" මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තොපි දැන් මයිත්‍රීට චන්දෙ දෙන්නෙ ‍ෆ්‍රී වයිෆයි සෝන් ගහන්නද? නොදකින්...:lol::lol::lol:
    හැමදේම ආණ්ඩුවෙන් දෙනකං නොමිලේ දෙනකන් බලං ඉන්න කම්මැලි වේස බල්ලො බලන්නෙ උන්ට හරියන එකෙක් පත්කරගන්න :rofl:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    tho linde da inne...tho wifi zone dakala nadda wena ratawal wala...moda katha kiyanne epa.....tho danna wifi zone...
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    ඔන්න මහින්දයගෙ ගම් බයියෝ. තොපිට මොන ඉන්ටර්නෙට්ද උට්ටෝ
    උබල ගමටම හිරවෙලා . පොඩ්ඩක් ගමෙන් එලියට වරෙන් CTB එකක නැගලා. :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගොන් හරක්. දැනටමත් කෝට්ටේ wifi zone එකක් තියෙනවා. ඕවා රටපුරා දාන්න මහ වියදමක් යන්නෙ නෑ. හොද දෙයක් කරන්න යනකොට කොරහෙ කිඹුල්ලු ද්ජකින් කුහක හැත්තක් ඉන්න හින්දා තමයි අපි තාමත් තුන්වෙනි ලෝකෙ රටක් වෙලා ඉන්නෙ. නොදකින්. දැන්වත් ඔය වහල් මානසිකත්වයෙන් මිදිලා වෙනසක් කරන්න පෙළගැහියව්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    wifi කිව්වා ගමන් රුපියල් 10,000 android phone වලට torrent clients දාගෙන ෆිල්ම් download කරන්න ලෑස්ති වෙන, එකත් අර bitrate එක අඩුවට convert කරපු 350mb ඒවා වෙච්ච මිනිස්සු ඉන්න රටක් මේක. ඉස්සරලා mindset එක හදාගනින්.

    Dubai එහෙම ගිහින් තියෙන අය දන්නවා ඇතිනේ කොච්චර දියුණු කරන්න පුළුවන් ද අවශ්‍යතාවය තියෙනවනම් කියල. උන් දැන් climate එකත් වෙනස් කරන්න project plan කරනවා. අපේ බය්යෝ wifi zone එකක් කිව්වා කියල ඒවා impractical කියල හිතනවා. duai තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඒක හරි එත් දියුණු වෙන්න ඕනේ රටක් වුනාම හණමිටි අදහස් පස්සට දාල. dubai වලට ගිහින් wifi on කරලා බලපන් තමන්ගේ network හොයාගන්න scroll කරන්න ඕනේ හෙන ගේමක් දීල.

    wifi zone එකකින් location services improve කරන්න පුළුවන්. indoor navigation එහෙම. Internet දෙනවනම් ලිමිට් එකක් එක්ක දෙන්න පුළුවන් ලොවෙත්. ලංකාවේ තමයි අඩුම Internet packages තියෙන්නේ. (per-GB cost එක. source: pingdom).
    ජීවිතේට email එකක් යවල නැති, "රූප කොල" විකුණන, අටපට්ටමේ අවුරුදු ගානක් පරණ videos hit වෙන, web development languages classes walin ඉගෙන ගන්න, කඩ්ඩ අකුරු ටික විතරක්ම පුළුවන්, තාමත් travel agents ලා ගාවට ගිහින් tickets book කරන, internet ගත්ත ගමන් පුතා වැල බලයි කියල හිතාගෙන ඉන්න රටක් බන් මේක. එලියට වරෙල්ල. මයිත්‍රී ට චන්දෙ දෙන්න කියනවා නෙවෙයි මම මේ. ඒක වෙනම කතාවක්. ලිදේ ගෙම්බෙක් වෙන්න එපා.

    :cool: පට්ටයි ආ :cool: