මෛත්‍රී ජනවාරි 23ට කලින් මරයිද?
මරදේවයන්ගේ අවමඟුල් දා ජනපතිට අගමැතිට ලඟා වීමට ජනමාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන ඇවිත් මාට්ටු
(ලංකා නිව්ස් -2016.නොවැ.09, ප.ව.11.30) අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ අවමංගල උත්සවය දා එහි සහභාගී වී සිටි ජනාධිපති වරයා සහ අගමැතිවරයා වෙත සමීප වීමට උත්සාහ කළ ව්‍යාජ ජනමාධ්‍යවේදියෙකු ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙකී පුද්ගලයා ජනමාධ්‍යවේදියෙකු ලෙස වෙස් වලාගෙන සිටි අයෙකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත උත්සාහ කෙළේ මන්ද..? මොහුව මෙහෙයවා ඇත්තේ කව්ද..? ආදිය ගැන තවමත් පිළිගත හැකි තොරතුරු අණාවරණය වී නැත. මොහු ගැන වැඩි විස්තර සොයා බලමින් පරීක්ෂණ පවත්වන අතර මේ වන විට වැඩි දුර රඳවා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
---------------------------