මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රාජපක්ෂ වරු සමග වියරුවෙන් සිටින අයගේ දැනුවත් වීම සඳහායි..මේ උපුටනය කිසිම පක්ෂයකට කඩේ නොයන මා හිතවත් හෙන්රි වර්ණකුලසුරිය මහතාගේ කොමෙන්ටුවකිනි..
    ''මම ගෙවුණු දවස් වල දින කීපයකට ලංකාවෙ සිටි නිසා කොමෙන්ට් දමන්න විදිහක් මෙන්ම විවේකයක් තිබුණේද නැහැ. දැනුත් ලැබුණෙ සුළු ඉඩකඩක් පමණයි.
    ඒත් මේ මොහොතේ මම කාරණා කීපයක් කෙටියෙන් ලියන්නෙ ඉහත පෝස්ට් එක පළ කරන්නට මා මෙහෙයවූ මා දරණ මතය ලියා තැබිය යුතු යැයි කල්පනා කරන නිසයි. මන්ද // කමෙන්ට්ස් 90ක් යනකම් සිට හෝ හෙන්රි කලඑළි බැසීම සම්බන්ධයෙන් සතුටුයි. // කියන කතාවෙන් පොඩිපහේ ටොක්කක් අනින්න වගේ උත්සාහයක් තිබෙන බව පෙනෙන නිසයි.
    // මේ ව්‍යාපාරයේ නායකයා වශයෙන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමන් සතු බලය කිසිදු අවස්ථාවක දී අයථා ලෙස පරිහරණය නොකළ පුද්ගලයෙක්. එහෙම භාවිත කළ අවස්ථා තියෙනවා නම් කියන්න. //->
    2012 දී මා විදේශ ගතවන්නට පෙර රැකියාව කළේ පොළොන්නරුව--සෝමාවතී මාර්ගය තැනීමේ ව්‍යාපෘතිය භාරවයි. මුල සිටම මහින්දගේ ආණ්ඩුවට දොළපිදේනි දී පවත්වා ගෙන ගිය මේ ව්‍යාපාතියේ මා රැඳී සිටි කෙටි කාලයේදී මෛත්‍රී හා ඔහුගේ සහෝදර සමාගමේ “තගට“ හා “අනිසි බලපැම්“ වලට කොතරම් ලක් වූවාද යත් මට රස්සාව එපා වන්නටත් එය හේතුවක් වුණා.
    ඔය සහෝදර සමාගමේ ලොකු අයියලා ප්‍රදේශයේ සියලුම කළුගල් බොරළු නිධි/වැලි සැපයීම් වැනි සම්පත් සිය අණසකට ගෙන ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව කිසිවක් කරන්න දුන්නේ නැහැ. (ඔවුන්ගේ සාක්කුවට මුදල් වැටෙන්නේ නැත්නම් කිසිදු දෙයක් කරන්නට ඉඩ දුන්නේ නැහැ.)
    මෛත්‍රී ලොක්කත් එයාව පුම්බ ගන්න මා වැඩ කළ කොම්පැණියේ සල්ලි මංකොල්ල කෑවේ හිරිකිත විදිහට තමයි. එයාගෙ නමින් දෙන වෙසක් දන්සැලට අපිටයි බත් පාර්සල් දාස් ගණන් දෙන්න වුණේ. නැත්නම් ව්‍යාපෘතිය කරල හමාරයි.
    අනෙක එක වතාවක ආණ්ඩුවෙන් එවපු විශාල කටවුට් වල එයාගෙ මූණත්තහඩුව ලොකු මදි කියල එක රැයින් ඒව ගලවා දමල එයාගෙ මූණත්තහඩුව ලොකුවට ගහ ගත්ත තමන් අකමැති දේශපාළුවන්ගෙ මූණු අයින් කරල. මහජන මුදලින්ම තමයි ළමයිනේ.
    මහින්දල කරන ඒවත් එක්ක මේව පුංචි වැඩ වෙන්නැති.
    ඒත් බලය ඇත්නම් ඔය ධනපති පක්ෂවල එකාල හැසිරෙන්නෙ එකම විදිහෙ උද්දච්ඡ ස්වරූපයකින් තමයි.
    // අපරාධකාරයන්ට කුඩුකාරයන්ට ස්ත්‍රී දුෂකයන්ට වරෙන්තු ලැබූ මූල්‍ය වංචාකරුවන්ට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකරන මේ රජය පැවතිය යුතුද නැද්ද කියන ස්ථාවරය හෙළි කරන්න? //
    අපෝ මේ රජය නොවෙයි මේ වාගෙ රජයනුත් පැවතිය යුතු නැහැ. හැබැයි හිසරදේට කොට්ට මාරු කරන එක ත්‍රිල් වුණාට ආයෙම වටයකින් ඔය එක්කහු වෙලා ඉන්න නඩේ දෙන්න ගන්න කොට ආයෙම අවි අමෝරා ගෙන නැගිටීමේ එදා වේල දේශපාලනයට නං මා අලගු තියන්නේ නැත.
    තව කියන්න නං දේ බොහොමයි. එකක් විතරක් දැනට කියන්නං. ඔය සමාජ වෙබ් අඩවි වල කොරන කතා බහ නං මම ලංකාවෙ ගමේදි දැක්කේ නැත. කොළඹ නං මෛත්‍රී දිනල අහවරය. හැබැයි ළමයිනේ ගම....???

    සෙස්ස පස්සට...
    bump
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    මොලේ තියනකොට බලය නැ. බලය තියනකොට මොලේ පාවිච්චි කරන්නෙ නැ. මේ කතාව ඇත්තයි බන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    අනිවාර්යයෙන් සිංහලයන් ඡන්දය දෙන්න ඕනෙ මහින්දට.සිංහලයාගේ අනන්‍යතාවය ලංකාවේ තියාගන්නවාද නැති කරගන්නවාද කියලා තීරනයකල යුතු තීරණාත්මක අවස්තාවක් මේක.ජාතික ලැයිස්තුවෙන් දීපු මන්ත්‍රීකමත් අරන් මාසයක් යන්නත් කලින් විපක්ෂයට ගය හම්බයෙක්.මොනතරම් කපටියෙක්ද.ආත්මාර්තකාමියෙක් ද.ඒ විදියට පනින්න නම් කොයිතරම් ලොකු දේවල් ටිකක් දෙන්න පොරොන්දු වෙලා අැතිද.හම්බයො කවදාවත් උන්ට අවාසි වෙන්න වැඩ කරන්නෙ නෑ.මේකම ඇති සිංහලුනේ තේරැම් ගන්න.අපිට රටක් ඕනෙ.තේරුම් ගනිල්ලා.සිංහල රටේ රජය නටවන්න රිමෝට් එක නැවතත් හම්බයන්ට දෙන්න එපා.සිංහල මිනිස්සු මහින්දට ඡන්දය දෙන්නම ඕන වෙලාව මේකයි.මහ මැතිවරණයේදී එලවන්න ඕන එවුන් එලවමු.මේ පාර රටේ නායකයාව නිවාරදිව තොරමු.මහින්දට ඡන්දය දෙමු.

    මොහොමින්ද හම්බයන්ට කරපුවා අමතක වෙලා වගේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ලංකාව කියන්නේ බහුජාතික රටක් දැන්.
    දෙමල මුස්ලිම් ජනතාව ඉන්නව සැලකිය යුතු පිරිසක්.

    සුලු ජාතික ඡන්ද නැතුව සිංහල බෟෙද්ධ ඡන්ද වලින් විතරක් කාටවත් දිනන්න බෑ.

    මහින්ද රාජපක්ෂ බලයට අාවෙත් ඔහොම තමා.
    රිෂාඩ් කියන්නේ අාණ්ඩුවෙ හිටිය කැබිනට් අැමති වරයෙක්. හකීම් කියන්නෙත් එහෙමයි.
    උන් සහයෝගය කොහොමත් දෙන්න හදන්නේ දිනන පැත්තට. උන්ටත් මොනවාහරි කරගන්න පුලුවන් හින්ද එ්කෙන්.

    සහයෝගය දුන්න කියල රට දෙකට වෙන්නෑ. එහෙනම් වෙලා ගොඩක් කල්.

    onna atthama kathawa.:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ සැරේ හිතුව රට හොද පැත්තට යන වෙනසක් කරන්න මෛත්‍රීට චන්දෙ දෙන්න. ඒත් දැන් ඔක්කොම සිංහලයට කෙලවන සෙට් එකනෙ මූවටේ එකතුවෙලා ඉන්නෙ. කොහොමද බන් හිත හදාගෙන මේ වැඩේ කරන්නෙ. තව පොඩි කාලයයි තියෙන්නෙ. හරියටම පැයයි මනාපෙ දෙන්න.

    උබ හැමතැනම මහින්දට කඩේ යනගමන් හිතුවද මයිත්‍රීට චන්දේ දෙන්න. මහින්දට කඩේ යන ගමන් මයිත්රිට චන්දේ දෙන්නේ හිතපු එකක් දැක්කමයි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජපක්ෂ වරු සමග වියරුවෙන් සිටින අයගේ දැනුවත් වීම සඳහායි..මේ උපුටනය කිසිම පක්ෂයකට කඩේ නොයන මා හිතවත් හෙන්රි වර්ණකුලසුරිය මහතාගේ කොමෙන්ටුවකිනි..
    ''මම ගෙවුණු දවස් වල දින කීපයකට ලංකාවෙ සිටි නිසා කොමෙන්ට් දමන්න විදිහක් මෙන්ම විවේකයක් තිබුණේද නැහැ. දැනුත් ලැබුණෙ සුළු ඉඩකඩක් පමණයි.
    ඒත් මේ මොහොතේ මම කාරණා කීපයක් කෙටියෙන් ලියන්නෙ ඉහත පෝස්ට් එක පළ කරන්නට මා මෙහෙයවූ මා දරණ මතය ලියා තැබිය යුතු යැයි කල්පනා කරන නිසයි. මන්ද // කමෙන්ට්ස් 90ක් යනකම් සිට හෝ හෙන්රි කලඑළි බැසීම සම්බන්ධයෙන් සතුටුයි. // කියන කතාවෙන් පොඩිපහේ ටොක්කක් අනින්න වගේ උත්සාහයක් තිබෙන බව පෙනෙන නිසයි.
    // මේ ව්‍යාපාරයේ නායකයා වශයෙන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමන් සතු බලය කිසිදු අවස්ථාවක දී අයථා ලෙස පරිහරණය නොකළ පුද්ගලයෙක්. එහෙම භාවිත කළ අවස්ථා තියෙනවා නම් කියන්න. //->
    2012 දී මා විදේශ ගතවන්නට පෙර රැකියාව කළේ පොළොන්නරුව--සෝමාවතී මාර්ගය තැනීමේ ව්‍යාපෘතිය භාරවයි. මුල සිටම මහින්දගේ ආණ්ඩුවට දොළපිදේනි දී පවත්වා ගෙන ගිය මේ ව්‍යාපාතියේ මා රැඳී සිටි කෙටි කාලයේදී මෛත්‍රී හා ඔහුගේ සහෝදර සමාගමේ “තගට“ හා “අනිසි බලපැම්“ වලට කොතරම් ලක් වූවාද යත් මට රස්සාව එපා වන්නටත් එය හේතුවක් වුණා.
    ඔය සහෝදර සමාගමේ ලොකු අයියලා ප්‍රදේශයේ සියලුම කළුගල් බොරළු නිධි/වැලි සැපයීම් වැනි සම්පත් සිය අණසකට ගෙන ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව කිසිවක් කරන්න දුන්නේ නැහැ. (ඔවුන්ගේ සාක්කුවට මුදල් වැටෙන්නේ නැත්නම් කිසිදු දෙයක් කරන්නට ඉඩ දුන්නේ නැහැ.)
    මෛත්‍රී ලොක්කත් එයාව පුම්බ ගන්න මා වැඩ කළ කොම්පැණියේ සල්ලි මංකොල්ල කෑවේ හිරිකිත විදිහට තමයි. එයාගෙ නමින් දෙන වෙසක් දන්සැලට අපිටයි බත් පාර්සල් දාස් ගණන් දෙන්න වුණේ. නැත්නම් ව්‍යාපෘතිය කරල හමාරයි.
    අනෙක එක වතාවක ආණ්ඩුවෙන් එවපු විශාල කටවුට් වල එයාගෙ මූණත්තහඩුව ලොකු මදි කියල එක රැයින් ඒව ගලවා දමල එයාගෙ මූණත්තහඩුව ලොකුවට ගහ ගත්ත තමන් අකමැති දේශපාළුවන්ගෙ මූණු අයින් කරල. මහජන මුදලින්ම තමයි ළමයිනේ.
    මහින්දල කරන ඒවත් එක්ක මේව පුංචි වැඩ වෙන්නැති.
    ඒත් බලය ඇත්නම් ඔය ධනපති පක්ෂවල එකාල හැසිරෙන්නෙ එකම විදිහෙ උද්දච්ඡ ස්වරූපයකින් තමයි.
    // අපරාධකාරයන්ට කුඩුකාරයන්ට ස්ත්‍රී දුෂකයන්ට වරෙන්තු ලැබූ මූල්‍ය වංචාකරුවන්ට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකරන මේ රජය පැවතිය යුතුද නැද්ද කියන ස්ථාවරය හෙළි කරන්න? //
    අපෝ මේ රජය නොවෙයි මේ වාගෙ රජයනුත් පැවතිය යුතු නැහැ. හැබැයි හිසරදේට කොට්ට මාරු කරන එක ත්‍රිල් වුණාට ආයෙම වටයකින් ඔය එක්කහු වෙලා ඉන්න නඩේ දෙන්න ගන්න කොට ආයෙම අවි අමෝරා ගෙන නැගිටීමේ එදා වේල දේශපාලනයට නං මා අලගු තියන්නේ නැත.
    තව කියන්න නං දේ බොහොමයි. එකක් විතරක් දැනට කියන්නං. ඔය සමාජ වෙබ් අඩවි වල කොරන කතා බහ නං මම ලංකාවෙ ගමේදි දැක්කේ නැත. කොළඹ නං මෛත්‍රී දිනල අහවරය. හැබැයි ළමයිනේ ගම....???

    සෙස්ස පස්සට...

    මෙතන කඩේ ගිහින් තියෙන්නේ හොරෙක්ට
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනිවාර්යයෙන් සිංහලයන් ඡන්දය දෙන්න ඕනෙ මහින්දට.සිංහලයාගේ අනන්‍යතාවය ලංකාවේ තියාගන්නවාද නැති කරගන්නවාද කියලා තීරනයකල යුතු තීරණාත්මක අවස්තාවක් මේක.ජාතික ලැයිස්තුවෙන් දීපු මන්ත්‍රීකමත් අරන් මාසයක් යන්නත් කලින් විපක්ෂයට ගය හම්බයෙක්.මොනතරම් කපටියෙක්ද.ආත්මාර්තකාමියෙක් ද.ඒ විදියට පනින්න නම් කොයිතරම් ලොකු දේවල් ටිකක් දෙන්න පොරොන්දු වෙලා අැතිද.හම්බයො කවදාවත් උන්ට අවාසි වෙන්න වැඩ කරන්නෙ නෑ.මේකම ඇති සිංහලුනේ තේරැම් ගන්න.අපිට රටක් ඕනෙ.තේරුම් ගනිල්ලා.සිංහල රටේ රජය නටවන්න රිමෝට් එක නැවතත් හම්බයන්ට දෙන්න එපා.සිංහල මිනිස්සු මහින්දට ඡන්දය දෙන්නම ඕන වෙලාව මේකයි.මහ මැතිවරණයේදී එලවන්න ඕන එවුන් එලවමු.මේ පාර රටේ නායකයාව නිවාරදිව තොරමු.මහින්දට ඡන්දය දෙමු.

    කිසි අවුලක් නෑ සිරා මාමට බඩු හරි

    10514663_838946632817519_3376058713009806041_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :lol::lol: කෙලින්ම මහින්දට චන්දේ දෙන්න කියපන් බන්. උබ මහින්දට දෙන්නේ නැහැ කිය කියා මහින්දගේ ඇත්තටම කතා කරන්නේ. සමහරවිට උබලගේ ගමේ නිසා වෙන්න ති නේද??
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනිවාර්යයෙන් සිංහලයන් ඡන්දය දෙන්න ඕනෙ මහින්දට.සිංහලයාගේ අනන්‍යතාවය ලංකාවේ තියාගන්නවාද නැති කරගන්නවාද කියලා තීරනයකල යුතු තීරණාත්මක අවස්තාවක් මේක.ජාතික ලැයිස්තුවෙන් දීපු මන්ත්‍රීකමත් අරන් මාසයක් යන්නත් කලින් විපක්ෂයට ගය හම්බයෙක්.මොනතරම් කපටියෙක්ද.ආත්මාර්තකාමියෙක් ද.ඒ විදියට පනින්න නම් කොයිතරම් ලොකු දේවල් ටිකක් දෙන්න පොරොන්දු වෙලා අැතිද.හම්බයො කවදාවත් උන්ට අවාසි වෙන්න වැඩ කරන්නෙ නෑ.මේකම ඇති සිංහලුනේ තේරැම් ගන්න.අපිට රටක් ඕනෙ.තේරුම් ගනිල්ලා.සිංහල රටේ රජය නටවන්න රිමෝට් එක නැවතත් හම්බයන්ට දෙන්න එපා.සිංහල මිනිස්සු මහින්දට ඡන්දය දෙන්නම ඕන වෙලාව මේකයි.මහ මැතිවරණයේදී එලවන්න ඕන එවුන් එලවමු.මේ පාර රටේ නායකයාව නිවාරදිව තොරමු.මහින්දට ඡන්දය දෙමු.

    උබලට හොදයි ඔය මහින්ද කියන හිටපු මහරාජානෝ 2/3 බලයක් හදාගන්න.....
    මුස්ලිම් එවුන්ට
    කරුණා කියන LTTE කාරයාට....
    මැති ඇමතිකම් දෙනකොට !

    එතකොට කොහෙද උබලගේ දේශප්‍රේමීත්වය ! තිබුනේ !
    දැන් සිංහලයා මතක් වෙලා !
    අර මුස්ලිම් මිනිහගේ ජන්දේ ගන්න ඊයේ පෙරේදා ගැහුවේ සිංහල මිනිසුන්ට ! එතකොට කෝ උබලා
    රතුපස්වල / නිදහස් වෙළද කලාපේ / මීගමුවේ ධීවර කොල්ලෝ මැරෙන කොට කෝ උබලගේ ! ඇයි මරුන කොල්ලෝ සිංහල නෙමේද ?
    සිංහල කම !

    මහින්දට කඩේ යන කොට විතරද උබලගේ උප්පැන්න සහතිකේ මතක් වෙන්නේ !

    10858398_862306483822358_3624291799673635699_n.jpg

    w3lanka උපුටාගතිමි

    සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි.

    මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා ඒ.එච්.එම්. අස්වර්ට ඉල්ලා අස් වෙන්නටත් සිදු විය.

    මේ අතර තවත් වැදගත් සංකේතාත්මක සිද්ධියක් වූයේ වඳුරඹ පොලිසියේ ස්ථාන භාර නිලධාරි පී.එල්. කීර්තිසිංහගේ ඉල්ලා අස් වීමයි. පසුගියදා වඳුරඹ නගරයේ පැවති මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමේ වේදිකාව හා ශබ්දවාහිනී උපකරණ ගිනි තැබීම සම්බන්ධයෙන් රාජකාරිය හරි හැටි කරන්නට බැරිවීම ‍මේ පොලිස් නිලධාරියාගේ ඉල්ලා අස්වීමට හේතුවයි. මෙම ප්‍රහාරය පසුපස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සිටින බවට වාර්තා තිබේ.

    මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක්‌ ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ.

    රෙදි ගැලවීම ගැන කතා කරන විට මඩකලපුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රැස්වීම අසලදී සිංහල ජාතිකයකුට රෙදි ගලවා කළ පහරදීම ද සිහිපත් වේ. ඒ පහරදීම කළේ මඩකලපුවේ සිංහල සුළුතරය විසින් සිය ඡන්ද අයිතිය ඉල්ලා කළ උද්ඝෝෂණයකදී ය.

    මේ අතර හම්බන්තොටදී ජයතිලක බංඩාර ඇතුළු කලාකරුවන්ට පහර දුන් නගරාධිපති එරාජ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. මේ වනාහි ඒ පහරදීම වැළැක්වූයේ නැති පොලිසියයි.

    මේ සිද්ධි පෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපායි.

    මේ අතර ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබේ.

    යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ඔහු හින්දු පුවත්පතට කළ ප්‍රකාශය අල්ලාගෙන මඩ ගැසීම සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් පවා සහභාගි වී ති‍බේ. මේ අභ්‍යන්තර පරීක්ෂණය යනු මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ආරම්භ කර තිබෙන එකක් වන අතර යුද අපරාධ චෝදනාවලට මුහුණ දීම සඳහා භාවිතා කරන ප්‍රධාන අවිය එයයි. විදේශ ඇමති ජී.එල්. පීරිස් අභ්‍යන්තර පරීක්ෂණයකට එරෙහිව කරන ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන ලක්ෂණයක් වන්නේ ආණ්ඩුව අනාගත රාජ්‍ය පාලනය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඇති ආකාරයකි.

    මේ සියලු අර්බුද සමනය කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු දතක් ගලවා ගැනීමෙනි. ඔවුන්ගේ ඉලක්ක වන්නේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, හරින් ප්‍රනාන්දු යන ත්‍රිත්වයයි. මේ පිරිස් දැනටමත් ආණ්ඩුව සමග යම් එකඟතාවන්වල සිටින බව පෙනේ. එහෙත්, කරු ජයසූරිය ආණ්ඩුවට එකතු වීම එතරම් බලපෑමක් කරනු ඇතැයි සිතිය නො හැකි ය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට බලා සිටින අධික උන්නතිකාමියකු වන හෙයින් ඔහු මේ අවස්ථාවේ යනු ඇතැයි සිතිය නො හැකි ය. හරින් ප්‍රනාන්දු ද කියන්නේ තමන් ආණ්ඩුවට නො යන බවයි. මොවුන් කිසිවෙක් කියන දේ ගැන විශ්වාස කළ නො හැකි ය. බොහෝ විට මොවුන් අදාළ ගනුදෙනු අවසන් කර තිබිය හැකි ය. මොවුන්ගේ හැසිරීම හා චෝදනා සම්බන්ධයෙන් දියාරු පිළිතුරු ඒ සඳහා දෙස් දෙයි. එහෙත් දැන් ඇතැමෙක් සල්ලි අරගෙන කොකා පෙන්නන්නට පටන් ගෙන ද තිබේ.

    මේ තිදෙනා හැර වෙනත් අය මිළ දී ගැනීමෙන් ආණ්ඩුවට එතරම් වාසියක් අත් වනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය.
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබලට හොදයි ඔය මහින්ද කියන හිටපු මහරාජානෝ 2/3 බලයක් හදාගන්න.....
    මුස්ලිම් එවුන්ට
    කරුණා කියන LTTE කාරයාට....
    මැති ඇමතිකම් දෙනකොට !

    එතකොට කොහෙද උබලගේ දේශප්‍රේමීත්වය ! තිබුනේ !
    දැන් සිංහලයා මතක් වෙලා !
    අර මුස්ලිම් මිනිහගේ ජන්දේ ගන්න ඊයේ පෙරේදා ගැහුවේ සිංහල මිනිසුන්ට ! එතකොට කෝ උබලා
    රතුපස්වල / නිදහස් වෙළද කලාපේ / මීගමුවේ ධීවර කොල්ලෝ මැරෙන කොට කෝ උබලගේ ! ඇයි මරුන කොල්ලෝ සිංහල නෙමේද ?
    සිංහල කම !

    මහින්දට කඩේ යන කොට විතරද උබලගේ උප්පැන්න සහතිකේ මතක් වෙන්නේ !

    මුස්ලිම් මිනිස්සු කොහොමත් තොප්පිය හැරෙන හැරෙන පැත්තට..
    එතකොට ඔබතුමා නැවතත් පරණ පුරුදු කතාවම ඒ කියන්නෙ කරුණා සහ KP ගැන කතා කරනවා...ඔබතුමා බෞද්ධයෙක් නොවන නිසා අංගුලිමාල ගැන අසා ඇතැයි මා නොදනිමි..නමුත් ඒ විදිහට කරුනලාව රහත් කරන්න අපිට බැහැ නමුත් දේශපාලන ප්‍රවාහෙකට ඔවුන්ව ගන්න පුළුවන්..ඒකට නිවැරදි දේශපාලන දැක්මක් සහ නායකත්වයක් ඕන..

    2002 රනිල් මහත්තය කොටියට රට ලියල දෙනකොට ඔබතුමා කොහෙද හිටියේ ? බැරි වෙලාවත් ප්‍රභාකරන් දේශපාලන ප්‍රවහෙකට ආව නම් අද පොර උතුරේ මහ ඇමති නැත්තම් ආණ්ඩුකාර.. එහෙම නේ ?

    එතකොට ඔබතුමා රතුපස්වල, කටුනායක,හලාවත ධිවර ප්‍රශ්න ගැන කතා කරනවා..
    88-89 කාලේ කොල්ලෝ කෙල්ලො 30000 වඩා මැරුව එදා ඔබතුමා කොහෙද හිටියේ ? අපරාදේ මෙහෙම අන්තර්ජාල පහසුකම් නොතිබුනේ නේද ?:D
    2002 ඉදන් 2004 දක්වා හමුදා බුද්ධි අංශයේ සියළුම සාමාජිකයන් පාවා දීලා මරල දැම්ම..එදා ඔබතුම කොහෙද හිටියේ ?
    සිංහල කම!!! ඒ ගැන කතාකරොත් සිංහලයන්ට නම් මේ රට විතරයි තියෙන්නෙ...

    ඔය කාට කඩේ ගියත් හැමෝටම හොඳ හොඳ උප්පැන්න සහතික තියෙනවා කියල මතක තියාගන්න !!!
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහිනදගෙ.... එක නාසි......එකක් තියෙන්නේ, මේ සැරේ දින්නොත් ඔක්කොම අතපය හයිය තියන උන් හමුදාවට අරන් රටේ හමුදාව ලොකු කරල ඩිරෙක්ට් ඕඩර්ස් වලින් රට සංවර්ධනය කරනව. එතකොට ස්ට්‍රයික් මුකුත් නෑ. හැබැයි දේශපාලන නිදහස.... (කෙල) වෙන්ව. ඒකියන්නේ මැතිවරණයක් ආයෙ එන්නේ මහින්ද ලොක්ක එලොව ගියාම තමයි. එතකොට මේක බුරුමයේ හමුදා ජුන්ටාව වගේ තව අවු 25 විතර ඉඳියි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    wdk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 4,097
    Join Date: Oct 2012
    Location: විපක්ශෙ

    Today, 09:42 AM

    Quote:
    Originally Posted by jayanathek
    උඹ දන්නවද හකීම් රිෂාඩ් ඇතුලු සෙට් 1 ඉල්ලන්නෙ නැගෙනහිරට වෙනම පරිපාලන කලාපයක්. දෙමළ සන්ධානය ඉල්ලන්නෙ නිජබිම. මේ දෙක දෙනවා කියන්නෙ.......

    දැන් කොහෙද එහෙම කියලා තිබ්බේ.?

    දැන් කොහෙද එහෙම කියලා තිබ්බේ.?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,665
    5,513
    113
    දැන් කොහෙද එහෙම කියලා තිබ්බේ.?

    First Thing is First
    මගෙනම් එකම බලපොරුත්තුව විධායකය ජනාධිපතිකම ඉවත් කිරිම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ දන්නවද හකීම් රිෂාඩ් ඇතුලු සෙට් 1 ඉල්ලන්නෙ නැගෙනහිරට වෙනම පරිපාලන කලාපයක්. දෙමළ සන්ධානය ඉල්ලන්නෙ නිජබිම. මේ දෙක දෙනවා කියන්නෙ.......

    කොහෙද දෙනවා කියලා තියෙන්නේ. හීනෙන් දැක්කද.
     
    waligamaya

    Well-known member
  • මහින්දගේ අර්තිකය ලංකාව නය උගුලක හිරකරලා විනස කරලා තියෙන මොහොතක. ලොකුම ප්‍රශ්නය බදුදින්යේ සහය විපක්ශයට කියන එක. මුන් කොහොමත් දෙන්නේ MRට, මනුත් මුන්ට මෙක එලිපිට කියන්න බැරීනිසා කොරහේ ඉන්න කිබුල්ලු ගැන කිය කිය ඉන්නවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අමාරැවෙන් හරි තීරණයක් ගත්තා මචන්ලා. කමෙන්ට් කරපු හැමෝටම ජයවේවා.

    :lol::lol: අමාරුවන උබ ගත්ත තීරණය අපි දැක්ක......... කොහොම උනත් ගොඩක් අමරුවෙන්නැති හෘද ශාක්ෂිය විනාස කරගෙන මහින්ද කඩේ යන්න. උබ ගේ පරන පොස්ට් ඔක්කොම මහින්දට කඩේ ගිය ඒවා බන්. හරිනම් කොමෙන්ට් කරන්න වටින්නෙත් නැහැ. ඔයාල ඔක්කොම සල්ලි ගෙවන නිසා පඩියට කඩේ යන අය. කව්රු කොයි කතාව කිවුවත් මහින්දගේ හොද කියලා මහින්ද දිනවන්න කියන එක ඔයාගේ ජොබ් එක
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුස්ලිම් මිනිස්සු කොහොමත් තොප්පිය හැරෙන හැරෙන පැත්තට..
    එතකොට ඔබතුමා නැවතත් පරණ පුරුදු කතාවම ඒ කියන්නෙ කරුණා සහ KP ගැන කතා කරනවා...ඔබතුමා බෞද්ධයෙක් නොවන නිසා අංගුලිමාල ගැන අසා ඇතැයි මා නොදනිමි..නමුත් ඒ විදිහට කරුනලාව රහත් කරන්න අපිට බැහැ නමුත් දේශපාලන ප්‍රවාහෙකට ඔවුන්ව ගන්න පුළුවන්..ඒකට නිවැරදි දේශපාලන දැක්මක් සහ නායකත්වයක් ඕන..

    2002 රනිල් මහත්තය කොටියට රට ලියල දෙනකොට ඔබතුමා කොහෙද හිටියේ ? බැරි වෙලාවත් ප්‍රභාකරන් දේශපාලන ප්‍රවහෙකට ආව නම් අද පොර උතුරේ මහ ඇමති නැත්තම් ආණ්ඩුකාර.. එහෙම නේ ?

    එතකොට ඔබතුමා රතුපස්වල, කටුනායක,හලාවත ධිවර ප්‍රශ්න ගැන කතා කරනවා..
    88-89 කාලේ කොල්ලෝ කෙල්ලො 30000 වඩා මැරුව එදා ඔබතුමා කොහෙද හිටියේ ? අපරාදේ මෙහෙම අන්තර්ජාල පහසුකම් නොතිබුනේ නේද ?:D
    2002 ඉදන් 2004 දක්වා හමුදා බුද්ධි අංශයේ සියළුම සාමාජිකයන් පාවා දීලා මරල දැම්ම..එදා ඔබතුම කොහෙද හිටියේ ?
    සිංහල කම!!! ඒ ගැන කතාකරොත් සිංහලයන්ට නම් මේ රට විතරයි තියෙන්නෙ...

    ඔය කාට කඩේ ගියත් හැමෝටම හොඳ හොඳ උප්පැන්න සහතික තියෙනවා කියල මතක තියාගන්න
    !!!

    දැන් උබ කියන්නේ මේවා ඔක්කොම කරේ මයිති කියලද?? ඔයත් අතක තියාගන්න ඔය කඩේ යන මහින්දටත් උපන්න සහතික ගොඩක් තියන විත්තිය

    waligamaya

    Well-known member
  • කොහෙද දෙනවා කියලා තියෙන්නේ. හීනෙන් දැක්කද.
    ඔකුනට ඔන MR තමයි, ඔචරම දැන ගන්න ඔනනම් ප්‍රතිපත්ති ප්‍රකාදය කිය වන්න එපැයි. ඔක එලිපිට කියන්න ලැජ්ජනිසා මොන මොනව හරි කුනු කැලි ටිකක් කියනවා.

    තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ
    තණ්හාව නසා විමුක්තිය පතා
    නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක

    ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්
    ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්

    ''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන
    ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන
    එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත

    බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
    ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා
    කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

    ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
    නොඒසේනම් එය සිතත් නැති කයත් නැති
    කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී''

    මෙය ඇසූ හිමිසද
    හෝරා ගණනක් වැඩහිද නිසලව
    කීවේ මෙලෙසය

    ''ඔබ ඇසූ පැණයට
    පිළිතුරු නැත මට''

    එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
    බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා
    පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු
    එහි සිටි සෙසු දන සැම අමතාලා
    දෙසූහ මේ සුලු කතාව උපමා

    ''දවසක් මම ගෙයක් දුටිමි
    එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැගත් ගිනි ජාලා
    එහි පියසෙන් උසට නැගුණි

    එහි තුල මම දනන් දුටිමි
    දොර හැර ඔවුනට හඩගා
    පිටවන්නැයි මම කීවෙමි

    එහෙත් එදන සැලුණේ නැත
    හදිසි බවක් පෙන්වුවේ නැත
    එක් අයෙකුගේ රවුල පවා
    පිලිස්සෙද්දි ඔහු ඇසුවේ

    'ගෙයින් පිටත මිට හොදද
    වැසි වසීද සුළග තදද
    දැවෙන නිවස දමා ගොසින්
    ඉන්න ගෙයක් තියෙනවාද'
    මෙවැනි ප‍්‍රශ්න රාශියක්ය

    මම පිළිතුරු නොදී ඔහුට
    නැවත වරක් වුණෙමි නිහඩ
    මට හිතුනා මේ දරුවන්
    නගන ප‍්‍රශ්න නවත්වන්නෙ
    ගින්නෙන් නැසුණාම කියා

    සත්තකින්ම ප‍්‍රිය දරුවනි
    යම් මිනිසකු පොලෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා
    වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න
    බණක් නැතිය මට කියන්න''

    එළෙසයි අප හිමි ගෞතම
    පිළිතුරු දුන්නේ පෙරකල

    bertolt brecht
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol: අමාරුවන උබ ගත්ත තීරණය අපි දැක්ක......... කොහොම උනත් ගොඩක් අමරුවෙන්න්ති හෘද ශාක්ෂිය විනාස කරගෙන මහින්ද කඩේ යන්න. උඅබ ගේ පටන පොස්ට් ඔක්කොම මහින්දට කෙදේ ගිය ඒවා බන්. හරිනම් කොමෙන්ට් කරන්න වටින්නෙත් නැහැ. ඔයාල ඔකොම සල්ල්ලි ගෙවන නිසා පඩිය කඩේ යන අය. කුරු කොයි කතාව කිවුවත් මහින්දගේ හොද කියලා මහින්ද දිනවන්න කියන එක ඔයාගේ ජොබ් එක
    අර කලින් පොස්ට් එකෙන් කිව්වහ් වගේ මහින්දට නොදෙන්නහ් හේතු 1000ක් තියෙද්දි චන්දේ දෙන්නහ් ඔන එකා කොහෙහ්න් හරි දෙන්නහ් හෙතුවක් සොයාගනි. රටක ජානාධිපතිවරයෙක් පත්වෙන්නේ රටේ මිනිසුන්ගේ උගත් කම අනුවයි :yes: