මේකෙන් තමා උබගෙ සහ සංදාන පාක්ශිකයන්ගෙ බුද්ධි මට්ටම තේරෙන්නෙ. වාසනාවකට රටේ බහුතරයක් උබලත් එක්ක නැහැ. උබලට ඕනි නලුවෙක් අපිට ඕනි රටේ සල්ලි කාබාසිනියා නොකර මහජනතාවට සෙවය කරන නායකයෙක්

මේකෙන් තමා උබගෙ සහ සංදාන පාක්ශිකයන්ගෙ බුද්ධි මට්ටම තේරෙන්නෙ. වාසනාවකට රටේ බහුතරයක් උබලත් එක්ක නැහැ. උබලට ඕනි නලුවෙක් අපිට ඕනි රටේ සල්ලි කාබාසිනියා නොකර මහජනතාවට සෙවය කරන නායකයෙක්

ජාතිවාදියා;17713779 said:අපිට නම් සත පහක දෙයක් මයිත්‍රී ගෙන් ලැබුනේ නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. උබල වගේ හම්බුනු දේවල්වලට නෙමෙයි

මචන් උඹ කියන කතාව අයෙත් කියවල බලපන්. මේ රටේ හැම ආයතනයක්ම අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. පාරෙන් 1km හිටපු උඹලට විදුලිය දෙන්න ඕනේ CEB එකෙන්. උඹ හොදට ඉගෙන ගෙන ලැබුණු අවස්ථා වලින් ප්‍රයෝජනය ගත්තා. උඹ තරම් වාසනාවන්ත නොවුණු උන්ට මෙහේ අත්විදපු දේවල් දැක්කද? උඹ ටික කලක් හරි ලංකාවේ E fac එකක හිටියනම් කියපන් මෙහෙ ඉන්න උන් පාරට බහින්නේ තෙල වැඩිවෙලාද? උඹත් අනිත් උන් වගේ "මුන්ට අපේ සල්ලි වලින් පාඩුවේ ඉගෙන ගන්න බැරිව පාරට බහිනවා" කියල බැන්නද? SB පිස්සු කෙලිනකොට හිටියේ ඇස් පියගෙනද ? රටේ නිතිය අවනීතිය උනු බව උඹ දැක්කේ නැද්ද? රටේ සල්ලි සුරන් කනකොට උඹේ ඇස් ජනාදිපති දුන්න විදුලි එළියෙන් නිලංකාර වෙලාද තිබුනේ?
මහින්ද කරපු හොඳ වැඩ අපි නෑ කියන්නේ නෑ නමුත් අපි අත්විඳින පෞද්ගලික වාසි වලට වඩා රට වැටෙන අගාධය ගැන හිතුවම මට අයෙත් මහින්දට චන්දෙ දීල ඒ පව් වලට කරගහන්න ඕනේ නෑ.
ඇයි බන් අපිට කරන වැරදි දැක දැක අදහගෙන ඉන්න රජෙක් ඕනේ ? ජනාධිපති කියන්නේ ජනතා සේවකයෙක් නේද? රට සංවර්ධනය කිරීම ඔහුගේ යුතුකම හා වගකීම නේද? උඹ කියන විදිහට මේ රටට සාමය එන්නේ සිංහලයෝ විතරක් ඉතිරි වුනු දාට.
මට දුක මහින්දට ලැබුණු බලයෙන් ඇමති මණ්ඩලය අඩු කරලා හොරුන්ට දොළ පිදේනි දෙන්නෙ නැතිව රට කරන්න බැරි වුනු එකට.
උඹ පුළුවන් නම් මම කියන්න හදන දේ තේරුම් ගනින්. නැත්නම් මේකේ අකුරු වල වැරදි. පිළිවෙලකට කියල නෑ කියල කියපන්.




=============================================මට අද ගොඩක් දුක්බර දවසක් මචන්ලා .. ඔව් මම මහින්දට කඩේ ගියා තමා . මොකද මට මහින්ද නිසා ගොඩාක් දේවල් ලැබුණා ..මොකද මම ගමේ බයියෙක්.ඉස්සර අපේ ගෙදරට
උ ගසා කෑවා කියමුකෝ .එත් ඇත්තටම උඹලට මහින්දයා ගැන පොඩි දුකක් වත්, ගෞරවයක් වත් නැද්ද බන් ?

තමන් ගේ වාසි සහා තමන් ගැන විතරක් හිතන්ඩ එපා බන්..
උබ මහා Selfish පොන්නයක්












ජිංතක ජිල්ලබකිට;17712812 said:![]()
![]()
පඩ ශෝ නැති චාම් උත්සවයක්
http://sinhala.theindependent.lk/index.php/news2/7278-2014-12-22-07-02-21
මෛත්‍රී AL SSS තුනක් තියෙන එවුන්ටත් degree එකක් කරන්න අවස්ථාව දෙනවා කියලා තියෙන්නේ, ඒක කොච්චර හොද දෙයක්ද.
හ්ම්.. පොඩි දුකක් නම් තියෙනවා මචං.. මහින්ද හොඳ මනුස්සයෙක්.. හොඳ පෞර්ශයක් තියෙනවා.. ඒ මනුස්සයා නැත්තටම නැති කලේ එයාගෙ වටේ හිටපු පිරිසයි පුත්තු ටිකයි.. ඒ නැත්තං අදටත් ජනාධිපති මහින්ද තමා බං.. ඒත් ඉතිං එයා ජනාධිපති වශයෙන් ඒ දේවල් වලට එකඟ නොවී ඉන්න තිබ්බා.. නවත්තන්න තිබ්බා.. එහෙම කලෙත් නැහැනේ.. ඒවට සපෝට් එක දුන්නා මිසක.. ඒ මනුස්සයා යුද්ධය හමාර කරපු එක නම් කියලා නිම කරන්න බැරි වැඩක්.. ඒත් යුද්ධය නිමා කලාට පස්සෙ ජනතාව හිතපු විදියෙ සහනයක් එයාලට ලැබුණෙ නැහැ.. ගැහිලි වැඩි උනා.. බඩු මිල අහස උසට නැග්ගා.. නීතිය දේශපාලනීකරණය උනා.. ලංකාවෙ ගොඩක් සිංහල ප්‍රදේශ වලින් මහින්ද දින්නනේ.. මොනා කරන්නද හැමදාම බලයෙ ඉන්න බැහැනේ.. කවදා හරි යන්න වෙනවා.. ඕක තමා දේශපාලනය කියන්නෙ..
අපි බලමුකො.. මෛතීගෙ පාලනයත් හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කෙනෙක් පත් කරමු බං..


මචන් දුකින් වුනත් කියන්න තියෙන්නේ එළකිරියේ වෙනම සංස්කෘතියක් තමයි මේ දවස්වල යන්නේ... මොනවා කරත් වැඩක් නෑ අයෙ නිල වෙන්න නම සිරිසේන මහත්තයට කඩේ යන්න වෙනවා...රතු වෙන්න ඕන නම මහින්දට කඩේ යන්න වෙනවා...
සාදාරන අසාදාරන න බන් මේකේ... ඕනෑම දෙකට කියන්න මුන්ට පොඉන්ට් තියෙනවා...
දුක තමා මහින්ද මහත්තයෝ.... අවන්කවම මටනම් ගොඩක් දුකයි බන්.... එත් මේකේ ඕව කියල වැඩක් නැ බන්...



