මෛත්‍රී බුදුරජාණන්වහන්සේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බාෙහොම පින් අපිත් එක්ක මේ ධර්ම කරුණු බෙදා හදා ගත්තට....

    ධර්ම දානය කියන්නෙත් උතුම්ම දානයක් . . . ඔබ කල දෙයින් යම් කුසල කර්මක් ජනිත වන්නේද, ඒ කුසල කරමයේ බලයෙන්, අප මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නට හේතු වාසනාවක්ම වේවා.

    තෙරුවන් සරණයි !
    :yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ . . .
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ . . .
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ . . .
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ . . .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ සිරාවට ගොඩක්ම වටින
    ලිපියක් මේ වගේ ලිපියක් මේ වගේ කාකෙල අපි එක්ක බෙදාගත්ත එක වටිනවා