මෛත්‍රී නොකී දේ මහින්ද කියයි

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අනිවාර්යෙන්ම මහින්ද ඉන්නකම් මෙ රට බෙදන්නෙ නැහැ කොටි කරදරය ඉවර කරා වගෙ මුස්ලිම් කරදරයත් ඉවර කරන්න ඔන :)

    ලොල්.. ඇත්තටම දුකයි බන් උඹලගෙ බ්‍රේන් වොෂ් වෙලා තියන හැටි දැක්කම :P
    මහින්ද තව හිටියොත් තමයි ජනතා කැරළි මුස්ලිම් සිංහල ගැටුම් ඇතිවෙන්නෙ..
    බොදු බලේ ලව්ව දර්ගා නගර් වල කෝලාහල ඇතිකරල මොකද උනේ?
    සේරම කරන්න යටින් ඕඩර් දීල පස්සෙ ගිණි අවිලුණාට පස්සෙ දැන් ඇති කියල නවත්වල අන්තිමට මහින්ද වේදිකාවට නැගල රටටම පේන්න ලකුණු දාගන්න එකනෙ බන් ඔය හැමතැනම උනේ..
    මහින්ද ඇත්තටම බෞද්ධ ආගමට ඔය කියන තරම් ආදරයක් තියනම් ඇයි මේ රටේ සංඝ බේද ඇති කරන තැනට වැඩකරන්නෙ?
    ඇයි ඔච්චර මුස්ලිම් එවුන්ට සහන දෙන්නෙ? (විවාහ වීමේ ගාස්තු සිංහලයට විතරක් වැඩිකලා)
    :oo:
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    "ඒකීය රට නම් කොටි පෙන්වා මුවන් මැරීමයි. අඩෝ උබල ගේ ලොක්කට කරපු දෙයක් කියලා චන්දෙ ඉල්ලන කියපන් .2005 ත් ඕක 2010 ත් ඕක දැන් 2014 ත් එචරයි. මොකක්ද බන් ලජ්ජා නැති වැඩේ. බඩුවකට උනත් expire date එකක් තියනවා.උගේ ඔය පොතේ පිටු හතරි කරපු වැඩ අවුරුදු 9 ටම.ඕක තියල වැඩි වෙයන්. උබ වගේ බත් කන බුරුවෙක්.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අනිවාර්යෙන්ම මහින්ද ඉන්නකම් මෙ රට බෙදන්නෙ නැහැ කොටි කරදරය ඉවර කරා වගෙ මුස්ලිම් කරදරයත් ඉවර කරන්න ඔන :)
    11.gif
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කීපාරක් කියන්නද බන්, sirata චන්දෙ දෙන්නෙ නෑ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    උඹ ඉන්නෙ චන්දෙ දාන්ඩ පුළුවන් තැනකද බං?

    උගේ චන්දෙ කොලේක ගහල වතුරෙ පා කරල එවනවලු :P

    කොහෙන් හරි ජබුක්! ගාල ඇහුණද බන්? :lol:

    ඕක පීනලාවත් එයිද දන්නෙ නෑ දෑත් ශක්තිමත් කරන්ඩ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    මෙ සංකලපයාගෙ එකක් නෙද ඔකා තම්යි ලියල තියෙන්නෙ:)
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Machan mekai.. Mahinda 1 , 2 ka poth dekath keyewvanam thama hoda..
    Ubata ethakota mahindage ea poth 2ke uta karanda bari una dewal tika methana danda puluwa.

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    :lol::lol::lol:

    Ubage eke tikak adui xD

    කොහොමද දිනන්නේ,,, ආ මේ තියෙන්නේ ,
    01 ලැම්බෝගිනි (ඇහුන්නැ)
    02 රට අස්සයො (නරක නෑ)
    03 බේබිට කිරිකෑලි (මරු)
    04 ජනතාවට කැරට් (දෙමු)
    05 අද විශේෂ විමසුම පිටපත (අන්න හොඳයි හා හා)

    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)
    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?
    බජට්එකෙන් ටිකකුත් දාලා... බයික් එකක් පනහට දීලා.. සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්... විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි... වඩාගන්න තව පොඩිඑකෙකුයි.. බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි.. නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
    හයි වේ දෙක තුනකුත් හදලා. කාපට් දානව ගස් කපලා... හොද හැටි පදමට රට කාලා ... (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    අහ් පට්ට... :lol::lol::lol:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ane thoge maha loku prathipaththi prakashane... oooke pitu 4y karapu wada tiyenen ithuru pitu 100k witara tiyenen karana oni wada... thopilage gon raja duura kala 2k karapu wada tiyenne pitu 4 ka witaray.ubala pitu gaanin tamay balanne hodada nadda kiyala.:lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Today we have State Terrorism

    මහින්ද 17 තිබුන සිමාවන් ඉවත් කර එකේ අයෙත් 19 වෙනි එකක් ගෙනවා සෞදි අරාබිය වගේ රාජපක්ශවරුන්ට පමනක් රජ විය හැකි අයේ එකෙ දෙකක් නැහැ

    Federal ක්‍රමයක් තුල රටක් බෙදෙන්නෙ නැහැ යම් කිසි යාත්‍රනයක් සැදිය යුතුයි දෙමළ අයටත් සාදාරණයක් ඉටුවෙන