මෛත්‍රී, රනිල් ජනවාරි 10 දිවුරුම් දෙයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :shocked::shocked:උට අනාගතය දකින්න පුලුවන්ද ?:shocked::shocked: සාස්තර කියන්න ගත්තනම් හොද ගානක් හොයන්න පුළුවන් :rofl::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Pissuda ban? MY3 apu dawas wala mu hena kade yamak giye,nuwan buwa hari sandun buwa hari (mata okun denna patalenawa :P) ahuwa mugen uba awankawa kiyapan MY3 da Mahindada hoda kiyala,mu kiuwe MY3 kiyala,ita passe tika dohak kade giya,aye mokada danne na wire maru une :D
    ආ ඒ උබල අන්දන්ඩ,:P මමත් හැරුන නිසා දිනනවො කියල කට්ටිය කමෙන්ට් දැම්ම,:D සතුට ප්‍රකාශ කරා,:D:D ආ තව රෙප් එහෙමත් හම්බුනා, පක්ශ මාරුව හින්ද.:lol::lol: ඉතින් මම ඒව අරගෙන ආයෙ සුපුරුදු තැනට ආව,:lol::lol::lol: නැතුව මගෙ බල්ලවත් ඔය සිරිසේනට චන්දෙ දෙන්නෙ නැ.:P
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    පහුගිය ජනපතිවරණයෙන් මහින්දයි රනිලුයි දෙන්නම දිනුව. මේ පාර මයිත්‍රී දින්නත් පැරදුනත් රනිල් දිනනවා. එක්කෝ අගමැති.... එක්කෝ වීපක්ෂ නායක.

    මේ පාර පරදින්නේ එක්කෝ මහින්ද නැතිනම් මයිත්‍රී . අනිත් එක්කෙනා සජිත්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඔහොම හිටපන් මම මේක ජනවාරි 10 වෙනිදට බම්ප් කරනව,අපි බලමු පොනිල අගමැති වෙන හැටි.:yes:

    වක්‍රාකාරව කියන්නේ මෛත්‍රී දිනනව නමුත් රනිල්ට දෙන්නේ නෑ කියන එක නේහ්.? නෑ බං මහින්ද දිනනවා. රටේ අවාසනාව, මගේ උඹේ අපේ අවාසවාන :oo::oo:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පහුගිය ජනපතිවරණයෙන් මහින්දයි රනිලුයි දෙන්නම දිනුව. මේ පාර මයිත්‍රී දින්නත් පැරදුනත් රනිල් දිනනවා. එක්කෝ අගමැති.... එක්කෝ වීපක්ෂ නායක.

    මේ පාර පරදින්නේ එක්කෝ මහින්ද නැතිනම් මයිත්‍රී . අනිත් එක්කෙනා සජිත්

    :yes: මුන් ඔක්කොම ලෝක අන්ඩයෝ බන්
     

    RidilaTM

    Banned
    Aug 31, 2018
    26
    5
    0
    Malabe
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඔහොම හිටපන් මම මේක ජනවාරි 10 වෙනිදට බම්ප් කරනව,අපි බලමු පොනිල අගමැති වෙන හැටි.:yes:

    you did not bump. you could not bump.you were misiing:frown:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    46366149_604321863359880_2811045727180947456_n.jpg