යහපාලන බයිලා සහ ලොජික්
හිටන් :මහින්දට තංගල්ලට යන්න හෙලිකොප්ටර් දුන්නේ මමද
හිටන් :දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලවත් මම දන්නේ නෑ
පොන්සේකා:මටත් ලක්ෂයක්ද කොහෙද හම්බ වුනා.
රිලාසිරි:මිලියනයක් හම්බ වුනාට මම ඒක මැතිවරණයට වියදම් කලේ නෑ.වියදම් කලා නම් තමයි වැරදි