ගොඩක් නායකයො තමන්ගෙ මව් භාෂාවෙන් කතා කරන්නෙ..එතන තමන්ගෙ භාෂවෙන් කතා කරන එක හොදයි..අනිත් නායකයන්ට ඇහෙන්න ඉතින් කතාව පරිවර්තනය කරනවනෙ
ඇයි බං තමන්ගේ මව්බස කියන්න ලජ්ජා වෙන්න ඕනෙද අහන එවුන්ට උන්ගේ බාශාවෙන් ඇහෙන්නේ ට්රාන්ස්ලේට් වෙලා![]()

Mahinda sinhalen kathakama umbala api kiribath kawa mathaka nada?





මහින්ද සිංහලෙන් කතා කරපු එකත් මු සිංහෙලෙන් කතා කරන එකත් සසදන්ට බැ .
මහින්ද කතා කලේ English දැනගෙන සිංහලෙන් ජාතියේ හැගීමට .
මු සිංහලෙන් කතා කරන්නේ English බැරි නිසා .
ඔය ටික තේරුම් ගන්ට බැරි උන් තාම ඔය තර්ක කරන්නේ