උබේ ගෙවල් දබානේද.?
අපේ අබාන්ස් එකත් තියෙනවා.ඒකේ වාඩි වෙලා බන්න නම් බෑ..
. උන් ඇවිත් අහනවා.. කැන් අයි හෙල්ප් යූ සර් කියලා
![]()

නොමිලේ Internet දෙන්නේ නෑ බන්, Wifi කලාප ඇති කරනවා කියලා තිබ්බේ. කොහොම වුනත් SLT එකේ ආයි Unlimited දුන්නොත් ගානේ වැඩි කිරිමක් නැතුව ,මම ඒ කෙනාට ජන්දේ දෙනවා.
අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?
ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්
යකෝ උබ අමු ගොන් මිහරකෙක් ...
දියුණු රට වල අන්තර්ජාලය නොමිලේ ලබාදෙනවා.
මාසෙටම ගන්න රුපියල් 1500යෙන් ටෙලිකොම් එකට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැ උබලා හිතවාද ටෙලිකොම් එක රුපියල් 1500න් තමයි දුවන්නේ කියලා පුක තමයි ..
නොමිලේ ඉන්ටර්නෙට් දෙන්න පුළුවන් එක පොදු සේවාවක් ලෙස දියුණු රට වල මුදල් අයකිරීමකින් තොරව පවත්වාගෙන යනවා නමුත් යම් යම් ලිමිට් තියෙනවා උබලා නිකන් ගොන්නු වගේ හිතන්න එපා නොමිලේ දෙනකොට 1000 GB විතර දෙනවා කියලා.
ලිමිට් එකකට නොමිලේ දෙන්න පුළුවන්. එහෙම බැහැකියලා තර්කයක් නැ //
දැන් බලපන් අපේන් ටෙලිකොම් ෆන් එකට රාජයට කියලා ගහන Taxes,
1490 යි 25GB වෙබ් ෆැමිලි පැකේජ් එක පියෝටිවී 990 යි රාජ්‍ය Taxes විතරක් තියෙනවා 500යි තව මෙගාලයින් කියලා 310යි ෆෝන් එකට බලපන් මෙහෙම් ගෙවීම් වලට අමතරව tax ගහන එක සාධාරණද බන්? අපි පොකෝටි පතියෝ නෙවේ නේ ගෙවන බිලට අමතරව tax ගහන්නේ ! බිලයි tax එකයි දෙකම ගෙවලා නොකා නොබී ඉන්න තමයි අද වෙලා තියෙන්නේ ..

වයි පයි වලට විකිණෙන සින්බලු........![]()

ඒ අස්සේ බන්දුල කියනවා 2500න් හොදට පවුල් ජිවිතයක් ගතකරන්න පුළුවන්ලු ..
මම දැක්කා උගේ පුතා ඇවිත් කොල්ලෝ සෙට් එකක් එක කැවා කෑමක් මම හිතන්නේ 50000 විතර බිලක් ඇති පදින වාහනය විතරක් කෝටි 1-1/2 විතර වෙනවා එහෙම උන් තමයි අද විවාද වලට වාඩි වෙලා ජනතාවගේ ජිවන තත්ත්වය ගැන කතාකරන්නේ .

This is a lie.
Technically this could not be done.
May be 1GB or 2GB for a month. Otherwise it's not possible.
Don't have false dreams about 100GB for month free.
wifi කිව්වා ගමන් රුපියල් 10,000 android phone වලට torrent clients දාගෙන ෆිල්ම් download කරන්න ලෑස්ති වෙන, එකත් අර bitrate එක අඩුවට convert කරපු 350mb ඒවා වෙච්ච මිනිස්සු ඉන්න රටක් මේක. ඉස්සරලා mindset එක හදාගනින්.
Dubai එහෙම ගිහින් තියෙන අය දන්නවා ඇතිනේ කොච්චර දියුණු කරන්න පුළුවන් ද අවශ්‍යතාවය තියෙනවනම් කියල. උන් දැන් climate එකත් වෙනස් කරන්න project plan කරනවා. අපේ බය්යෝ wifi zone එකක් කිව්වා කියල ඒවා impractical කියල හිතනවා. duai තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඒක හරි එත් දියුණු වෙන්න ඕනේ රටක් වුනාම හණමිටි අදහස් පස්සට දාල. dubai වලට ගිහින් wifi on කරලා බලපන් තමන්ගේ network හොයාගන්න scroll කරන්න ඕනේ හෙන ගේමක් දීල.
wifi zone එකකින් location services improve කරන්න පුළුවන්. indoor navigation එහෙම. Internet දෙනවනම් ලිමිට් එකක් එක්ක දෙන්න පුළුවන් ලොවෙත්. ලංකාවේ තමයි අඩුම Internet packages තියෙන්නේ. (per-GB cost එක. source: pingdom).
ජීවිතේට email එකක් යවල නැති, "රූප කොල" විකුණන, අටපට්ටමේ අවුරුදු ගානක් පරණ videos hit වෙන, web development languages classes walin ඉගෙන ගන්න, කඩ්ඩ අකුරු ටික විතරක්ම පුළුවන්, තාමත් travel agents ලා ගාවට ගිහින් tickets book කරන, internet ගත්ත ගමන් පුතා වැල බලයි කියල හිතාගෙන ඉන්න රටක් බන් මේක. එලියට වරෙල්ල. මයිත්‍රී ට චන්දෙ දෙන්න කියනවා නෙවෙයි මම මේ. ඒක වෙනම කතාවක්. ලිදේ ගෙම්බෙක් වෙන්න එපා.

Wifi kathawa enna kalin ban api MY3 ta chande denawa kiyala theeranaya kale. 2011 idalama MARA palanaya epa wela hitiye.තොපි දැන් මයිත්රීට චන්දෙ දෙන්නෙ ෆ්‍රී වයිෆයි සෝන් ගහන්නද? නොදකින්...