සිංහලෙන් කතා කිරීමේ ප්රශ්නයක් නැහැ. බරක් ඔබාමා අපේ ජනාධිපතිතුමා එක්ක හොඳට කතා කළා. අර මස් වැද්ද ( මහින්ද රාජපක්ෂ ) ඉන්න කාලේ කවුද ඔහොම ඇවිත් කතා කලේ. ගොඩක් බයියන්ට ඒක ගැන දැන් තියෙන්නේ පට්ට ඉර්ශියාවක්.
හැබැයි වෙන රටවල කෙසේ වෙතත් ලංකාවේ ජනට්ධිපති තුමා ඉංග්රීසි බෂාවෙන් කතා කිරීම වැදගත් මොකද ඉංග්රීසි කියන්නේ අපේ දෙවන බස. එය තවත් විදේශීය බශාවක් නොවෙයි.