අනිවාර්යෙන්ම මහින්ද ඉන්නකම් මෙ රට බෙදන්නෙ නැහැ කොටි කරදරය ඉවර කරා වගෙ මුස්ලිම් කරදරයත් ඉවර කරන්න ඔන![]()
ලොල්.. ඇත්තටම දුකයි බන් උඹලගෙ බ්රේන් වොෂ් වෙලා තියන හැටි දැක්කම

මහින්ද තව හිටියොත් තමයි ජනතා කැරළි මුස්ලිම් සිංහල ගැටුම් ඇතිවෙන්නෙ..
බොදු බලේ ලව්ව දර්ගා නගර් වල කෝලාහල ඇතිකරල මොකද උනේ?
සේරම කරන්න යටින් ඕඩර් දීල පස්සෙ ගිණි අවිලුණාට පස්සෙ දැන් ඇති කියල නවත්වල අන්තිමට මහින්ද වේදිකාවට නැගල රටටම පේන්න ලකුණු දාගන්න එකනෙ බන් ඔය හැමතැනම උනේ..
මහින්ද ඇත්තටම බෞද්ධ ආගමට ඔය කියන තරම් ආදරයක් තියනම් ඇයි මේ රටේ සංඝ බේද ඇති කරන තැනට වැඩකරන්නෙ?
ඇයි ඔච්චර මුස්ලිම් එවුන්ට සහන දෙන්නෙ? (විවාහ වීමේ ගාස්තු සිංහලයට විතරක් වැඩිකලා)


