන්නන ගොඩට එකතු වුනාට මට කරන්න දෙයක් නෑ.

    සමහරක් සිතා සිටින්නේ statistics කියා දිවයිනෙ කීර්ති වර්ණකුලසූරිය මෙන් ඉංගිරිස් වචනයක් සිංහල වචන අස්සට රිංගවූ විට අනෙක් උන් බයවෙනවා කියාය.

    මේ කියන statistics හෙවත් සංඛ්‍යායනය අනුව මොන සංඛ්‍යායනය විභාගය statistical test අනුවදැයි දැනගැනීමට ලැබේ නම් එය කාගේත් වාසනාවකි. ඇත්තටම මේ සඳහා ඔබ යොදාගත් සංඛ්‍යායනය විභාගය කුමකද?

    T-test ද?

    chi square ද?

    one way Anova ද?

    two way Anova ද?

    MAnova ද?

    POST HOC test එක කුමක්ද? Bonferroni ද? Tukey's ද?

    :lol::lol::lol:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17724375 said:

    උඹත් හරියට අර අපේ විපක්ෂය වගේය. යමක් තේරැම් ගන්න බැරි කොට හෝ යමක් තේරැණත් එය පිලිගන්න නොකැමති කොට හිමිහිට මාතෘකාව මාරැ කොට කටුස්සෙක් මෙන් පාටද මාරැ කර පැන යයි. මම මේ සංවාදය කලේ වෙන කෙනෙක් සමගයි. එය වැදගත් විදිහට කරගෙන ගිය එකකි. එහි ජාතිවාදයක් හෝ හෑල්ලුවට ලක් කිරීමක් තිබුනේ නැත. නමුත් අර උරැලෑවා ලගින් ගියත් ගදයි කියනවා වගේ උඹ එතනට කඩා පැන සංවාදය ගද ගස්සන්නට උත්සාහ කලෙහිය. කොන්ද පන නැති එකෙකු මෙන් හැංගි හැංගි මගේ rep කපන්නට විය. ඇත්තටම ඔය rep මම තඹේකට ගනන් නොගන්නෙමි එසේම උඹ වැනි කොන්ද පන නැති වුන් මට අල්ලන්නේද නැත. මෙතෙක් කිසි කලෙක මා rep හිගමනේ ගොස්ද නැත.

    අන්තිමේදී කීමට ඇත්තේ මෛත්‍රී මහත්තයට කතිරයක්වත් ගසා ගන්න බැරි වෙච්ච උඹ අනිත් එවුන්ගේ ජාතිවාදය ගැන කතා කරන්නට ගොස් නා ගැනීමයි. මහින්දගේ පැත්තේ කට්ටිය අන්තිම කාලයේ ජන්ද සටන ගෙන ගියෙත් මෛත්‍රී පිල ජාතිවාදීන් කරමිනි. එසේ බලද්දී උඹත් මහින්ද පිලේ කොන්ත්‍රාත්තුව ජන්දෙන් පස්සෙත් බාර ගෙන වැඩ කටයුතු කරන බව පෙනී යයි. පළමුව තව කෙනෙක් සමග සුහදව කතා කරන විදිහ ඉගෙන ගනින් පස්සේ ජාතිවාදය ගැන කතා කරමු.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහත්තයෝ මම කියලා තියෙනවද උතුරැ නැගෙනහිර ඉන්නේ උගණ්ඩාවේ මිනිස්සු කියලා. මම කලේ මේ Thread එකට පිිළිතුරැ සැපයීමක් විතරයි. උඹ වගේ එවුන්ට ඒක පේන්නේ නැත්තේ ජාතිවාදී අදහස් ඔලුවේ පිරිලා තියෙන නිසයි. මම කලේ statistics වල ඇත්ත පෙන්නලා දීපු එක. ජාතිවාදය ඉස්සරහට ගෙනත් තමන්ගේ අණුවන කම පෙන්නන ගොඩට එකතු වුනාට මට කරන්න දෙයක් නෑ.

    සමහරක් සිතා සිටින්නේ statistics කියා දිවයිනෙ කීර්ති වර්ණකුලසූරිය මෙන් ඉංගිරිස් වචනයක් සිංහල වචන අස්සට රිංගවූ විට අනෙක් උන් බයවෙනවා කියාය.

    මේ කියන statistics හෙවත් සංඛ්‍යායනය අනුව මොන සංඛ්‍යායනය විභාගය statistical test අනුවදැයි දැනගැනීමට ලැබේ නම් එය කාගේත් වාසනාවකි. ඇත්තටම මේ සඳහා ඔබ යොදාගත් සංඛ්‍යායනය විභාගය කුමකද?

    T-test ද?

    chi square ද?

    one way Anova ද?

    two way Anova ද?

    MAnova ද?

    POST HOC test එක කුමක්ද? Bonferroni ද? Tukey's ද?

    :lol::lol::lol:

    සිහිය විකල් වූ ගෝත්‍රවාදීන්ට කට උත්තර නැතිව ඇඹරෙන විට විකාර කියවෙයි. අනුන්ගේ රෙප් කපන්නට තරම් රෙප් power එකක් මට නැත. එය ඕනැම අම්බරුවෙකුට තේරුම් යා යුතුය. එවාත් අපි නොදන්න Statistics වලින් අපෝහනය කරපු එවාද??
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17725208 said:

    කට උත්තර බදින්නේ මොකටද ?? කාටද ?? උඹටද ?? Statistics කියන වචනේ තේරැම් ගන්න බැරි, මිනිහෙක්ට හරියට කතා කරන්න දන්නේ නැති උඹ වගේ එකෙක්ටද ?? අනේ ඒ වගේ එවුන් එක්ක මගේ සම්බන්ධතාවයක් නෑ. කණගාටුයි. ඊළගට මම මේ thread එකේ මුලින් කියපු දේ ඕන මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා. අද මම දැක්කා චම්පික මහත්තයත් ඒ ගැන කියලා තිබ්බා.

    කිරි සප්පයකේ වෙච්ච උඹට නොතේරැනාට මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙනවා. උඹට කිසි දෙයක් නොතේරැනාට මට කෑ ගහන්න එපා ඒක උඹේ පූරැව කරැමේ නොවැ. මොනා කරන්නද ??
     
    Jul 5, 2012
    1,773
    265
    0

    කට උත්තර බදින්නේ මොකටද ?? කාටද ?? උඹටද ?? Statistics කියන වචනේ තේරැම් ගන්න බැරි, මිනිහෙක්ට හරියට කතා කරන්න දන්නේ නැති උඹ වගේ එකෙක්ටද ?? අනේ ඒ වගේ එවුන් එක්ක මගේ සම්බන්ධතාවයක් නෑ. කණගාටුයි. ඊළගට මම මේ thread එකේ මුලින් කියපු දේ ඕන මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා. අද මම දැක්කා චම්පික මහත්තයත් ඒ ගැන කියලා තිබ්බා.

    [/SIZE]කිරි සප්පයකේ වෙච්ච උඹට නොතේරැනාට මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙනවා. උඹට කිසි දෙයක් නොතේරැනාට මට කෑ ගහන්න එපා ඒක උඹේ පූරැව කරැමේ නොවැ. මොනා කරන්නද ??

    Statistics කිව්වා ඇණගත්ත, rep කැපුව කිවා ඇනගත්ත.
    ඔබ නම් පුදුම උගතෙක්. ලැජ්ජ වෙන්න එපා statistics test එක තාම හොයනවද? වස ලැජ්ජාව, හැබයි ගනන් ගන්න එපා හෙහ් හෙහ්...

    :D:D
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ මචං මම පැය ගාණක් මහන්සි වෙලා 2010 මැතිවරණ ප්‍රථිඵල සහ 2015 ප්‍රථිඵල පොඩි සමාලෝචනයක් කරා, මොකද තාමත් මරාට කඩේ යන හොට්ටො කියනවනෙ මරා සිංහලයන්ගේ චන්ද වලින් දින්න කියල, හැබැයි පල්ලෙහා තියෙන වගුව බැලුවම පේනව මිනිහ 2010ට සාපේක්ෂව මෙවර සිංහල චන්ද වලින් පවා බහුතර දිස්ත්‍රික්ක වල විශාල පසුබෑමක් ලබා තියෙන බව. ඒවගේම මරාගෙ 2010 හේ දිස්ත්‍රික්ක හැම එකකම ගත්ත විශාල චන්ද පරතරය විශාල වශයෙන් අඩුවී හෝ එම පරතරය අනෙක් අපේක්ෂකයාට ගොස් තිබෙන බව පහල වගුවෙ පැහැදිලිවම තියෙනව. මරා හැම දිස්ත්‍රික්කයේම තිබූ චන්ද ප්‍රතිශතය අඩු කරගෙන තියෙන බව ඔබට පෙනීයනු ඇත.

    (+) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය වැඩිවීමක්, ප්‍රතිශතයේ වැඩිවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් බව සළකන්න.
    (-) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය අඩුවීමක්, ප්‍රතිශතයේ අඩුවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් බව සළකන්න.

    4g3s4l.jpg

    Original Post and Analysis by chootyputha1
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මෛත්‍රී චන්ද සහ ඊලාම්... 01-11-2015 12:57 PM තොගේ රේප් ගහගනින් පුකේ පොන්නය - rajith123
    ඉස්සෙල්ලාම මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගනින්. උඹේ දෙමව්පියොද උඹට නපුංසක කතා කරන්න ඉගැන්නුවේ. Rep කන්නද මිනිහෝ. මම කවදාවත් තොපි වගේ rep හිගාකාලා නෑ. බොරැනම් බලපං මගේ එක thread එකකවත් rep හිගා කාලා තියෙනවද කියලා. නමුත් කොන්ද පන නැතුව හැංගිලා rep කපන්න එන එවුන්ගේ rep කපලා දානවා. කපපු එවුන්ගේ කැපුවා. කොන්ද පන ඇතුව කියලා කපපං කපන එකෙක්

    PONS. balapiya tho kapapu welawai mama kapapu welawai :angry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දැන් ප්‍රස්නේ මෛත්‍රීට සපොර්ට් කරා වගේ ඉඳගෙන මහින්දගෙ"ඊලමෙන්" චන්ද හම්බුනා කියන තියරියට යටින් සප් එක දෙන හොට්ටෝ කවුද කියා අඳුනා ගැනීමයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    වැඩි චන්ද එයාලට හම්බුනා ඊලමෙන්!- පරාජිත මහින්ද

    මහින්දගේ ඒ තියරියට යටින් පෝර දාන ගමන් උඩින් මෛත්‍රීට කතිරෙ ගැහුව කියන නපුංසකයෝ කියන්නෙත් මේකම තමයි!

    මුං හිතන් ඉන්නේ අපි කොන්ඩ බැඳපු චීන්නු කියල!

    :lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17725340 said:
    Statistics කිව්වා ඇණගත්ත, rep කැපුව කිවා ඇනගත්ත.
    ඔබ නම් පුදුම උගතෙක්. ලැජ්ජ වෙන්න එපා statistics test එක තාම හොයනවද? වස ලැජ්ජාව, හැබයි ගනන් ගන්න එපා හෙහ් හෙහ්...

    :D:D

    statistics කියලා කොහේවත් ඇණගත්තේ නෑ. පුලුවන්නම් මම කියපු දේ බොරැ කියලා ඔප්පු කරපං. අන්න ගිහින් බලපං චම්පික මහත්තයත් කියලා තියෙනවා ඔය ජන්ද ලක්ෂ 9 ගැන. තොපි වගේ අන්ධානුකරණයෙන් බලන නූගුණ කාරයින්ට ඒක නොපෙනෙනවට මට කරන්න දෙයක් නෑ. අනික මම ඕන තැනක අභියෝග කරන්න කැමතියි ඒ ගැන වරෙන් පුලුවන්නම්. හැබැයි එක දෙයක් මම මේ කතා කරන්නේ 2015 ජන්දේ මුලු ජන්ද ප්‍රමාණය ගැන. වරෙන් උඹේ statistics ටිකත් අරගෙන කොන්ද පණ තියෙනවනම්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17725918 said:
    දැන් ප්‍රස්නේ මෛත්‍රීට සපොර්ට් කරා වගේ ඉඳගෙන මහින්දගෙ"ඊලමෙන්" චන්ද හම්බුනා කියන තියරියට යටින් සප් එක දෙන හොට්ටෝ කවුද කියා අඳුනා ගැනීමයි.

    ඊලමෙන් ජන්ද හම්බ වුනා කියන බූරැවෝ කොහෙද බන් ඉන්නේ ??? මම හිතන්නේ උඹ වගේ මිනිහෙක්ට කතා කරන්න දන්නේ නැති කතිරය සහ මනාපය දෙක හරියට අදුනන්නනේ නැති එවුන් ඒ ගණයට වැටෙනවා ඇති. පොඩ්ඩක් පස්ස පැත්ත අතගාලා බලපං නැට්ට තියෙනවද කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    PONS. balapiya tho kapapu welawai mama kapapu welawai :angry:

    ඉස්සෙල්ලා මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගනින්. ඊට පස්සේ වරෙන් කෙලින් කතා කරන්න. තමන්ගේ හෙලුව අනිත් එවුන්ට පෙන්නන්න එපා. උඹේ දෙමව්පියෝ උඹට උගන්නලා තියෙන්නේ විරැද්ධ මතයක් දකිනකොට ඒ අයට PONS PONS කියලා කතා කරන්න විතරයිද. උඹට වෙන දෙයක් උගන්නලාම නැද්ද ? තව කෙනෙකුට කතා කරන්න දන්නේ නැති උඹලා වගේ එවුන් මෛත්‍රී මහත්තයට ජන්දේ දුන්නටත් ලැජ්ජයි අපිට. :lol::lol:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17726989 said:

    වැඩි චන්ද එයාලට හම්බුනා ඊලමෙන්!- පරාජිත මහින්ද

    මහින්දගේ ඒ තියරියට යටින් පෝර දාන ගමන් උඩින් මෛත්‍රීට කතිරෙ ගැහුව කියන නපුංසකයෝ කියන්නෙත් මේකම තමයි!

    මුං හිතන් ඉන්නේ අපි කොන්ඩ බැඳපු චීන්නු කියල!

    :lol::lol:

    ඒකනම් ඇත්ත. ඊළම, ජාතිවාදය ගැන ඒ කාලේ ඉදලම කතා කලේ මහින්ද ඇතුලු ගෝලබාලයේ රොත්ත තමයි. ඉතින් දැන් පොඩ්ඩක් මේ thread එකේ අර ජිංතක කියන මහත්තයා reply කරන්න පටන් අරන් තියෙන විදිහ මුල ඉදලම බැලුවනම් හැමෝටම තේරෙයි මහින්දගේ ජාතිවාදයටයි, ඊළමටයි හදුන්කූරැ පත්තු කරලා තියෙන්නේ කවුද කියලා. ජිංතක මහත්තයෝ අර කියමනක් තියෙනවනේ වීදුරැ ගෙවල් වල ඉදලා ගල් ගහන්න හොද නෑ කියලා නේද ?? ඔය ටිකිරි මොලේට තේරෙනවද මන්දා ??
     
    Jul 5, 2012
    1,773
    265
    0

    statistics කියලා කොහේවත් ඇණගත්තේ නෑ. පුලුවන්නම් මම කියපු දේ බොරැ කියලා ඔප්පු කරපං. අන්න ගිහින් බලපං චම්පික මහත්තයත් කියලා තියෙනවා ඔය ජන්ද ලක්ෂ 9 ගැන. තොපි වගේ අන්ධානුකරණයෙන් බලන නූගුණ කාරයින්ට ඒක නොපෙනෙනවට මට කරන්න දෙයක් නෑ. අනික මම ඕන තැනක අභියෝග කරන්න කැමතියි ඒ ගැන වරෙන් පුලුවන්නම්. හැබැයි එක දෙයක් මම මේ කතා කරන්නේ 2015 ජන්දේ මුලු ජන්ද ප්‍රමාණය ගැන. වරෙන් උඹේ statistics ටිකත් අරගෙන කොන්ද පණ තියෙනවනම්. [/COLOR]

    :lol::lol:

    පීචං වීමේත් කිච වීමේත් සීමාවක් ඇතැයිද ලැජ්ජාව කියා දෙයක් ඇතැයිද අප සිතා සිටි නමුත් සමහර ගොබ්බ්-ගංකබරයෝ තම ගෝත්‍රවාදී මතයම තොරොම්බල් කරමින් මල විකාර දොඩවමින් විකටයා චරිතයට පණ පොවන්නේ අපේ ලේ පිරිසිදු කිරීම උදෙසා විය යුතුය.

    Statistics කියා ඉන්ගිරිස් වචන දමා ගසා මොන statistical test එකදැයි ඇසුවිට පැන දුවන, මහින්දගේ ඊලමෙන් ජන්ද හම්බුනා තියරියට උඩගෙඩි දී එය පැහැදිලිව පෙන්වා දුන් විටත්, කට උත්තර නැතිව අතුරුදන් වන, ඉන් පසු නැවත ප්‍රාදුර්භූතවී සරම කැසපට ගසා, පශ්චාත් භාගයේ පිලිකුල් නිරුවත පෙන්වමින් "අඩෝ වැඩ්ඩො වරෙල්ලා මගෙත් එක්ක statistics කතා කරන්න" කියන ඔබ වැනි ජෝකරයන් අප මහමග කොතෙකුත් දැක තිබේ.

    ඔබ මා මතු කල කරුණු එකකටවත් කෙලින් උත්තරයක් නොදී, "බං, බොලං, තෝ, උඹ" වැනි වචන භාවිතා කරන අතරම " අනේ මේ ගොල්ලෝ මට හරියට කතා කරන්න නෑ" කියමින් නාහෙන් අඬන්නේ සැබෑ කරුනු මග හැරීමට බව මම නම් දනිමි.

    විකටයෝත් බැටලු සම් පොරවා ගත් මහින්දගේ ජාතිවාදියෝත් වලේ වැල් නැතිව පිස්සු කියවන බව මම නම් දනිමි.

    :P:P
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17730080 said:
    :lol::lol:

    පීචං වීමේත් කිච වීමේත් සීමාවක් ඇතැයිද ලැජ්ජාව කියා දෙයක් ඇතැයිද අප සිතා සිටි නමුත් සමහර ගොබ්බ්-ගංකබරයෝ තම ගෝත්‍රවාදී මතයම තොරොම්බල් කරමින් මල විකාර දොඩවමින් විකටයා චරිතයට පණ පොවන්නේ අපේ ලේ පිරිසිදු කිරීම උදෙසා විය යුතුය.

    බට්ටා මහත්තයෝ මේ thread එකේ මුල සිට නිවැරදිව කියවගෙන ආවොත් මගේ අභියෝගය පිළිගත නොහැකිව statistics කියන වචනයේ තේරැම මහා ප්‍රශන්යක් වී ඒ මතම අඩා වැලපෙමින් තමන්ගේ රෙදි ගලවගත් හැටි මනාවට පසක් කර ගත හැකියි.

    එසේම තව කෙනෙකුට හරියට කතා කර ගත නොහැකි දූෂිත ලේ ඇති උඹ වැන්නන්ගේ ලේ පිරිසිදු කර ගන්නටවත් අප උපකාරී වේනම් එය මහත පිනකි.

    Statistics කියා ඉන්ගිරිස් වචන දමා ගසා මොන statistical test එකදැයි ඇසුවිට පැන දුවන,

    Statistics යනු කොයි කවුරැත් හොදින දන්න වචනයකි. බට්ටා මහත්තයට නොතේරැනාට ඒක නුවණ ඇත්තන්ට හොදින් තේරැම් ගත හැකියි. ඉතින් මගේ පැහැදිලි කිරීම වැරදියි කියලා ඔප්පු කර ගන්න නොහැකි වුන තැන statistical test එකක් අරගෙන මෙතන තප්පුලෑම හරියන්නේ නැත. එය හරියට කන්න බැරි වූ විට මිදිත් තිත්තයි කියනවා වාගේ වැඩකි.

    මහින්දගේ ඊලමෙන් ජන්ද හම්බුනා තියරියට උඩගෙඩි දී එය පැහැදිලිව පෙන්වා දුන් විටත්, කට උත්තර නැතිව අතුරුදන් වන, ඉන් පසු නැවත ප්‍රාදුර්භූතවී සරම කැසපට ගසා, පශ්චාත් භාගයේ පිලිකුල් නිරුවත පෙන්වමින් "අඩෝ වැඩ්ඩො වරෙල්ලා මගෙත් එක්ක statistics කතා කරන්න" කියන ඔබ වැනි ජෝකරයන් අප මහමග කොතෙකුත් දැක තිබේ.

    උඹ මේ thread එකේ දාපු පළවෙනි post එකේ සිට මේ දක්වා කිසිම වැදගත් කරැණක් මතු කර නැත නිකන් තප්පුලෑම පමණි. thread එක නැවත කියෙව්වොත් ඒක තේරැම් ගැනීම අපහසු නොවේ. උඹ කිසිම වැදගත් කරැණක් මතු කර පෙන්වා නැත. නිකන් කුණුහරප සමග ජාතිවාදී ලේබලයනම් මාර්කට් කර ඇත. එවැනි දෙයක් තිබේ නම් නැවත වැදගත් විදිිහට දාන්න මම එයට පිළිතුරැ දීමට සූදානම්. ඇත්තනම් ඇත්ත විදිහටත් බොරැනම් බොරැ විදිහටත් පිළිගැනීමටද සූදානම්.

    ඔබ මා මතු කල කරුණු එකකටවත් කෙලින් උත්තරයක් නොදී, "බං, බොලං, තෝ, උඹ" වැනි වචන භාවිතා කරන අතරම " අනේ මේ ගොල්ලෝ මට හරියට කතා කරන්න නෑ" කියමින් නාහෙන් අඬන්නේ සැබෑ කරුනු මග හැරීමට බව මම නම් දනිමි.

    ඔන්න තවත් නා ගැනීමක්. බට්ටා මහත්තයෝ උඹ, බං, බොලං කියන ඒවා නරක වචනද :lol::lol::lol: මම නම් යාලුවෙකුට, හිතවතෙකුට කතා කරන්නේ එහෙමයි. මම හිතන්නේ උඹ (සමාවෙන්න :lol::lol:) යාලුවන්ට කතා කරන්නේ මහත්තයා, මිස්ටර් හෝ වෙන නමකින් වෙන්න ඇති. බට්බා මහත්තයා ඔයානම් හොද විහිලු කාරයෙක් කවුද ඔය විහිලු කියලා දුන්නේ මහින්දගේ ඇම්බැට්ටයෝ ටිකද ?. මොකද ජන්දේ අවසාන කාලේ ඒ අය හැසිරැනෙත් ඔය වගේ විහිලු කර කර තමයි. :lol::lol:

    විකටයෝත් බැටලු සම් පොරවා ගත් මහින්දගේ ජාතිවාදියෝත් වලේ වැල් නැතිව පිස්සු කියවන බව මම නම් දනිමි.

    අහා මේ thread එකේ විකටයෙක් සහ සතෙක් බවට පත් වුනේ බට්ටා මහත්තයාමයි (මම බට්ටා මහත්තයා කියලා කියන්නම් උඹ, බ, බොලං කියන්නේ නරක වචනනේ :lol::lol:). බට්ටා මහත්තයා කිසිම තැනක කිසිම දෙයක් පැහැදිලිව පෙන්වා දී නැත. නිකන් තප්පුලෑම නම් සෑම තැනම දකින්නට තිබේ. නැවතත් මම බට්ටා මහත්තයාට අභියෝගයක් කරමි පුලුවන්නම් මගේ පැහැදිලි කිරීම වැරදියැයි පෙන්වන්න. ඇත්තනම් ඇත්ත විදිහටත් බොරැනම් බොරැ විදිහටත් පිළිගැනීමටද සූදානම්.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇයි බන් මුන්ට ඇත්ත තේරැම් ගන්න බැරි ?? ඔය දාලා තියෙන figures අරන් බලපං උතුරැ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ගාන මුලු ජන්ද ගානෙන් අඩු කරලා එතකොට ලැබෙන ගානයි මහින්දගේ ජන්ද වල එකතුවයි අරගෙන කවුද දින්නේ කියලා ?? ඇයි උඹලා ඔච්චර මෝඩද ??.

    දැන් නිකමට හිතපං TNA එකයි අර හකීමුයි මහින්දට ජන්දේ දෙන්න කියලා උන්ගේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවනම් මහින්ද දිනන්නේ නැද්ද කියලා. මතකනේ 2005 රනිල්ට වෙච්ච දේ. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයගෙයි මහින්දගෙයි මුලු ජන්ද වල වෙනස ලක්ෂ 4.5 ක් කියලා. ඉතින් අනිවාර්්‍යයෙන්ම මේ සුලු ජන්ද නිසා මෛත්‍රී මහත්තයට වාසියක් වෙලා තියෙනවා.

    ඒ වගෙම මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ඒක ලැබිලා තියෙන්නේ UNP ජන්ද ලක්ෂ 40 කට ආසන්න ප්‍රමාණයත් අනෙකුත් සහය දක්වපු සුලු පක්ෂ වල ජන්ද සහ අපි වගේ පාවෙන ජන්ද වලින් හැරිච්ච ජන්ද. නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

    දැනට කොහොම හරි අපිට ඒක වැදගත් නෑ ඔය ජන්ද වල වැදගත්කම තියෙන්නේ මහ මැතිවරණයකදි. එතනදි ඉතින් මෛත්‍රී මහත්තයා බොහොම කල්පනාවෙන් ඔය TNA සහ මුකෝ එක්ක වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න වෙන්නේ නෑ මේ රටට.

    හද්ද මෝඩයෙකු සමඟ වාද කිරීම ආතල්ය. මෝඩ ජාතිවාදියෙකු සමඟ වාද කිරීම ඊටත් වඩා ආතල්ය." කන්න ඕනෑ විට කබරගොයාත් තලගොයා කරගන්නා " ජෝකරයන් ඊටත් ආතල් ය. අප කිව යුත්ත පැහැදිලිව දක්වා කට උත්තර නැතිවන තැනට වැඩ සලස්වා ඇති බව ඕනැම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක මුල සිට කියවන්නෙකුට සක් සුදක්සේ පැහැදිලි වන බව ඉර හඳ මෙන් විශ්වාසය. :lol::lol:

    මහින්දට හොරෙන් කඩේ ගොස් ජයග්‍රහනයේ කොටස් කාරයෙක් වන්නට මෛත්‍රීට කතිරෙ ගැහුවා කියන, එහෙත් ජාතිවාදි මතය රෙද්ද පල්ලෙන් බේරෙන ඔබ වැනි අශිෂ්ට ගෝත්‍රවාදීන් අප ඕනෑ තරම් දැක තිබේ. ඔබට ජාතිවාදී චෝදනාව එල්ල කල තවත් බොහෝ දෙනෙක් මෙ ත්‍රේඩ් එකේ ඔබව පීචං කර ඇති බවත් ඉතාම පැහැදිලිව පෙනේ.:lol::lol:

    ඔබ හදවතේ පැතුම වූ මහින්දගේ ජය භංග වීම මෙන්ම මේ ත්‍රේඩ් එකේදී ඔබේ රෙදි ගැලවීමේ දුකට කියන ගොං කතා කිසිවෙකු ගනන් නොගන්නා බවත් ප්‍රීතියෙන් දැන්වමු.

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්! :cool:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    වැරදි උපකල්පන දෙන්න එපා. මම මෛත්‍රී මහත්තයගේ ජන්ද ලක්ෂ 52 ආවේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවනේ ඒ අපේ ජන්ද. ඒකට වැරදි උපකල්පන දීලා තමන්ගේ ජන්දේ බාල්දු කර ගන්න එපා. මම කිව්වේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 ලැබුනේ TNA සහ මුකෝ නිසා කියලා. ඒ ජන්ද තමයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට හේතු වුනේ. උඹට මෙච්චර පේන්න තියෙන statistics තේරැම් ගන්න බෑනේ.

    මම ඒකෙන් අදහස් කලේ නෑ උන් ඔක්කෝම කොටි කියලා. මහින්දටත් උතුරෙන් යම් ජන්ද ප්‍රමාණයක් ලැබුනනේ එතනත් කොටි ඉන්න ඇති. නමුත් උන් කොටි වුනත් නැතත් TNA එක කියන දේ කරනවා. TNA ගැන අමුතුවෙන් පහදන්න ඕනේ නෑනේ. මම කිව්වේ පේන්න තියෙන ඇත්ත. ඒක කවුරැ හරි බොරැ කියනවනම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    "මේ අපේ චන්ද" මෛත්‍රීටම යැයි ගලේ කෙටූ කොහොමත් මෛත්‍රීටම හම්බෙන, මෛත්‍රී වෙනුවෙන්ම තිබු චන්දද?:lol::lol:

    සමහර ජාතීවාදී වෘෂභයන් අශුද්ධ සංධානය යනුවෙන් හැඳුන් වුයේ ටී එන් ඒ සහ මු.කො ය. ඒ වෘෂභයනුත් මේ වෘෂභයාත් එකම කියන්නේ ඇයි:rofl::rofl: එවැනි තත්වයක් තුල ඇත්තෙන්ම මෛත්‍රී ජයග්‍රහනය කලේ ජාතීවාදයට එරෙහිව ඔය කිය අශුද්ධ සංධාන කතා නොපිලිගත් මෛත්‍රී පාක්ෂික සිංහල අති බහුතරය නිසාය.

    ඒ කතාව මහින්දගේ පරාජයෙන් පසුවත් එලිපිට තප්පුලන වෘෂභයා කවුදැයි දැන් පැහැදිලියි නේද?:lol:

    ආයෙත් අහනවා මොනවද ඔය අපි නොදන්න statistics??
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17735120 said:
    හද්ද මෝඩයෙකු සමඟ වාද කිරීම ආතල්ය. මෝඩ ජාතිවාදියෙකු සමඟ වාද කිරීම ඊටත් වඩා ආතල්ය." කන්න ඕනෑ විට කබරගොයාත් තලගොයා කරගන්නා " ජෝකරයන් ඊටත් ආතල් ය. අප කිව යුත්ත පැහැදිලිව දක්වා කට උත්තර නැතිවන තැනට වැඩ සලස්වා ඇති බව ඕනැම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක මුල සිට කියවන්නෙකුට සක් සුදක්සේ පැහැදිලි වන බව ඉර හඳ මෙන් විශ්වාසය. :lol::lol:

    මෝඩයෙකුට වඩා ඔබ වැනි තප්පුලන හරකෙකු සමග වාද කිරීම මටනම් නීරසය. මා වැදගත්ව වෙනත් කෙනෙක් සමග ගෙන ගිය සංවාදය හරකෙක් ඇවිත් අසූචි ගා ගද ගැස්සුවේය. සංවාදයට අදාළ කරැණු නොවා ජාතිවාදය කරළියට ගෙනැවිත් කබරගොයා තලගොයා කරන්නට උත්සාහ ගත්තේ එම තණකොළ ගිළින හරකා නොවන්නේද බට්ටා මහත්තයා. අහා ඊටත් වඩා විහිලු සහගත දෙය වන්නේ අභියෝගය පිළිගත නොහැකිව වටේ රවුම් ගැසීමයි. thread එක කියවන ඕනෑම කෙනෙකුට තේරැම් ගත හැකි එකම දේ වැදගත් සංවාදයක් මැදට පැන ගත් කුලප්පු වූ හරකෙක් අසූචි ගා එය ගද ගැස්සීමට උත්සාහ ගැනීම පමණි.

    මහින්දට හොරෙන් කඩේ ගොස් ජයග්‍රහනයේ කොටස් කාරයෙක් වන්නට මෛත්‍රීට කතිරෙ ගැහුවා කියන, එහෙත් ජාතිවාදි මතය රෙද්ද පල්ලෙන් බේරෙන ඔබ වැනි අශිෂ්ට ගෝත්‍රවාදීන් අප ඕනෑ තරම් දැක තිබේ. ඔබට ජාතිවාදී චෝදනාව එල්ල කල තවත් බොහෝ දෙනෙක් මෙ ත්‍රේඩ් එකේ ඔබව පීචං කර ඇති බවත් ඉතාම පැහැදිලිව පෙනේ.:lol::lol:

    මහින්දට කඩේ යෑම කෙසේ වෙතත් ජන්දය දුන්නානම් ඒ බව කීමට මම බිය වන්නේ නැත. නමුත් බට්ටා මහත්තයාගේ අවාසනාවටද කොහෙද මා කතිරය ගැසූයේ මෛත්‍රී මහත්තයාටය. මහත්තයෝ මතක තියා ගන්න මා ගැසූයේ කතිරයයි. බට්බා මහත්තයා වගේ මනාපයක් පමණක් ගසා මහින්දට කඩේ ගොස් ජාතිවාදය මාර්කට් කරන්නට මා ගියේ නැත. කොටින්ම මගේ කිසිම post එකක ජාතිවාදයක් ඉස්මතු කර නැත. මට ජාතිවාදී චෝදනාව එල්ල කල ඕනේ කෙනෙකුට මා පිළිතුරැ දී ඇත. නමුත් නියම විනෝදය සම හරක් සමග විනෝද වීමයි.

    ඔබ හදවතේ පැතුම වූ මහින්දගේ ජය භංග වීම මෙන්ම මේ ත්‍රේඩ් එකේදී ඔබේ රෙදි ගැලවීමේ දුකට කියන ගොං කතා කිසිවෙකු ගනන් නොගන්නා බවත් ප්‍රීතියෙන් දැන්වමු.

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්! :cool:

    මගේ හදවතේ පැතුම බට්ටා මහත්තයට අවබෝධ කරගන්න තරම් නුවණක් නම් නැති බව මට 100% ක්ම විශ්වාසයි. මන්ද බට්ටා මහත්තයා කකුල් හතරේ සත්තුන්ට උරැම වූ වැඩ කරන්නෙකු ලෙස මේ thread එක පුරා අනාවරණය වීමයි. විටෙක විහිලු සපයමින් විටෙක ටිකිරි මොලයක්වත් නැති බව පෙන්වමින් විටෙක මහින්ද ඇම්බැට්ටයන්ගේ ජාතිවාදී භූමිකාව රගදක්වමින් විවිධ තාලයේ රෙදි ඇදගත් බට්ටා මහතා අන්තිමේදී නිරැවතින් සිටින බව පෙනුනාදැයි සැකයි. ඒ එක්කම මගේ අභියෝගය තාමත් බට්ටා මහතාට විවෘතයි. අනං මනං තප්පුලෑම් නතර කොට වටේ නොයා කාරණයට එනවනම් හොදයි :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    http://www.elakiri.com/forum/showthread.php?t=1655758

    2005ත් 2015 අතර ජන්ද ප්‍රථිපල සංසන්දනය කිරීමෙන් පැහැදිලි කරලා තියෙනවා ඇත්තටම කොටි සහය දුන්නේ කාටද කියලා .

    ඔය හැමතැනකම පොඩි පොඩි ප්‍රමාන වලින් තමයි මහින්ද දිනලා තියෙන්නේ එක නිසා මෙහෙම සිතියමක බෙදලා දක්වන එක වැරදි මචං ...