මෛත්‍රී යුගයක් ,පොනිල් පාලනයක් .. අනිවාර්ය&#35

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ


මේකෙන් තමා උබගෙ සහ සංදාන පාක්ශිකයන්ගෙ බුද්ධි මට්ටම තේරෙන්නෙ. වාසනාවකට රටේ බහුතරයක් උබලත් එක්ක නැහැ. උබලට ඕනි නලුවෙක් අපිට ඕනි රටේ සල්ලි කාබාසිනියා නොකර මහජනතාවට සෙවය කරන නායකයෙක්

:yes:
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ජාතිවාදියා;17713779 said:
අපිට නම් සත පහක දෙයක් මයිත්‍රී ගෙන් ලැබුනේ නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. උබල වගේ හම්බුනු දේවල්වලට නෙමෙයි

:yes:
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10924807_392714264231590_1299658019112962219_n.jpg
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචන් උඹ කියන කතාව අයෙත් කියවල බලපන්. මේ රටේ හැම ආයතනයක්ම අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. පාරෙන් 1km හිටපු උඹලට විදුලිය දෙන්න ඕනේ CEB එකෙන්. උඹ හොදට ඉගෙන ගෙන ලැබුණු අවස්ථා වලින් ප්‍රයෝජනය ගත්තා. උඹ තරම් වාසනාවන්ත නොවුණු උන්ට මෙහේ අත්විදපු දේවල් දැක්කද? උඹ ටික කලක් හරි ලංකාවේ E fac එකක හිටියනම් කියපන් මෙහෙ ඉන්න උන් පාරට බහින්නේ තෙල වැඩිවෙලාද? උඹත් අනිත් උන් වගේ "මුන්ට අපේ සල්ලි වලින් පාඩුවේ ඉගෙන ගන්න බැරිව පාරට බහිනවා" කියල බැන්නද? SB පිස්සු කෙලිනකොට හිටියේ ඇස් පියගෙනද ? රටේ නිතිය අවනීතිය උනු බව උඹ දැක්කේ නැද්ද? රටේ සල්ලි සුරන් කනකොට උඹේ ඇස් ජනාදිපති දුන්න විදුලි එළියෙන් නිලංකාර වෙලාද තිබුනේ?

    මහින්ද කරපු හොඳ වැඩ අපි නෑ කියන්නේ නෑ නමුත් අපි අත්විඳින පෞද්ගලික වාසි වලට වඩා රට වැටෙන අගාධය ගැන හිතුවම මට අයෙත් මහින්දට චන්දෙ දීල ඒ පව් වලට කරගහන්න ඕනේ නෑ.

    ඇයි බන් අපිට කරන වැරදි දැක දැක අදහගෙන ඉන්න රජෙක් ඕනේ ? ජනාධිපති කියන්නේ ජනතා සේවකයෙක් නේද? රට සංවර්ධනය කිරීම ඔහුගේ යුතුකම හා වගකීම නේද? උඹ කියන විදිහට මේ රටට සාමය එන්නේ සිංහලයෝ විතරක් ඉතිරි වුනු දාට.

    මට දුක මහින්දට ලැබුණු බලයෙන් ඇමති මණ්ඩලය අඩු කරලා හොරුන්ට දොළ පිදේනි දෙන්නෙ නැතිව රට කරන්න බැරි වුනු එකට.

    උඹ පුළුවන් නම් මම කියන්න හදන දේ තේරුම් ගනින්. නැත්නම් මේකේ අකුරු වල වැරදි. පිළිවෙලකට කියල නෑ කියල කියපන්.

    :yes::yes::yes::yes:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට අද ගොඩක් දුක්බර දවසක් මචන්ලා .. ඔව් මම මහින්දට කඩේ ගියා තමා . මොකද මට මහින්ද නිසා ගොඩාක් දේවල් ලැබුණා ..මොකද මම ගමේ බයියෙක්.ඉස්සර අපේ ගෙදරට
    උ ගසා කෑවා කියමුකෝ .එත් ඇත්තටම උඹලට මහින්දයා ගැන පොඩි දුකක් වත්, ගෞරවයක් වත් නැද්ද බන් ?
    =============================================

    2yo8qjb.jpg
    :no:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    2yo8qjb.jpg


    :no::no:

    පුස් පාට එක දාගෙන ගියාට මහින්දට තියෙන හොට්ල්ස් ගැන මුන් දන්නේ නැ මෙතන නාකි ගැනු වගේ අඩනවා අනේ මහින්ද අනේ මහින්ද තොපි බඩ ගින්නේ කන්න බොන්න නැතුව පැලට වෙලා ඇගිලි ගණන් කරන කොට මහින්ද අඩන්නේ නැ අනේ මගේ ජනතාව පව් මම ගසාකන එක අඩු කරලා මුන්ට සහන දෙන්න ඕන කියලා උගේ අරක උණු වෙන්නේ නැ තොපි නිකන් ලැජ්ජා නැතුව මහින්ද හොර ගෙඩියා ගෙදර යන එක දැකලා අඩනවා යකෝ ලංකා ඉතිහාසයේ වැඩිම ගසාකමක් කාලා වත් කම් හදා ගනිපු එකම නායකයා මහින්ද වාර්තාගත සල්ලියක් හොයලා තියෙන්නේ ඩුබායි වල හෝටල් එකක් පවා තියෙනවා තොපිට කන්න බොන්න දෙන්න රට දියුණු කරන්න තියෙන සල්ලි වලින් තමයි උන් මාලිගා ගහන්නේ කාර් පදින්නේ නිලියෝ ගහන්නේ ,,, සරත්ෆොන්සේකා හිරේට දක්වනකොට ආපු නැති දුක් සාගරේ දැන් පහල විම නින්දිතයි අඩලා අඩාලා වසබිපියව් මහින්ද බත් බැලයන් රැල
     

    MWCS

    Member
    Dec 6, 2008
    181
    31
    0
    Tho E Fac giye athaussalada bola..... ?? ??

    MY3 diwrum deela kiwwe deveni paratath janadipathi venna kisima balaporoththuvak na kiyala. Thovage bath kana harakek.


    Kotinta koti kiyala lebal gahala eelamak illanna unge mola kuruval kare sinhala api. Naththam me rata api hamogema kiyana hangeema unlanga nathuvada? ???
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    ජිංතක ජිල්ලබකිට;17712812 said:
    12.jpg


    _DSC4622.jpg


    පඩ ශෝ නැති චාම් උත්සවයක්


    අද(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.

    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත.


    එහෙත් අභියෝගයන් අවදානයන් බොහොමයක් ඇති මොහොතක ජනාධිපතිතුමාගේ' ආරක්ෂාව ගැන දැක්වූ අවධානය හොදම මට්ටමකනම් නොතිබුණි. කෙසේ වුව,
    හෙට දවසේ ඇමතිවරු අවමකර දුෂණය නතර කල හැකිනම් හෙට දවස සුබ වනු ඇත.


    Code:
    http://sinhala.theindependent.lk/index.php/news2/7278-2014-12-22-07-02-21
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මෛත්‍රී AL SSS තුනක් තියෙන එවුන්ටත් degree එකක් කරන්න අවස්ථාව දෙනවා කියලා තියෙන්නේ, ඒක කොච්චර හොද දෙයක්ද.

    ඕකත් එකයි, OL වලින් පස්සේ degree කරන්න දුන්නත් එකයි... AL sss කියන්නේ degree එකකට qualified කියල හිතනවානම් තව කතා කරලා වැඩක් නෑ...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හ්ම්.. පොඩි දුකක් නම් තියෙනවා මචං.. මහින්ද හොඳ මනුස්සයෙක්.. හොඳ පෞර්ශයක් තියෙනවා.. ඒ මනුස්සයා නැත්තටම නැති කලේ එයාගෙ වටේ හිටපු පිරිසයි පුත්තු ටිකයි.. ඒ නැත්තං අදටත් ජනාධිපති මහින්ද තමා බං.. ඒත් ඉතිං එයා ජනාධිපති වශයෙන් ඒ දේවල් වලට එකඟ නොවී ඉන්න තිබ්බා.. නවත්තන්න තිබ්බා.. එහෙම කලෙත් නැහැනේ.. ඒවට සපෝට් එක දුන්නා මිසක.. ඒ මනුස්සයා යුද්ධය හමාර කරපු එක නම් කියලා නිම කරන්න බැරි වැඩක්.. ඒත් යුද්ධය නිමා කලාට පස්සෙ ජනතාව හිතපු විදියෙ සහනයක් එයාලට ලැබුණෙ නැහැ.. ගැහිලි වැඩි උනා.. බඩු මිල අහස උසට නැග්ගා.. නීතිය දේශපාලනීකරණය උනා.. ලංකාවෙ ගොඩක් සිංහල ප්‍රදේශ වලින් මහින්ද දින්නනේ.. මොනා කරන්නද හැමදාම බලයෙ ඉන්න බැහැනේ.. කවදා හරි යන්න වෙනවා.. ඕක තමා දේශපාලනය කියන්නෙ..:)

    අපි බලමුකො.. මෛතීගෙ පාලනයත් හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කෙනෙක් පත් කරමු බං.. :yes:

    උබට සිරාවට "හිත නිවන කතා" tone එකක් තියෙන්නේ...:yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹට සලකපු නිසා අනිත් උන් මහින්දට ඡන්දෙ දෙන්නෙ මොන මගුලකටද?
    ශ්‍රී පවන් කියන්නෙ දෙමලෙක් කියල අපහාස කරන්න එපා. එතුමා උසාවියෙ ශ්‍රේෂ්ට විනිසුරුවරයෙක්. බොහොම බුද්ධිමත්. ඒ දක්ෂ අයට වැඩ කරන්න් බැරුව හිටියෙ මොහාන් පීරිස් වගේ පිස්සො නිසා.
    උබ දන්න රෙද්දක් කියවපන්
    :angry:
     

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    Uthsawaye mulu wiyada Rs6000i ita wada uba mokakda balaporothu wenne. koti ganan mudal nasthi karala lankawe hamathaninma minssu genalla karana uthsawayakda one. uba campus giyata wadak na samnya daneemawath na.
     

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    Thama lankawa kiyanne adu buddiyak thiyana janathawa. My3 mulima karana one pitisara pathiwala pasal hadana onee. Bath kana harak sea raga dakkawana siyalu deta oluwa waneemata purudu u janathawak lankawe inne. ada my3 dinai kiyala wirudda pakshaye eka geyak kaduwada kata hari ghuwada na ne. mokada buddimath janathawa ohuge pitu pasin. ada FB eke wal harak wage kagahne dinapu unda paruduna unda?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් දුකින් වුනත් කියන්න තියෙන්නේ එළකිරියේ වෙනම සංස්කෘතියක් තමයි මේ දවස්වල යන්නේ... මොනවා කරත් වැඩක් නෑ අයෙ නිල වෙන්න නම සිරිසේන මහත්තයට කඩේ යන්න වෙනවා...:confused::confused::confused: රතු වෙන්න ඕන නම මහින්දට කඩේ යන්න වෙනවා... :yes::yes::yes: සාදාරන අසාදාරන න බන් මේකේ... ඕනෑම දෙකට කියන්න මුන්ට පොඉන්ට් තියෙනවා...:no::no: දුක තමා මහින්ද මහත්තයෝ.... අවන්කවම මටනම් ගොඩක් දුකයි බන්.... එත් මේකේ ඕව කියල වැඩක්‌ නැ බන්...

    මටත් දුකයි බන්. මම රෑ තිස්සෙ ඇඬුව. වැඩක් නෑ මේ රටේ මිනිස්සු. අපිට ඉන්න රටක් හදල දුන්න, කොළඹ Manhattan එකක් කරපු ඒ නායකය