මෛත්‍රී දිනයිද??

monson

Well-known member
  • May 7, 2007
    25,531
    28,362
    113
    මෛත්‍රීට 54%යි. වයඹ, සබරගමුව ජනාධිපති ඉදිරියෙන්!

    රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් අද (12) පොලිස්පතිවරයාටද පිටපත් සහිතව ජනාධිපතිවරයාට ලබාදුන් ඔවුන්ගේ සතිපතා වාර්තාවෙන් දක්වා ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා 54 % ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණ මැතිවරණ සටනේ ඉදිරියෙන් සිටින බවයි.

    නමුත් ජනාධිපතිවරයා වයඹ සහ සබරගමුව පළාත්වල 56% ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින අතර දකුණ සහ ඌව පළාත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය 55% සිට 51% දක්වා ප්‍රමාණයකට පහත බැස ඇති බව බුද්ධිසේවා වාර්තාවේ දැක්වේ. ඊට අමතරව උතුරුමැද, මධ්‍යම සහ බස්නාහිර ජනාධිපතිගේ ජනප්‍රියත්වය 45%-50% ත් අතර ප්‍රමාණයකට පහත වැටී ඇති බැව් එම වාර්තාවේ දැක්වේ.
    මෙයින් සීඝ්‍රතම පසුබැසීම සිදුවී ඇත්තේ කොළඹ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හිය. කොළඹ දිස්ත්‍රික්කයේ එය 46% දක්වා පහත වැටී ඇති අතර නුවරඑළියේදී 48% දක්වා අඩුවී ඇත.

    :cool:

    - http://anonymouse.org/cgi-bin/anon-www.cgi/http://sinhala.lankanewsweb.net/news/14880-54
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෛත්‍රී දිනනව බන් ඒක ශුවර්. දිනන්න බැරිනම් මෛත්‍රී ඔය ගෙමට බහින්නෙ නෑ කොහොමත් අවුරුදු 47ක් අත්දැකීම් තියන පොරක් හිතමතා අමාරුවේ වැටෙන්නෙ නෑ කොහොමත්. මහින්ද බයවෙලා තියන තරමින් ම එක පෙනවනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෛත්‍රී දිනනව බන් ඒක ශුවර්. දිනන්න බැරිනම් මෛත්‍රී ඔය ගෙමට බහින්නෙ නෑ කොහොමත් අවුරුදු 47ක් අත්දැකීම් තියන පොරක් හිතමතා අමාරුවේ වැටෙන්නෙ නෑ කොහොමත්. මහින්ද බයවෙලා තියන තරමින් ම එක පෙනවනේ

    සෑහෙන කාලෙකින් දැක්කේ :cool:
     
    • Like
    Reactions: siripaala

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෛත්‍රී දිනනව බන් ඒක ශුවර්. දිනන්න බැරිනම් මෛත්‍රී ඔය ගෙමට බහින්නෙ නෑ කොහොමත් අවුරුදු 47ක් අත්දැකීම් තියන පොරක් හිතමතා අමාරුවේ වැටෙන්නෙ නෑ කොහොමත්. මහින්ද බයවෙලා තියන තරමින් ම එක පෙනවනේ

    දිනන්න ගොඩාක් වෙලාවට ඉඩ තියෙනවා. වැඩේ තියෙන්නෙ දින්නත් මේ ප** ලේසියෙන් මේක දෙයිද?
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මරුසිරා;17547692 said:
    සෑහෙන කාලෙකින් දැක්කේ :cool:

    ඔව් බන් වෙලාවක් නෑ දන් ටිකක් බිසී, ඉදල හිටල එනවා ඉතින් :cool::cool:
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    මෛත්‍රී දිනනව බන් ඒක ශුවර්. දිනන්න බැරිනම් මෛත්‍රී ඔය ගෙමට බහින්නෙ නෑ කොහොමත් අවුරුදු 47ක් අත්දැකීම් තියන පොරක් හිතමතා අමාරුවේ වැටෙන්නෙ නෑ කොහොමත්. මහින්ද බයවෙලා තියන තරමින් ම එක පෙනවනේ
    :D:D
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දිනන්න ගොඩාක් වෙලාවට ඉඩ තියෙනවා. වැඩේ තියෙන්නෙ දින්නත් මේ ප** ලේසියෙන් මේක දෙයිද?

    ඔව් ඉතින් දිනන්න බැරි උනොත් හමුදා ආන්ඩුවක් හරි පිහිටුවයි.. එහෙම ඩයල් එකනේ. පැරදුනොත් කරපු අපරාද වල හැටියට කොහේ කියලා යන්නද? වෙන රටකට ගියත් සොරි.කොම් වෙනවා. මෙහෙ හිටියොත් හොරා කෑවා කියලා මාට්ටු වෙනවා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    MY3 Game ekata enter une, Sobitha Hamuduruwo kiyanawa wage

    Do or Die Game ekak bawa danagena

    Kohomath Dinanawa.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මෛත්‍රී දිනනව බන් ඒක ශුවර්. දිනන්න බැරිනම් මෛත්‍රී ඔය ගෙමට බහින්නෙ නෑ කොහොමත් අවුරුදු 47ක් අත්දැකීම් තියන පොරක් හිතමතා අමාරුවේ වැටෙන්නෙ නෑ කොහොමත්. මහින්ද බයවෙලා තියන තරමින් ම එක පෙනවනේ

    අහ් සිරිපාල ගොඩ කාලෙකින්. උඹේ කතාව ඇත්ත :yes:
     
    • Like
    Reactions: siripaala

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,866
    113
    canada
    එක චන්දයකින් හරි මහින්ද දිනනවා අපි කැමති උනත් අකමැති උනත්

    සරත් ෆොන්සේකා මහින්දට විරුද්දව දමනකොට බහුතර මිනිස්සුන්ට තේරෙනවා unp එකට මහින්දත් එක්ක තරග කරන්න අමාරුයි කියල. යුද ජයග්‍රහණය සරත්ට අයිති කියන තර්කය තමයි විපක්ෂය මතු කරත්, එත් සබැ හේතුව එක නෙවි.

    මේ පාරත් එකම තමයි. මයිත්‍රී පොදු අපේක්ෂකයා කියල කියනවත් එක්කම, ජනපතිවරණය පටන්ගන්න ඉස්සෙලා විපක්ෂය පරාජය පිලි අරගෙන ඉවරයි.

    :rofl:
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මහින්දය දිනනවා... දැන් බැනපල්ලා මට :yes:
    කොළඹ විතරයි බන් මහින්දට බහුතරයක් නැත්තේ...
    මෛත්‍රී ගේ රනිල් ගේ රතන හාමුදුරුවන්ගේ මංගලගේ කට්ටියගෙම පරස්පර කථා නිසා මෛත්රිගේ ජන්ද අඩුවෙනවා... ඒක ඕන කෙනෙක්ට තේරෙනවා..
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සාධාරනව ඉල්ලුවොත් රජාට ඇප නැතුව මෛත්‍රී දිනනවා.
    ජිල්මාට් දැම්මොත් රජා දිනනවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෛත්‍රී දිනනව බන් ඒක ශුවර්. දිනන්න බැරිනම් මෛත්‍රී ඔය ගෙමට බහින්නෙ නෑ කොහොමත් අවුරුදු 47ක් අත්දැකීම් තියන පොරක් හිතමතා අමාරුවේ වැටෙන්නෙ නෑ කොහොමත්. මහින්ද බයවෙලා තියන තරමින් ම එක පෙනවනේ

    ඔව් හැබැයි මරාත් මරාගෙන මැරෙන්න හරි ලෑස්තිවෙලා ඉන්නෙ.. ඕකුන්ට බලේ නැතුව දවසක්වත් ඉන්න බෑ..
    මෛත්‍රී දිනුවත් ගෝඨට කියල ගහල ගන්න ලයින් එකක් තියනව
    :oo: