මෛත්‍රී_කඩ්ඩ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සිංහල කතා කරන්නයි අතින් කන්නයි ලජ්ජා වෙන්න ඕනේ නැහැ .
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සිංහලෙන් කතා කිරීමේ ප්‍රශ්නයක් නැහැ. බරක් ඔබාමා අපේ ජනාධිපතිතුමා එක්ක හොඳට කතා කළා. අර මස් වැද්ද ( මහින්ද රාජපක්ෂ ) ඉන්න කාලේ කවුද ඔහොම ඇවිත් කතා කලේ. ගොඩක් බයියන්ට ඒක ගැන දැන් තියෙන්නේ පට්ට ඉර්ශියාවක්.

හැබැයි වෙන රටවල කෙසේ වෙතත් ලංකාවේ ජනට්ධිපති තුමා ඉංග්‍රීසි බෂාවෙන් කතා කිරීම වැදගත් මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ දෙවන බස. එය තවත් විදේශීය බශාවක් නොවෙයි.
 

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    තිය තිය ඉන්නේ ඇතුලට වර කුකුලෝහ්...

    කඩ්ඩ බෑ කියලා පහත් කරලා කථා කරනවා නෙමේ... මේ ලියන මටත් හරියට කඩ්ඩ බෑ...නිව්ස් බලද්දි දැක්කේ බන්.. ඇයි බන් අර ජාත්‍යන්තර සමුළුව මෛත්‍රියා සිංහලෙන් අමතන්නේ??? මොකෝ ඉන්න එවුන්ට සිංහල තේරෙනවද? අඩුම ගානේ කොළයක් බලං කියෙව්වා නම් අවුලක් නෑ... කොහොමද බන් ලංකාවේ මතය සිංහලෙන් කියවලා ජත්‍යන්තරයට අරන් යන්නේ...?:baffled:

    සිංහලෙන් කතා කරපු එක ගොඩක් වටිනවා..ඒක ලැජ්ජාවක් නෙවෙයි...තේරෙන්නේ නැත්නම් එකට හෙඩ් ෆොනේ දාගෙන අහන් ඉන්නේ එකට තමා....සිංහලෙන් කිව්වම තමා කියන දේ බොක්කෙන්ම කියන්න පුළුවන්
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ඔය කඩ්ඩෙන් කතා කරන උන් තමන්ගේ මව් බාසාවෙන් හිතල තමයි කඩ්ඩට ට්‍රාන්ස්ලේට් කරගන්නේ. හරවා හරවා ඉන්නේ නැතුව හිතට එන එක එහෙම්ම කියල දාන එක කොච්චර හොදද? අහගෙන ඉන්න එවුන්ට තේරුම් ගන්න තාක්ෂණයක් තියනවනම් අවුලක් නෑනේ.

    කඩ්ඩ බැරි උන්ම තමයි දැන් ඔය මයිත්‍රී සිංහලෙන් කතා කරා කියල නාහෙන් අඩන්නෙත්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇහුවොත් සිංහල, තමන්ගේ මව්භාෂාවෙන් කතා කරාම ගොඩ සුද්දන්ට ලජ්ජා හිතිලා ,
    මහින්ද කලා නම් කියයි ඔන්න අපේ නායකයා සුද්දෝ ඉස්සරහ දෙකට නැමෙන්නේ නැතුව සිංහලෙන් කතා කල කියල

    sirama kathawa ban... deshapremaya thamange waasiyata thiyaganna kalakanni :angry: