මෛත්‍රී ජනාධිපති

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මෛත්‍රී ජනාධිපති

    මෛත්‍රී ජනාධිපති තුමා අද කීයටද බං ජාතිය අමතන්නෙ?:confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    pora nam kawada amathiyda danne neha api nam uge jathiya nithrama amathnawa

    26.gif

    හික්... හිකිස්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් අමතලා වෑඩක් නෑ බන් ජනතාව කොයි වෙලාවෙත් බුවාට අමතනවා, බුවාගේ දෙමාපියන්ට අමතනවා.
    හෑමෝම කියන්නේ රටේ දෑන් තියෙන අස්තාවර තත්වයට වගකියන්න ඕනී මිනිහා කියලා. මිනිහා මහින්දටත් ඈරලා රනිල්ටත් ඈරලා ගොඩ් වෙන්න බෑලුවෙ. ඒ වුනාට මෑන් දන්නේ නෑ පොල් කෙන්දකින් කරන්න පුලුවන් දේවල් සීමිතයි කියලා.

    මිනිහව ෆෝම් කරන්නේ සිරසේ එවුන් ටික. උන්ගේ ලනුව කාලා තමා ඉන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දෑන් අමතලා වෑඩක් නෑ බන් ජනතාව කොයි වෙලාවෙත් බුවාට අමතනවා, බුවාගේ දෙමාපියන්ට අමතනවා.
    හෑමෝම කියන්නේ රටේ දෑන් තියෙන අස්තාවර තත්වයට වගකියන්න ඕනී මිනිහා කියලා. මිනිහා මහින්දටත් ඈරලා රනිල්ටත් ඈරලා ගොඩ් වෙන්න බෑලුවෙ. ඒ වුනාට මෑන් දන්නේ නෑ පොල් කෙන්දකින් කරන්න පුලුවන් දේවල් සීමිතයි කියලා.

    මිනිහව ෆෝම් කරන්නේ සිරසේ එවුන් ටික. උන්ගේ ලනුව කාලා තමා ඉන්නේ
    :yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දෑන් අමතලා වෑඩක් නෑ බන් ජනතාව කොයි වෙලාවෙත් බුවාට අමතනවා, බුවාගේ දෙමාපියන්ට අමතනවා.
    හෑමෝම කියන්නේ රටේ දෑන් තියෙන අස්තාවර තත්වයට වගකියන්න ඕනී මිනිහා කියලා. මිනිහා මහින්දටත් ඈරලා රනිල්ටත් ඈරලා ගොඩ් වෙන්න බෑලුවෙ. ඒ වුනාට මෑන් දන්නේ නෑ පොල් කෙන්දකින් කරන්න පුලුවන් දේවල් සීමිතයි කියලා.

    මිනිහව ෆෝම් කරන්නේ සිරසේ එවුන් ටික. උන්ගේ ලනුව කාලා තමා ඉන්නේ

    කිලී මහරාජා අගමැති කලානම් හරි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    pora nam kawada amathiyda danne neha api nam uge jathiya nithrama amathnawa

    උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන්දැක පුප්පන්නේ...

    කැතයි හොඳේ....
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වැඩේ Cancell ලු

    :yes::yes::yes::yes::yes::yes:
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කර තිබේ

    එක්‌සත් ජාතික පක්‍ෂය දැන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හැදීමට තම පක්‍ෂය ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නැති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න ආදී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එක්වනු ඇති බවත් ඊට අමතරව රිෂාඞ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු මන්ත‍්‍රීන් හය දෙනෙකුද නව ආණ්ඩුව සදහා එක්වනු ඇති බවත් වාර්තා පල වෙයි.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    ඊයා.
    :baffled:
    නිදසස් පක්ශයේ අවසානය.
    :(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :yes::yes::yes::yes::yes::yes:
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කර තිබේ

    එක්‌සත් ජාතික පක්‍ෂය දැන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හැදීමට තම පක්‍ෂය ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නැති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න ආදී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එක්වනු ඇති බවත් ඊට අමතරව රිෂාඞ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු මන්ත‍්‍රීන් හය දෙනෙකුද නව ආණ්ඩුව සදහා එක්වනු ඇති බවත් වාර්තා පල වෙයි.

    බලපං නිදහස් පක්ෂෙට ගිය කල :angry::angry::angry::angry:
     
    ►. ඇමති දයා ගමගේ
    ►. ඇමති සුජීව සේනසිංහ
    ►. අජිත් පී. පෙරේරා
    ►. පාලිත රංග බණ්ඩාර
    ►. චතුර සේනාරත්න
    ►. රිෂාඞ් බදුර්දීන්ගේ

    0921_03.jpg
     
    Last edited: