මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1924042_1499608357013881_8406351361552326487_n.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    13/1/16 වෙනස

    #සඟරුවනට නීති - භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින්කෙටුම්පතක්‌ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
    #හමුදාපතිට නඩු දාන බවක්‌ මා දන්නේ නැහැ - ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි
    #ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට ඇමරිකානු රජයට දිවුරුම් ප්‍රකාශයක්‌ දුන් හිටපු මේජර් ජෙනරාල්වරයකු විදේශ රටක පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාල යක ඉහළම ධුරයකට පත්කර ඇත.
    #හිරුණිකාට ක්‍ෂණිකව ඇප ලබාදීම නීතිය දෙවිදියකට ක්‍රියාත්මක කිරීම ජනතාව අපේක්‍ෂා කල වෙනසද් - උදය ගම්මන්පිල
    #අන්තර්ජාලය හරහා ගොවීන් ලියාපදිංචි කිරීම වී මිලට ගැනීමේදී අක්‍රමිකතා ඇති නොවීමටයි - ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්
    # 2015 මුල් මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2337.2 ක හිඟයක්‌ ඇතැයි මහ බැංකුව ඇස්‌තමේන්තු කර ඇත.
    #මත්තල ගුවන්තොටුපළේ වී තොග හෙට (14දා) සිට මුදාහැරීමට කටයුතු කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි
    #හමුදාපතිවරයාගේ නියෝගයක් මත ගිරිතලේ බුද්ධි බලකා කඳවරට සීල් තබා තිබේ. එහි සිටි සියළු නිලධාරින් ඉවත්කර වෙනත් කඳවුරු කරා යවා ඇත.
    #ජනපති පදවි ප්‍රාප්තියට මුදල් අමාත්‍යාංශ සැමරුමක්.
    #ජනවාරි 8-9 පැවති ජනාධිපති මෛතීපාල සිරිසෙන් මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප‍්‍රාප්ති සැමරුම් වෙනුවෙන් රජය වියදම් කලේ රුපියල් 6600ක් බවත් ගිය පාලන සමයේ එවැන්නක් කලා නම් මිලියන 6600ක් වියදම් කරනු ඇති බව කැබිනට් ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.:P:love::P
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කුහකත්වයේ සහ මන්ද බුද්ධික බවේ සම්මිශ්‍රණය = පො@න MY3 ට චන්දෙ දීම...
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්නා හැමෝම
    බුම්ප්
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්නා හැමෝම
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්‍ෂට මාරුවක්‌



    ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්‍යක්‍ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.


    එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්‍ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ස්‌ථාන මාරුවට ලක්‌වූ රේගු අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.


    රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්‍යක්‍ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්‍ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.


    මෙම අධ්‍යක්‍ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.


    අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්‌ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.


    සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්‌ථාන මාරු මණ්‌ඩලයක්‌ මගින් බව ද එහෙත් මෙම ස්‌ථාන මාරුව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.


    වෙ ඩො...
     
    Status
    Not open for further replies.