ප්රින්ටින් එකේ අර්ථ පළමු කර්මස්තානයේ වැරදියි (දෙවන පේලියේ සිට).
අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා
අභයාපජ්ජෝ හෝමි - මම බය නැත්තෙක් වෙම්වා
අනීඝෝ හෝමි - මම නිගා නැත්තෙක් වෙම්වා
සුඛී අත්තානං පරිහරාමි - සුවපත් ආත්මයක් (ඉහත්ම සුඛ විහරණය) පරිහරනය කෙනෙක් වෙම්වා