Mata pahadili karala kiyannakoමහින්දය දිනනවා... දැන් බැනපල්ලා මට
කොළඹ විතරයි බන් මහින්දට බහුතරයක් නැත්තේ...
මෛත්‍රී ගේ රනිල් ගේ රතන හාමුදුරුවන්ගේ මංගලගේ කට්ටියගෙම පරස්පර කථා නිසා මෛත්රිගේ ජන්ද අඩුවෙනවා... ඒක ඕන කෙනෙක්ට තේරෙනවා..
Mata pahadili karala kiyannako
Colombo MS , Kalutara gampaha Hariyatama kiyanna ba
Kandy MS
North Central MS
UVA nam 50 % 50 % wage Badulla MS, Moneragala MR
MR ta South, North Western, Sabaragamuwa
Eastern and North wadi chanda MS ta
oya okkoma baluwama MR ta dinanna amarui
godak karnunu walata ekagayi machan,ඕක මචන් හරියටම කියන්න බැහැ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපති උන දවසේ ඉඳල කලේ මිනිස්සුන්ගේ හිත් වල මහින්ද කියන නම plant එහෙම නැත්නම් හිටවපු එක. Idea planting කියන්නේ මේ වකවානුවේ භාවිත කරපු ලොකුම marketing method එකක්.
ඉතින් ජනාධිපති යුධ ජයග්‍රහණයත් එක්ක එක තවත් වර්ධනය කරගත්තා. ඒ නිසා තමයි අදටත් යුද්ධය ගැන කිව්වා ගමන් මිනිස්සු නිශ්ශබ්ද වෙන්නේ...
නැත්නම් අපේ රටේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් සති දෙකෙන් තුනෙන් අමතක වෙනවා....
නායකයෙක් රටක බහුතර කැමැත්ත දිනාගන්න කරන්න ඕන දේ මිනිස්සුන්ගේ හිත් දිනාගැනීම වගේම මිනිස්සුන්ගේ හිත් තුල ගැඹුරට කිඳා බැසීමයි. මහින්ද ජනාධිපති ඒ කටයුත්ත හරියටම කළා.
මොකද ඔහුගේ සැලැස්ම දීර්ගකාලීනව සැකස තිබු නිසයි අදටත් ජනාධිපති වෙලා ඉන්නේ....
මේ සැරේ ඔය කටවුට් කේස් එක ලොකුවට ගිය නිසා මිසක් ඉස්සර එකෙන් ලොකු පිටුවහලක් උනා ඔහුට තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගන්න. එකයි මේපාරත් ඔය ඒ වැඩේම කරන්න ලැස්ති උනේ...
කාලීන තොරතුරු ග්‍රහණය කරගැනීමේ හැකියාව අඩු කිරීම තුලිනුත් ඒ වැඩේම කළා....
ඒ කියන්නේ රාජ්‍ය ජනමාධ්‍ය තුලින් පක්ෂපාතීත්වය ගැමියාගේ සිත තුල ඇති කිරීම.
ඔන්න ඔය වගේ කරුණු නිසා ගම්බද ජනතාව තවමත් දෙලොවක අතරමන් වෙලා ඉන්න බවක් තමයි තියන්නේ...
මෛත්‍රීපාල මහතාට දිනන්න ඕන නම් පුළුවන් තරම් ගමින් ගමට ගිහිල්ල තමන්ගේ මතය ජනතාවට දෙන්න වෙයි. නැත්නම් පිටිසර ග්‍රාමීය ජනතාවගේ චන්දය බලෙන්ම හෝ නිකන්ම හෝ ජනාධිපති ලබාගන්නවා නියතයි.


අහ් සිරිපාල ගොඩ කාලෙකින්. උඹේ කතාව ඇත්ත![]()
මහින්දය දිනනවා... දැන් බැනපල්ලා මට
කොළඹ විතරයි බන් මහින්දට බහුතරයක් නැත්තේ...
මෛත්‍රී ගේ රනිල් ගේ රතන හාමුදුරුවන්ගේ මංගලගේ කට්ටියගෙම පරස්පර කථා නිසා මෛත්රිගේ ජන්ද අඩුවෙනවා... ඒක ඕන කෙනෙක්ට තේරෙනවා..
ගිය පාර ෆොන්සේකාගේ කැම්පේන් එක කඩා වැටුනේ සුදු කතාව දෙරණ නිව්ස් එකෙන් ගැහැව්වට පස්සේ.
මෙච්චර කල් යම් ප්‍රමාණයකට කට පරිස්සම් කරගෙන ගිය සිරිසේන අද නෑවා.
ඔහු කියනවා දෙරණ නිව්ස් එකේ දානවා, " අපි හදන ආණ්ඩුවෙන් පෞද්ගලික අංශයේ අයට සහන දෙනවා" කියල.
ඒ කියන්නේ ඔහු එන්නේ ආණ්ඩු හදන්න. ඒ ආණ්ඩු හදන්න විධායක බලය නැතිව බැහැ.
හතර අතේ ගිවිසුම් ගැහැව්වට ඔහුට ඕනේ චම්පික ල එක්ක slfp කට්ටියක් කඩන් අලුත් පක්ෂයක් හදන චන්දෙකට ගිහින් පාර්ලිමේන්තු බහුතර හදාගන්න.
ඒ නිසාම එජාපය ඉතිහාසයේ හොඳම ඉල්ලගෙන කනකෑම කන්නේ මෙදා.
මේක රනිල් තේරුම් ගන්න කාලය අනුව සිරිසේන කැම්පේන් එක වැට්ටීමේ කාලය තීරණය වනු ඇත .