මෛත්‍රී භාවනාව bawana karana aya

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මෛත්‍රී භාවනාව bawana karana aya

    මෛත්‍රී භාවනාව කරන​ කොට දෙවියන් අපි දිහා බලනවාද​?

    dawasakara koccara wala bawana karanna oniida?? 15min

    daviyangan visasa udu ganna barida??(varam) ahama ahama udu illana kohomada??
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෛත්‍රී භාවනාව කරන​ කොට දෙවියන් අපි දිහා බලනවාද​?

    නෑ. හැබැයි හිත, කය පිරිසිදු වෙනවා. නිරෝගි වෙනවා.​

    dawasakara koccara wala bawana karanna oniida?? 15min

    පැය බාගයක් විතර කලා නම් ඇති.​

    daviyangan visasa udu ganna barida??(varam) ahama ahama udu illana kohomada??

    තමන් ගැන, තමන්ගේ හිත ගැන විස්වාස කරන්න. දෙවියො කෙසේවෙතත් මිනිස්සුත් කැමති ආත්ම විශ්වාසයක් තියෙන අයට.​
     
    maa adahasa oyaga paudgalika mataya nada??:yes::yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෛත්‍රී භාවනාව කරන​ කොට දෙවියන් අපි දිහා බලනවාද​?

    dawasakara koccara wala bawana karanna oniida?? 15min

    daviyangan visasa udu ganna barida??(varam) ahama ahama udu illana kohomada??

    සෝතාපන්න නොවන අයෙක්ට කිසිදු චිත්ත භාවනාවක් පැනවිය නොහැක, එසේ තිබේනම් ඒවා ලවුකික වන අතර ලෝකෝත්තර නොවේ..... ඇත්ත ඇති සැටියෙන් අවබෝද කරගත් පසු (සෝතාපන්න පුද්ගලයා ) හැමවිටම පිහිටන්නේ භාවනවකමය... හේතුපල දහම අවෝද නොකොට කරන්නා වූ සියලු භාවනා සුගතියට හේතු වේ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    මෙ මොන කුණුහරුපයක් ද බන්? මෙ අබය හාමුදුරුවන් ගේ තියරිය නෙද එතකොට බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් කලේ, පසේ බුදුවරු කරන්න මොන බාවනාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    Puluwan tharam wela karapan. Deviyo baluwath natath moko ban. Ballekta maithriya dakwala balapan ballath nakuta wanala ubata adare karai. E wage hamotama adaren hitapan. Age wahana maduruwa maranne nathuwa hitapan. Gedarata ena nai polongu paththayo maranne nathuwa inna ekath maithriya thamai. Maithri bawanawa practically thamange jiwitheta apply karanna bari nam as piyan bawana karala wadak na
     
    :love::love::love:

    mama sttu maranna naha ban.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයියන්ටත් කොච්චර ප්‍රශ්න ඇද්ද මේ නරපනුවෝ දිහා බලන් ඉන්න වෙලාවක් නැතුව ඇති උන්දැලට
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙ මොන කුණුහරුපයක් ද බන්? මෙ අබය හාමුදුරුවන් ගේ තියරිය නෙද එතකොට බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් කලේ, පසේ බුදුවරු කරන්න මොන බාවනාද?

    පටලගන්න එපා යාලුවා, ලොවුතුරා බුදු හෝ පසේ බුදු කෙනෙක් ඇත්ත ඇති සැටියෙන් අවබෝද කරගන්නේ තනියම , ඒ හැර අනික් සියල්ල (ඔබ හා මම ඇතුළු සියල්ල) මේ සංසාර කතාව අවබෝද කරගන්නේ කෙනෙකුගෙන් අහල , ඇත්ත ඇති සැටියෙන් අහල දන නොගෙන කරන බවනාවක් හැමවිටම "ඇත" හෝ "නැත" යන අන්ත දෙකෙන් එකකට වැටෙනවා , එනම් මට මම ඉන්නවා හෝ නැත යන අන්ත දෙකට වැටිලා තමා කරන්නේ , එය වැරදි , හොදට හොයාල බලන්න,

    පස්වග තවුසන් එකල ප්‍රියදෙට ඇලුනෙත්/අප්‍රිය දෙට ගැටුනෙත් ඒ අතර මැන්නෙත් නැ.එහෙනම් ඇයි සොතාපන්නවත් වෙන්න නොහැකිවුයේ? ඒ අය මේ සංසාර කතාව බුදු කෙනෙක් ගෙන් අහල නැහැ
     
    එහෙම කරන්නෙත් බාවනා කරල ම්සක් වෙන දේකින් නෙමේ නෙ..
    සමත සහ විදර්ශනා ඔය බාවනා දෙක ඇරෙන්න ආර්යය සහ අනාර්යය බාවන කත ගැලපේන්නෙ නෑ...
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එහෙම කරන්නෙත් බාවනා කරල ම්සක් වෙන දේකින් නෙමේ නෙ..
    සමත සහ විදර්ශනා ඔය බාවනා දෙක ඇරෙන්න ආර්යය සහ අනාර්යය බාවන කත ගැලපේන්නෙ නෑ...

    ඔබ හරි , නමුත්, මනුෂ්‍ය බාවයක් ලබා තේරුම් ගැනීමේ ශක්තියක් ඇතිව දර්මය තියන රටක ඉපදිල, මේ ලෝකය තුල තවදුරටත් රැවටී රැවටී යන්න උදවුකරන දේවල් කරන්නේ why?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔබ හරි , නමුත්, මනුෂ්‍ය බාවයක් ලබා තේරුම් ගැනීමේ ශක්තියක් ඇතිව දර්මය තියන රටක ඉපදිල, මේ ලෝකය තුල තවදුරටත් රැවටී රැවටී යන්න උදවුකරන දේවල් කරන්නේ why?
    සමත කියන්න විදර්ශනාවට හොද උපකරණයක්...මුලින් හිත පාලනය කරගෙන ඉන්නෙ ඔනෙ නෙ. ඉතින් මෛත්‍රී බාවනාව වැඩුවට කිසි වැරැද්දක් නෑ. පාලනය කරපු හිතකින් තමයි විදර්ශනා කරන්න පුලුවන්.. මචන් මම එකක් කියන්නම්.... සෝවාන් රැල්ලට අහුවෙන්න එපා...මම අත්දැකීමෙන් කියන්නෙ...මම ඔය හැමෝගෙම ටොපි කාල බලල තියනව....එකකවත් ගන්න දෙයක් නෑ..
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සමත කියන්න විදර්ශනාවට හොද උපකරණයක්...මුලින් හිත පාලනය කරගෙන ඉන්නෙ ඔනෙ නෙ. ඉතින් මෛත්‍රී බාවනාව වැඩුවට කිසි වැරැද්දක් නෑ. පාලනය කරපු හිතකින් තමයි විදර්ශනා කරන්න පුලුවන්.. මචන් මම එකක් කියන්නම්.... සෝවාන් රැල්ලට අහුවෙන්න එපා...මම අත්දැකීමෙන් කියන්නෙ...මම ඔය හැමෝගෙම ටොපි කාල බලල තියනව....එකකවත් ගන්න දෙයක් නෑ..

    සංසාර කතාව හරියට හොයාගන්න, එක අවබෝද කරගත්තම අමුතුවෙන් මයිත්‍රී කරන්න දෙයක් නෑ , අමුතුවෙන් ඉවසන්න දෙයක් නෑ. එය ඔබේ ජීවිතය වෙනවා, තවදුරටත් මේ සංසාරේ ඉස්සරහට යන්න ශක්තින් එකතු නොකරන්නෙක් වෙනවා, ඔබ නිවෙනවා,ඔබ මධ්‍යස්ථ වෙනවා, ඔබට ඔබව නැතුව යනවා , නමුත් බාහිරට අයට පමණක් ඔබව ඉන්නවා පේනවා , හිසගිණි ගත්තෙක් එගිණි නිවන්නට මහන්සි ගන්නාක් මෙන් මේ කතාව අවබෝද කරගන්න , ඒ හැර මට වෙන කියන්න දෙයක් නෑ, මම තර්ක කරනවා නෙවේ, මම කියනවට අහන්න එපා , ඔබේ අවබෝදයෙන් හිතා බලන්න, හැමවිටම ඔබටම ඇගිල්ල දිගු කරගන්න, ඔබේ පිහිට ඔබමයි, බබයක් පමණ උස ශරීරය තුලමයි මේ ලෝකය මැවෙන්නේ , එය බාහිර හෝ අබ්යන්තර ලෙස බෙදන්න බැහැ , ඔබේ ගැලවුම් කාරයා ඔබමයි, අවදිවෙන්න ........... bye
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    සෝතාපන්න නොවන අයෙක්ට කිසිදු චිත්ත භාවනාවක් පැනවිය නොහැක, එසේ තිබේනම් ඒවා ලවුකික වන අතර ලෝකෝත්තර නොවේ..... ඇත්ත ඇති සැටියෙන් අවබෝද කරගත් පසු (සෝතාපන්න පුද්ගලයා ) හැමවිටම පිහිටන්නේ භාවනවකමය... හේතුපල දහම අවෝද නොකොට කරන්නා වූ සියලු භාවනා සුගතියට හේතු වේ

    meka thawa tikak therum karala denna