මෛත්‍රී පක්ෂය හැර යයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා උපක්‍රම.ශ්‍රී ලංකා එක දෙකට කඩලා ඒක දුර්වල කරලා එක්සත් ජාතික පක්ෂය බලය අල්ලන්නවා:lol:
    මහින්ද දිනනව බන් ඒකයි යතාර්තය මෛත්‍රිපාල ආව කියපන් එයා කවුද මහින්ද යටතෙ ඇමති කමක් දරපු මනුස්සයෙක් විතරයි. එහාට මෙහාට පැනල චන්ද දිනන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක දේශපාලන නොදැනුවත්කම, ෆොන්සේකට උන දෙයින් පාඩමක් ඉගෙන ගන්ඩ වෙනව හැමොටම.:yes:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    පොදුයි පොදුයි කියල ඔක නැත්තටම නැති වෙනව බන්, දැන් බලපන් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ පක්ශෙ ඇතුලෙ එකක් නැ ලොල්නෙ :lol::lol: කතා කරල වැඩක් නැ,ඔහොම විපක්ශ වලට යන අයට අබ සරනයි.:cool:

    danata thiyena anduwath sandana gahala balayata path una anduwak machan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සත් ජාතික පක්ශේ අල්ලන්න වල්ලක් නැ. පොදුවේ විපක්ශය එකතු උනොත් රජාව එලවල යහපාලනයක් නම් හැදුවැකි.
    මොන පොදු විපක්ශද බන් unp jvp බලන්නෙ මොකාව හරි බිල්ලට අරන් ජනාධිපතිවරනෙන් පනින්ඩ, ඊට පස්සෙ අවුරුදු ගානකට පස්සෙ කියයි අපි පොදු අපේක්ශකයව දැම්මෙ පරදින බව දැනගෙනමයි කියල,:lol::lol: ෆොන්සේකා පාර්ට් 2 සූදානම් වගේ.:yes:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මහින්ද දිනනව බන් ඒකයි යතාර්තය මෛත්‍රිපාල ආව කියපන් එයා කවුද මහින්ද යටතෙ ඇමති කමක් දරපු මනුස්සයෙක් විතරයි. එහාට මෙහාට පැනල චන්ද දිනන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක දේශපාලන නොදැනුවත්කම, ෆොන්සේකට උන දෙයින් පාඩමක් ඉගෙන ගන්ඩ වෙනව හැමොටම.:yes:

    fonseka saha maithree athara loku wenasak tiyenawa mahinda janadhipathi thumata agamathikama labuneth maithree epa kiyapu nisa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danata thiyena anduwath sandana gahala balayata path una anduwak machan
    සන්දාන තමා ඒත් අපේශකය නිදහස් පක්ශෙන් නැතුව සන්දාන ගහ්ල පිටින් අපේශකයො ගෙනල්ල නැ,දුර්වල විපක්ශ බන්.පව් සිරිසේන මහත්තය,ෆොන්සේකාට උන දේ අනික හරිම අපරාදයක්.:confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන පොදු විපක්ශද බන් unp jvp බලන්නෙ මොකාව හරි බිල්ලට අරන් ජනාධිපතිවරනෙන් පනින්ඩ, ඊට පස්සෙ අවුරුදු ගානකට පස්සෙ කියයි අපි පොදු අපේක්ශකයව දැම්මෙ පරදින බව දැනගෙනමයි කියල,:lol::lol: ෆොන්සේකා පාර්ට් 2 සූදානම් වගේ.:yes:
    මට ඒකාන්තයි, රනිල් නම් ඉල්ලන්නේ නැ. මේ පාර පොදු අපේක්ශකයට ඇති බලයක් නැ. පාරේ ඉන්න හිගන්නෙක් දාලා දින්නහ් අවුලක් නැ, මොකද මාස හයෙන් අන්තිම ජනාදිපති. රනිලා ටාගට් කරන්නේ අගමැතිකම. ඒ කියන්නේ ඊලග රටේ නායකකම.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සන්දාන තමා ඒත් අපේශකය නිදහස් පක්ශෙන් නැතුව සන්දාන ගහ්ල පිටින් අපේශකයො ගෙනල්ල නැ,දුර්වල විපක්ශ බන්.පව් සිරිසේන මහත්තය,ෆොන්සේකාට උන දේ අනික හරිම අපරාදයක්.:confused:

    I know how you feel bro :D
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    සන්දාන තමා ඒත් අපේශකය නිදහස් පක්ශෙන් නැතුව සන්දාන ගහ්ල පිටින් අපේශකයො ගෙනල්ල නැ,දුර්වල විපක්ශ බන්.පව් සිරිසේන මහත්තය,ෆොන්සේකාට උන දේ අනික හරිම අපරාදයක්.:confused:

    mahinda dinai kiyala maath hithanawa et mehema dushitha anduwakata kade yanawata wada maithree ain una eka hodai
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පොදුයි පොදුයි කියල ඔක නැත්තටම නැති වෙනව බන්, දැන් බලපන් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ පක්ශෙ ඇතුලෙ එකක් නැ ලොල්නෙ :lol::lol: කතා කරල වැඩක් නැ,ඔහොම විපක්ශ වලට යන අයට අබ සරනයි.:cool:

    මචන් මම දේශපාලනය ගැන කතාකරන්න කැමති නැහැ නමුත් මේ කියන තරකයත් එක්ක එකග වෙන්න බැහැ. මොකද මචන් එකෙක්ට හොද වෙන්නයි අනිකට වරදින්නයි බැහැනේ, නමුත් දැන් රටේ තියෙන්නේ එහෙම දෙයක්... උබ නිකන් නින්දෙන් නැගිට්ට වගේ කතා කෙරන්නේ නැතිව මාස කීපයක් පස්සට මතක් කරලා බලපන්... "රටම කැමති මහා ඇමති" කියල කෙනෙක් හිටිය නේද...?

    daya.jpg