මෛත්‍රී_කඩ්ඩ

hashan.perera@y

Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    ගොඩක් නායකයො තමන්ගෙ මව් භාෂාවෙන් කතා කරන්නෙ..එතන තමන්ගෙ භාෂවෙන් කතා කරන එක හොදයි..අනිත් නායකයන්ට ඇහෙන්න ඉතින් කතාව පරිවර්තනය කරනවනෙ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගල් යුගේද බන් උබල ඉන්නෙ,ඔතන නියොජනය කරන රටවල් වල සැම භාශාවකම පරිවර්තන තියෙනව.
    කනේ ගහගෙන අහන්නෙ ඒක.සින්හල භාශාවෙන් උනත් අහන්න පුලුවන්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අපි චන්දෙ දුන්නෙත් මහින්දට.. ඒත් මයිත්‍රීට ඉංග්‍රීසි බැරි හන්දා හරී සිංහලෙන් කථාකරන එක ගැන ආඩම්බර වෙන්න ඕන. කැඩිච්ච ඉංග්‍රීසියෙන් කථා කරන්න ගියොත් තමන්ගේ අදහස් අවංකව පිටකරන්න අමාරුයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකනම් ලොකු ගැටළුවක් නෙමේ .සිංහලේ නෙමේ ඕනෑම භාෂාවකින් කතාකලත් එක තමන්ට ඕන භාෂාවකට එවෙලාවේම පරිවර්තනය වෙනවා .:)
    මයිත්රීට ඉංග්‍රීසි පුලුවන්ද බැරිද කියල දන්නේ නැහැ .දන්නේ නැතිව කතාකරලා චා නොවී දන්නා සින්හලෙන කියපු එක හොදයි :)
    මහින්දත් ආපු මුල්කාලේ ඉංග්‍රීසියෙන් කතාකලේ නැහැ .පස්සේ ඇට්ට්කුණා වුනාම තමයි ඉංග්‍රීසියෙන කතාකරන්නයි දෙමලෙන් කතා කරන්නයි ගත්තේ .:)
     
    Sep 26, 2015
    15
    4
    0
    සිංහලෙන් කතා කරන එක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවේ බන්. ඇත්තටම නියම moral එක කියන්නේ තමන්ගේ මවු භාෂාවෙන් කතා කරන එක. කොහොම කතා කළත් එතන ඉන්න අයට translate කරල අහන්න පුලුවන්. ඊටත් ජාත්‍යන්තරය අපිට පහර ගහද්දි අපිම පෙන්නන්න ඕන සුද්දන්ගේ දේවල් වලට වඩා වටින අපේම දේවල් අපිට තියනව කියල. :frown:
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ලෝකේ දැන් දියුණුයි, ඕන බාසාවකින් කතා කරන්න පුළුවන් අහන එකා request කරන බාසාවකට translate කරලා දෙනවා. 1970ට කලින් අහන්න ඕන ප්‍රශ්නයක් 2015දී අහපු එක තමයි දුක.
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    All these speeches are translating to many languages at the same time.
    Also Russia, China and many other countries addressing by the their own language.
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සිංහල උන්ට ඇයි සිංහලෙන් කතා කරන එක තිත්ත , ඔවූන් ජිවත් වෙන්නේ යටත් විජිත යුගයක.ඇමෙරිකන් කාර්ය englishප්‍රංස කාර්යා french වලින් අරාබි කාරයා ඇරබික් වලින් ජපාන ජැපනීස් වලින් නම් සිංහල අපිට සිංහල කතා කරීම තහනම් ද නැ අපට ඇත්තේ විදේශ ගති මනසක්.ලංකාවේ කද ඔලුව යුරෝපයේ
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Mokatada bn lajja wenne. MY3 mau bashawen katha karapu eka kochara hodada? eka translate wenawa e gamannama. Mahinda gihin katha karanan mokakda kiyanne ape gon ubawage baiyo balahnko jathiyanthareta gihin ape kama ape bashawa mulu loketama pennapu hati kiyayai. Godak nayakayo ekattiyage mau bashawen thama katha karanne, Indian president facebook hadapu ekath ekka interview eke english walinda katha karanne. hama reddakama adu padu hoyan nathuwa hoda deyak karoth hodak kiyahan naraka deyak karoth naraka kiyahan. ape lankawata wela thiyenne oka thama waradimai hoyanne.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මහින්ද සිංහලෙන් කතා කරපු එකත් මු සිංහෙලෙන් කතා කරන එකත් සසදන්ට බැ .
    මහින්ද කතා කලේ English දැනගෙන සිංහලෙන් ජාතියේ හැගීමට .

    මු සිංහලෙන් කතා කරන්නේ English බැරි නිසා .:lol::lol:
    ඔය ටික තේරුම් ගන්ට බැරි උන් තාම ඔය තර්ක කරන්නේ

    Ubala wage manasika thathwala inna minissu niza mea rata hadanna ba jiwitheta MR mul kale katha karapu widiya ahala thiyenawada? Minissunta garahanna epa gon pa... lankawe minissunge hatiyak thama oka. Uba nikan ubata upathinma basha 10k puluwan wage katha karanne. Ubala wage jatheen inna meawage ratak wena kohewath na.
     
    • Like
    Reactions: Silly point