
me dewal kiwwata godak pin
මෙහෙමයි මචන් ඕකට මෛත්රී බුදුන් වෙනකන් ඉන්න ඕනේ නෑ එ කියන්නේ උඹව තව මාරය මේලෝකේ තියාගන්නවා කියන එක.ගෞතම බුදුන් දෙසු බන පිළිපදිනවනම් බුදුන් නැතත් අපට සොවාන්පලයට පත්වන්න පුළුවන් බුදුන් පෙන්වාදුන් මාර්ගයේ ගියොත්.man kalin me dewal nodana hitiyath man pinkamak karana hamawelema hithuwe me athmayen passe diwya lokayaka ipadila meythri budun manussaloke ipadunu pasu maa da manussa lokayata pamina meythri budungen bana asaa niwan dakithwaa kiyala.
mata ada godak sathutuime dewal kiwwata godak pin
![]()

