මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    maragena marenna hari kamak naga :angry::angry::angry:

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes:
    :yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    ඔව් උබ ඉදිරිපත් කරණ කරුනුත් තර්කානුකුලයි තාර්කිකයි :yes::cool:;) දෙපැත්තෙම හොද දෙවල වගෙම නරක දෙවලුත් තියෙනවා එකෙන් තමන් විශ්වසා කරන දෙවල ගලපලා තම්න් විශ්වස කරන දෙ වෙනුවෙන් පෙල ගැසෙනවා එක එක්කෙනාගෙ දැක්ම මොලය අනුව තමන්ගෙ හිතට එකග කරුනු වලට පක්ශව චන්දය දෙනවා එතකොට තම්න් විශ්වස කරන දෙ වෙනුවෙන් තම්යි පෙනි ඉන්නෙ එක කඩෙ යැමක් කියලා නම් කරන එක වැරදියි මොකද රටෙ ගොඩාක් ජනතාවට පුදගලිකව වාසි වෙලා නැහැ (වෙලා තිබුනත් ) වැඩි හරියකට නැහැ මටත් වාසියක් පුද්ගලික ව වෙලා නැහැ
    1
    උබ කියනවා වගෙ ප්‍ර්ජාත්‍ර්නතවාදය නැති උන තැන් තියෙනවා කිහිපයක් ආන්ඩුව සම්බන්දයකුත් ඇති කියලා අපිට හිතන්න පුලුවන් නමුත් ලංකාවෙ තිබුන වෙන ආන්ඩු තරමට ප්‍ර්ජාත්‍ර්න්තය කියන දෙ නැති උනාද උගතුන්ට ගහලා මරලා දැම්මද? රටෙ තරුන පරපුර ටයර් සැය වල් වල
    දැම්මෙ නැහැ රටෙ තරුන පරපුරට රැකියා ලක්ශ ගානක් ඇති කරා මිසක්

    2
    රතන හාමුදුරුවො චම්පිකලා ට ඔය කියන විදියට විදයකය ගන්න කෙනාව හසුරවන්න පුලුවන්නම් ඇයි මහින්දව බැරි උනෙ මහින්ද ලග තමයි කොටි පාලන ප්‍ර්දෙශ ඉල්ලන අය නැත්තෙ එ කියන්නෙ චම්පිකලාගෙ මතෙ ශක්තිමත්ම තැන සිරාගෙ පැත්ත ගත්තොත් චම්පිකලාගෙ මතෙට අඩු සැලකිල්ලක් තියෙන්නෙ මොකද ටිඇන්ටි එක චන්දිකා මංගලලෙ සුඩු නෙලුම තවලම පෙඩරල් රනිල්ගෙ ඉනියා සටන් හ සුලු ජාතින් වෙනුවෙන් සිංහලයාව දෙකෙ කොලෙට දැමිම් තියෙන්නෙ මනො ගනෙශන් විකමභාඋලා නිමල්කා ප්‍රනාන්දුලා එ නිවුස් වගෙ වෙබ් අඩවි කරන උන් ඔක්කොම හා ngo බලවෙග බටහිර තානාපති කදවුර ඉතින් තනි මහින්දගෙ මතෙ වෙනස් කරන්න බැරි රතන හාමුදුරුවන්ලාට ඔය කියපු බලවෙගය එක පැත්තක් වෙනකොට වෙනස් කරන්න පුලුවන්ද?

    3
    පලස්තිනෙට ආදාර දුන්න එක වරදක් නෙමෙ විපතට පත් උවන්ට කන්න බොන්න තියෙන එක හරි දෙන ජාතියක් විදියට හෙතුව ලොකය පවතින්නෙ එකිනෙකාගෙ ආදාර බැදිම මත අපිට පලස්තිනෙන් නොවුනටා වෙන රටවල් වලින් අදාර දෙනවා එවා නැවත්තුවොත් උබලා හිතන විදියටම එ මිනිස්සු හිතලා ලොකයෙ රටවල් කියක කොටි කියක් මැරෙයිද මාසයක් ඇතුලත?

    4
    ශෙටාදිකරණය කියන එක ගැනත් ප්‍රශ්න තියෙනවා එක අපෙ viwasthawe adu paduwak ජෙ ආර් ලොක්කාගෙ බලයට තිබුන කැදර කම නිසා ඇති උවක් ඔක මෙ පාර මහින්දම වෙනස් කරනවා කියාල කියනවා අපි හිතනවා ඔක කරොත් කරන්නෙ මහින්දම තම්යි කියලා
    හෙතුව මහින්ද යුද්දෙන් කොටි ඉවර කරා ඉ ලග පාර සංවර්දනයෙ ආඩු පාඩු තිබුනාට සංවර්දනයක් කරා පලාත් ස්භා ලෙකම් කාර්යාල පාසල් සුපිරි වෙලහ සැලවල් රාජයත් ආයතන ගොඩාක් දැන් අලුත් කරාල අලුතෙන් හදලා හරියට මන්දිර වගෙ:rofl::rofl: රටෙ තොටෙ ඇවිදිනකොට පෙනවා ඉස්සර කැලවට ගිහිල්ලා තිබුන ගොඩාක් තැන් දැන් හදාල කියලා

    අනිත් පැත්තෙන් දෙසරයක් ඉදලා විදායක බලතල ඉවත් කරන්න බැරි උන චන්දිකා නොනා තමයි ඔක ඉවත් කරනවා කියාල කැ මොර දෙන්නෙ තවද බලයට කැදර රනිල් විකමසිංහලලු රටෙ අගමැති වෙන්නෙ 30 පාරක් පක්ශය පරද කරාල දෙසරයක් රටෙ විශාලම පක්ශයට අපෙක්ශකයෙන් නැති කරපු මිනිහෙක් එක්කද එකාදිපති කම නැති කරන්න එකතු වෙන්නෙ?
    (චන්දිකාත් එක පාරක් උස්සහා කරාල තියෙනවලු රනිල් කැමති වෙලා නැහැ)

    එහෙවු ජොට්ටාසයක් ගැන අපිට විශ්වසයක් නැහැ මහින්දගෙ පාලනයෙ හොරකම තියෙනවා තිබුනා තම්යි නැත්තෙ නැ රටෙ මිනිස්සුත් පොඩි මිනිහාගෙ ඉදලා ඉහලට යනකම් ඉන්නෙ හොරු
    පාරක් හදන්න සල්ලි පාස් කරොත් 20% විතර ඇමතිට එයාගෙන් ගන්න පලාත් සහා ඇමතිට 10% විතර යනවා තව කොන්තාර්ත් කාරයාට එතකොට 30%ක්ම අහිමි වෙලා උ 30% විතර ඉතුරු කරගෙන එ පාර හදන්න තම්න්ගෙ ගොලයාට දෙනාව ගොලයාත් 05% විතර ඉතුරු කරගෙන බඩු දලා පාර හදනවා එකෙනුත් ගල් කියුබ් 15 ක් විතර සිමෙන්ති කොට්ට ටිකක් වැඩ කරන උනුයි පාරවල් හදන උනුයි ගන්නවා අන්තිමට පාරට වියදමෙන් ගිහිලල තියෙන්නෙ
    32% විතර ඉතින් පාර ඉක්මනටාම් කැඩිලා යනවා ඔක තමයි හැමදාටම වෙන්නෙ එ වියාපාරිකයො එ ඇමතිලා තම්යි ආයෙ ආන්ඩුවක් ආවාමත් එන්නෙ


    මගෙ පොස්ට් එකෙ අඩු පාඩු ඇති හදිසියට ගැහුව නිසා මම නොදැක්ක හොද හා නරකත් ඇති:cool:;)
    1. තරුනහ් පරපුරට රැකියා ඇති කරා කියනවනම් උබ නොදැනුවත් කමහ් හෝ කඩේ යැමක් බ0 අද වෙනකොට කැම්පස් ඩිග්‍රිය තියෙන උන්ට රැකියා නැහැහ් මහින්දගේ ආන්ඩුවේ අඩුම තරමේහ් ගාර්මන්ට් එකක් තේ ෆැක්ට්‍රියක් පටන් ගත්තහ් නම් දුප්පත් මිනිස්සුන්ට එදාහ් වෙල හරි හොයගන්න තිබ්බාහ් නොදන්නහ් දෙවල් නොකියා ඉමු නේද ??? බදු සේරම අයින් කරලාහ් රේසින් කාර් ගෙන්නුවමහ් රටේ මිනිස්සුන්ට රස්සා හම්බෙනවදහ් බ0 ?? මිනිස්සුන්ගේහ් බඩවල් පිරෙනහ් වදහ් ??

    2. උබහ් මෙතනහ් පේන්න බලලා ඉවරයි ... මතකහ් තියාගනින් චම්පික , රතන හාමුදුවෝ වගේ මිනිස්සු එන්නෙහ් ගිවිසුම් පිටහ් යුද්දේහ් ඉවර කරන්නහ් මුලාරම්බයක් දුන්නහ් මිනිස්සුමහ් උබෙහ් වචනයෙන් යුද්දේහ් අයේහ් පටන් ගන්නවාහ් කියනහ් එක මිනිස්සු හිනස්සනහ් කතාවක්....

    3.ල0කාවහ් කියන්නේහ් ඩිවලොප් වෙනහ් රටක් අපි ආදාරයක් දෙනකොටහ් අපේහ් ඩිවලොප්ම්න්ට් වලින් එවා නැතිවෙනවාහ් දුප්පත් මිනිස්සුන්ටහ් කන්නහ් දෙන්නහ් තියෙනහ් සල්ලි වලින් එකහ් නැතිහ් වෙනවහ්... එකහ් උබහ් වරද්දහ්ගෙනහ් අපිටහ් ආදාරහ් දෙන්නෙහ් ඩිවලොප් වෙනහ් රටවල් වලින් නෙමෙහ් ඩිවලොප් වෙලාහ් අග්‍රයටමහ් ගියපු රටවල් වලින් මෙච්චරහ් රටේහ් එදාහ් වේල කන්නහ් බැරුවහ් මිනිස්සුහ් ඉන්නහ් රටේහ් ප්ලස්තිනෙටහ් දුන්න සල්ලි සාදාරනීයහ් කරනහ් නම් බත් කනහ් එකෙක්ටනම් බැහැහ්... මලහ් නොතලා කඩේ යැමක් උබහ් කරන්නෙහ් හැම දේම මහින්දට වාසි වෙන්නහ් හදනහ් එකනෙහ් උබහ් කරන්නෙහ් ... ? මතක තියාගනින් උබ අදහ් ල0කාවේ රජයේහ් සෙවකයෙක්නම් දෙන පඩියෙන් මාසේ කන්නහ් බැරුවහ් උඩබලාගෙනහ් ඉන්නහ් කොටහ් උබටත් තෙරෙයි ... ආත්මාර්ථකාමි වෙන්නහ් එපා මේවගේ දෙවල් නිවැරදි කරන්නහ් ගිහින්... උබහ් බලන් හිටියදහ් කන්නහ් බොන්නහ් සල්ලි යැව්වෙහ් කියලාහ් ? උන්ටහ් ඔය සල්ලි යුද්දෙටත් පාවිච්චි කරන්නහ් පුලුවන් කියලාහ් උබහ් නොදන්නවදහ් ... ??

    4.නිකන් සක්කිලි කතා කියන්නහ් එපාහ් මේ වගේ පුහු කතා වලින් උබයි නොන්ඩි වෙන්නෙහ්
    ජෙ ආර් ලොක්කාගෙ බලයට තිබුන කැදර කම නිසා ඇති උවක් ඔක මෙ පාර මහින්දම වෙනස් කරනවා කියාල කියනවා අපි හිතනවා ඔක කරොත් කරන්නෙ මහින්දම තම්යි කියලා
    මහින්දහ් බලයට කැදර නිසා නෙමෙහ්ද විවස්ථාව වෙනස් කරලාහ් 3 වෙනි වතාවටත් ඉල්ලුවෙහ් ?? කරොත් කරන්නෙහ් මහින්දමහ් තමාහ් ? අනේ යකෝ අවුරුදු 10ක් රට කරපු එකා කරපු නැති දේ ඉලග අවුරුදු 8යේ කරයිදහ් ??? මතක තියාගනින් මොන ජතාදීපති උනත් ශ්‍රෙශ්ඨ අධිකරනයට යටත් වෙන්නහ් ඔනි ඇහුම්කම් දෙන්නහ් ඔනි රටක නිඩ්තියහ් ක්‍රියාත්මකහ් කරන තැන රටේ ජානාදිපතිහ් දාන්නහ් පුලුවන් පහත්මහ් තැනටහ් දාලා ඉවරයි එකහ් සාදාරිකරනයහ් කරන්නහ් එනවනම් උබහ් බත් කනහ් හරකෙක්...අලුත් කරාල අලුතෙන් හදලා හරියට මන්දිර වගෙ පිටරට ණය සල්ලි වලින් (ආදාර නෙමෙහ්), දුප්පත් මිනිස්සු බඩගින්නෙහ් මැරෙනවාහ් කියනහ් එක අමතකහ් කරන්නහ් එපාග්...

    5. මතකහ් තියාගනින් මයිත්‍රි පාලහ් සිරිසේනගේහ් මුලික ඉලක්කයහ් විධායක බලය ඉවත් කරනහ් එක චන්දේහ් ඉල්ලන්නෙත් එක වෙනස් කරන්නහ් ඔය කියනහ් චන්ද්‍රිකලාහ් රනිල්ලා ජනාදිවරනහ් වලට ඉල්ලුවේ වෙනත් දෙවල් ඉල්ලක්කහ් කරගෙනහ් හැබැයි මයිත්‍රි ඉල්ලන්නේ විධායකහ් බලය ඉවත් කරන එක මුල්මහ් ක්‍රියාවහ් කරගෙනහ් අන්න එතනයි උබටහ් හිතන්නහ් තැනක් තියෙන්නෙහ් මිනිස්සු චන්නේ දෙන්නෙත් එක කරන්නහ් නම් මයිත්‍රි එක නොකරයි කියන්නෙහ් කොහොමදහ් ? මතක තියාගනින් විධායකහ් බලය අසිමිත ලේස දුශනයහ් කරපු එකමහ් එකා මහින්දහ් කියලාහ්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    මෙ පාර මහින්දගෙ චින්තනෙ නම ලොව දිනන මගලු, එවුනාට ඌ මිත්‍යදෘෂ්ටි පස්සෙ පන්නන්නෙ ඈයි ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg


    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා

    ranil 22 parduna eke MR 3 weni parata illuwama mokak wenawada bann ekaparanee paradune, anith eka dinuwath dinanne munussenge jandenne ban