මෛත්‍රී + මහින්ද
මචන් අපි මේ වෙලාවෙ මහන්සි වෙන්න ඕන මෛත්‍රි එලවන්න වත් ආණ්ඩු පෙරලන්න වත් නෙවෙයි. මහින්ද මෛත්‍රි එකතු කරන්න. මමනම් දකින්නෙ මෛත්‍රි හොද මිනිහෙක් හැටියටයි. රනිල් චන්ද්‍රිකා දෙන්න තමයි අකමැති වැඩියෙන්ම මේ දෙන්න එකතු වෙනව දකින්න. මෛත්‍රී නෙවෙයි රට කන්නෙ රනිල. මගේ නම් පෞද්ගලික මතය මෛත්‍රි + මහින්ද එකතු උනානම් රට සංවර්ධනය කරන්න ලේසියි මෛත්‍රි + රනිල්ට වඩා. උබල මොකද කියන්නෙ. ?