මෛත්‍රී චින්තාව....෴

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මෛත්‍රී චින්තාව....෴

scan0001ew.jpg


scan0002gp.jpg
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ප්‍රින්ටින් එකේ අර්ථ පළමු කර්මස්තානයේ වැරදියි (දෙවන පේලියේ සිට).

අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා
අභයාපජ්ජෝ හෝමි - මම බය නැත්තෙක් වෙම්වා
අනීඝෝ හෝමි - මම නිගා නැත්තෙක් වෙම්වා
සුඛී අත්තානං පරිහරාමි - සුවපත් ආත්මයක් (ඉහත්ම සුඛ විහරණය) පරිහරනය කෙනෙක් වෙම්වා