maragena marenna hari kamak naga
කවුරැ කොහොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...
මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්රි ගානත් වැඩි වෙලානෙ.
උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට
???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි
අපේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..
දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..
ඒත් දානවා..
;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවනෙ.
මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!
3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...![]()






දෙපැත්තෙම හොද දෙවල වගෙම නරක දෙවලුත් තියෙනවා එකෙන් තමන් විශ්වසා කරන දෙවල ගලපලා තම්න් විශ්වස කරන දෙ වෙනුවෙන් පෙල ගැසෙනවා එක එක්කෙනාගෙ දැක්ම මොලය අනුව තමන්ගෙ හිතට එකග කරුනු වලට පක්ශව චන්දය දෙනවා එතකොට තම්න් විශ්වස කරන දෙ වෙනුවෙන් තම්යි පෙනි ඉන්නෙ එක කඩෙ යැමක් කියලා නම් කරන එක වැරදියි මොකද රටෙ ගොඩාක් ජනතාවට පුදගලිකව වාසි වෙලා නැහැ (වෙලා තිබුනත් ) වැඩි හරියකට නැහැ මටත් වාසියක් පුද්ගලික ව වෙලා නැහැ 